බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිබිලි මානවක... කුසලයගේ දන්සලට එන්න වෙන්නේ නැති ලයින් එකක් තියෙන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වයිබර් එකෙන් පැනයක් ඇහුවම පිළිතුරු නොදී තී මොන ලබ්බක්ද කරන්නෙ බස් ?

    :frown::frown: උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....?? :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....?? :growl:

    උඹ ප්‍රශ්නයක් අහල නැහැනෙ බොල උත්තර දෙන්න ඉතින්...
    එහෙනන් මම උත්තර දීපු වෙලාව හරියට අකුරට බලල උඹ මම අහපු එකට උත්තර දීපන්.. :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: උඹට වයිබර් මැසේජ් එක දාලා කොයි වෙලාවකට පස්සෙද උත්තර දුන්නේ කියහන් මුලින්....?? :growl:

    උඹ ප්‍රශ්නයක් අහල නැහැනෙ බොල උත්තර දෙන්න ඉතින්...
    එහෙනන් මම උත්තර දීපු වෙලාව හරියට අකුරට බලල උඹ මම අහපු එකට උත්තර දීපන්.. :baffled::baffled::baffled:

    අලුත බැඳපු නාකි දෙන්නා වලියක් වලියක්...
    ඒ.. වරෙල්ලා....

    vkwDoY2.gif