දෙකනේ දාන්න පුලුවන් එකාට![]()
ඇයි ෆේක් එහෙම තියනවා නම් ඉතින් වටිනවා

දෙකනේ දාන්න පුලුවන් එකාට![]()

බඩා මාමා... ඊයේ හවස පට්ට රස්නෙයි නේ බන්.. උඹට නම් අවුලක් නැති වෙන්න ඇති ඒසී එක නිසා..
අපිට කොයින්ද ඒසී..![]()

බැන්නා.. උඹ යාං හෑල්ලේ හාමුදුරුගොල්ල පෝස්ට් එක කියෙවුවද?

හම්මේ ඉතින් නේ.. කොහොම මල පනින්නද? කොකාකෝලා බෝතලේ වගේලු නේහ්..![]()

වයිබර් එකෙන් පැනයක් ඇහුවම පිළිතුරු නොදී තී මොන ලබ්බක්ද කරන්නෙ බස් ?

උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....?? 
උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....??
![]()

උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....??
![]()
උඹ ප්රශ්නයක් අහල නැහැනෙ බොල උත්තර දෙන්න ඉතින්...
එහෙනන් මම උත්තර දීපු වෙලාව හරියට අකුරට බලල උඹ මම අහපු එකට උත්තර දීපන්..![]()