මාර පොතක්, මාගාව කලින් තිබ්බා, දෑන් කොහෙද දන්නේ නෑකිඹුලා මාමේ... එලියකන්ද වද කඳවුර කියන පොත හොයාගන්න නැද්ද...?
මාර පොතක්, මාගාව කලින් තිබ්බා, දෑන් කොහෙද දන්නේ නෑකිඹුලා මාමේ... එලියකන්ද වද කඳවුර කියන පොත හොයාගන්න නැද්ද...?
කපන්න බෑරි අත ඉබිනවා වගේ සීන් එකක්, ඌට චන්ද තියෙනවා ඒ පෑත්තේ,


හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්,
…යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත්
…


පුතත් නෑති උනා නේද මුගේඔව් ඌට චන්ද තියෙනවලු..මිනිස්සු කැමතිලු..හැබැයි හෙන චන්ඩි සීන් එකේලු කලින් ඉඳලම..පුතා නැති වුනාට පස්සේ දැන් නම් ටිකක් ඒවා අඩුයි ලු...![]()

උඹ ඩල් වෙන්න කාරි නෑ කවියෝ....
අදාල අයවලුන් දැන් එච්චර ම නෑනේ.......


නෑ.. නෑ.. ඒක නෙමෙයි...බීපු ආතල් එක වෙනම සීන් එකක්නේ...
![]()


කවුද
…තෙවරප්පෙරුම
…රෝහිත අබේගුනවර්දන
…විමල් වීරවන්ශ
…සෝමවන්ශ
…මල්කවි
…
මල්කවි...![]()


ස්ත්‍රී රත්නං - පුස්ථකං
හරියට මහින්ද සමරසින්හ වගේ![]()

තීරු ලිපි පොතකට ගෑහුවෙ ලගදිනෙද?ඒක කියවල කොයි කලේ ද බං?
පුතත් නෑති උනා නේද මුගේ![]()

සංස්කෘත ශ්ලෝකය දන්නවා, මමත් කාගෙන්වත් පොත් ඉල්ලන්නේ නෑ සාමාන්යෙන් , ඕනෙනන් සල්ලිදීලා අරගෙනම තියාගන්නවාස්ත්රී රත්නං - පුස්ථකං
පර හත්ථෝ - ගථෝ ගථ:
ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල්හි ගත යුත්තෙක් නැති වෙයි යන්න මේ සංස්කෘත ශ්ලෝකයේ භාවයයි.
එම නිසා පොත් දෙන්නේ නැත.
මූ මහින්ද සමරසිංහත් එක්කත් ගේමක් ඇදගන්නව නේ මොකක්ද මීටින් එකකදි..
ප්‍රසිද්ධියේ මූ ඇඟට නොදැනෙන්න අරුන්ට කැපිල්ල දානවා...
මහින්දට මලපැනල කියවන්නේ ඊට පස්සේ



ඔක්කොම මම බෑලුවේ නෑ බන්, මුලටික විතරයි, මමත් දෑන් දේශපාලනයට ඉන්ට්‍රස්ට් නෑතිවීගන යන්නේ බන්ඊයෙ ඇඬුවේ බං සලකුනට ඇවිත් අන්තිම හරියේ..
පුතා ගැන මොකක්ද වීඩියෝ එකක් අරුන් දැම්මට පස්සේ
ඔක්කොම මම බෑලුවේ නෑ බන්, මුලටික විතරයි, මමත් දෑන් දේශපාලනයට ඉන්ට්‍රස්ට් නෑතිවීගන යන්නේ බන්
