බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පලමු දේ ගැන ලොකු දෙයක් :)සහ මට දැන ගැනීමට අවශය්ය අර අසවල් දේ තමා:baffled:

    හාං. එ කියන්නෙ බිස්නසුයි වල්පලුයි දෙකම නෙහ්? හරි.:)
    අරයව පොඩ්ඩක් බුක් කරල තියන්න වෙනව සන්තෝසමක් විදිහට.
    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පලමු දේ ගැන ලොකු දෙයක් :)සහ මට දැන ගැනීමට අවශය්ය අර අසවල් දේ තමා:baffled:

    :shocked::shocked: මූ අර යස අගේට හිටපු මෝරවත් සබ්ජෙක්ට් එකට අල්ලන් වගේ.....!! :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown:එලු කුකුවෝ:angry:

    මේ කුකු අර වැඩේ මම පටන් ගන්නද ?
    ගිග් එකක් දාන්නද...:)

    දාපන්.. මම කිව්වනෙ.. ආයිත් අහන්න දෙයක් නැහැ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හාං. එ කියන්නෙ බිස්නසුයි වල්පලුයි දෙකම නෙහ්? හරි.:)
    අරයව පොඩ්ඩක් බුක් කරල තියන්න වෙනව සන්තෝසමක් විදිහට.
    :lol:
    යා...ඒ දෙකම තමා....සන්තෝශම තමා අවුල් :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දාපන්.. මම කිව්වනෙ.. ආයිත් අහන්න දෙයක් නැහැ..
    11.gif
    ඔන්න මම පටන් ගන්නවා එහෙනම්...
    හදපු එකවුන්ට් ටිකක් තියේ..ඒවයින් දාන්න ඕනේ..
    කොට්ටෝරුගේ මැශින් එක ගොඩ ගන්නවා අද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොර වැඩ නම් තියෙනවා බන් අනන්තවත්..
    අපේ පැත්තේ මම දන්න එකෙක් ඉන්නව ඌ මාසෙකට සැරයක් යනවා තනමල්විල...ගේනවා ගන්ජා කිලෝ එකක් විතර.මෙහෙ ගෙනත් හතර දෙනෙක්ට විතර විකුනනවා...ශුද්ද ලාභ

    මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...

    මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
    ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
    අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
    ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
    ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
    ඊට වඩා හොඳා මේ ඉන්න විදිය
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...

    මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
    ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
    අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
    ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
    ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
    ඊට වඩා හොඳා මේ ඉන්න විදිය

    Idea awe nathei?:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...

    මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
    ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
    අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
    ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
    ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
    ඊට වඩා හොඳා මේ ඉන්න විදිය

    ඔය පැත්තේ අල ගොඩදාන එක කේස් ද...:confused::confused: අල කොහොමත් ගොඩ දාලනේ බං විකුනන්න ඕනේ...:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...

    මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
    ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
    අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
    ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
    ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
    ඊට වඩා හොඳා මේ ඉන්න විදිය
    :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.

    තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්

    කොහු බිස්නස් එක කරන යාළුවෙක් ඉන්නව මේ පැත්තේ..සෙට් කරන්නද?
    පොරත් කිරියේ පරණ මෙම්බර් කෙනෙක්..වැඩිය ඇක්ටිව් නැති