පලමු දේ ගැන ලොකු දෙයක්සහ මට දැන ගැනීමට අවශය්ය අර අසවල් දේ තමා
![]()
හාං. එ කියන්නෙ බිස්නසුයි වල්පලුයි දෙකම නෙහ්? හරි.

අරයව පොඩ්ඩක් බුක් කරල තියන්න වෙනව සන්තෝසමක් විදිහට.

පලමු දේ ගැන ලොකු දෙයක්සහ මට දැන ගැනීමට අවශය්ය අර අසවල් දේ තමා
![]()

නැත්නම් වෙන දේ දන්නවනේ.....!!
![]()

පලමු දේ ගැන ලොකු දෙයක්සහ මට දැන ගැනීමට අවශය්ය අර අසවල් දේ තමා
![]()

මූ අර යස අගේට හිටපු මෝරවත් සබ්ජෙක්ට් එකට අල්ලන් වගේ.....!! 

එලු කුකුවෝ
මේ කුකු අර වැඩේ මම පටන් ගන්නද ?
ගිග් එකක් දාන්නද...![]()
හැකියාව සහෝ හැකියාවමූ අර යස අගේට හිටපු මෝරවත් සබ්ජෙක්ට් එකට අල්ලන් වගේ.....!!
![]()

යා...ඒ දෙකම තමා....සන්තෝශම තමා අවුල්හාං. එ කියන්නෙ බිස්නසුයි වල්පලුයි දෙකම නෙහ්? හරි.
අරයව පොඩ්ඩක් බුක් කරල තියන්න වෙනව සන්තෝසමක් විදිහට.
![]()

පුළුවන් නම් කරලා පෙන්නපන් කියයි මේකේ උන්....![]()

අපෙන් අහලා ලිදෙන් නාලා..... ලිදේ වතුර කොහොමද කියලා අපිටම කියයි.....!! 
දාපන්.. මම කිව්වනෙ.. ආයිත් අහන්න දෙයක් නැහැ..
අපි බිස්නස් ගැන පුරසිද්ධියේ නැතුව පෞද්ගලිකව කතා කරනව නං මං කැමතියි.
Ow naththan meke ewun kiyayi ape loku seen kiyala....

හොර වැඩ නම් තියෙනවා බන් අනන්තවත්..
අපේ පැත්තේ මම දන්න එකෙක් ඉන්නව ඌ මාසෙකට සැරයක් යනවා තනමල්විල...ගේනවා ගන්ජා කිලෝ එකක් විතර.මෙහෙ ගෙනත් හතර දෙනෙක්ට විතර විකුනනවා...ශුද්ද ලාභ
මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...
මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
ඊට වඩා හොඳා මේ ඉන්න විදිය

අල කොහොමත් ගොඩ දාලනේ බං විකුනන්න ඕනේ...

මං කිව්වේ හොර බොරු නැතිව පොතේ හැටියට වැඩේ කරන්න නම් සල්ලියි, පොඩ්ඩක් වෙනස් අදහසුයි ඕන කියලා...
මරිසි ගහල නම් කරල ගොඩ යන්න පුළුවන් බං මාස දෙක තුනෙන්... ..
ඒත් හිතට එකඟව කරන්න පුළුවන්ද....... .
අලයක් උනත් ගොඩ දැම්මෑකි මේ පැත්තේ පහසුවෙන්...
ඕන පඳුරක්, ගලක් අස්සේ අල ඇති...
ඒත් ඕවයේ රිටන් එක එනකොට එනවා බං කෙලවෙලාම යන්න..
ඊට වඩා හොඳා මේ ඉන්න විදිය

ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.
තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්
twisted karaya kattiyata henama athal ekak denawaneh![]()

බිස්නස් අයිඩියාස් ගැන කතාකරන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද? මටත් සප් එකක් දෙන්න පුලුවන්.
linkමාත් දැක්කා...
ඌ කැත කවි සෙට් එකක් ලියල නේහ් බුද්ධාගමටත් බැනගෙන..ඒකයි කේස් එක![]()