බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාවත් එක්ක පලයල්ලා:growl:

    රූම්ස් ගන්නේ මෙහෙමයි. ට්වින් ශෙයාර් බේසිස් ඒවා මේ.. මෙහෙමයි කාමර වලට වැටෙන්නේ..
    දත් මාමි සහ මෝර මාමි එකේ.. (කවියක් ලියාගෙන ආතල් එකේ ඉඳි දෙන්නා. අයියයි මල්ලියි නේහ්)
    රංගුවා සහ කුමාරයා.. (දෙන්නම සබ්ජෙක්ට් එකේ නිසා මාරුවක් ගහගෙන ඉඳිවි)
    අමිලයා සහ තිලිනයා.. (යාලුවෝ දෙන්න නේහ් එක ගමේ. රස කතාවක් කියාගෙන ඉඳි)
    සෙරෙප්පුවා සහ මල්කවියා (ලොන්ත කොකටු නාකි දෙන්නා. රෑ එලි වෙනකන් සමයං කියව කියව ඉඳී)
    රයිඩරයා සහ බඩා (වෙලඳාමක් ගැන කථා කරගෙන ඉඳී. එලි වෙනකොට එකෙක් මැරිලා ඉඳිද මංදා. බඩාට ඒසී රූම් එකක් අරන් දෙන්ඩෝනේ)
    ට්‍රිපල් රූම් එකක් අරගෙන ඉන්නවා මායි හෙලිකොප්පරයයි, උපාසකයි.... (බීලා සමයං කියව කියව ඉන්නවා තුන් දෙනා එක්ක එලි වෙනකන්)

    එතකොට බොන්නේ දත් මාමිලෑ කාමරේ.බීලා, කාමරේ වනසලා, බාත් රූම් එකේ චූ කරලා විනාස කරලා දාලා එනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලා ඉන්නේ 1st ෆ්ලෝ එකේ බන්..;)
    මම ඉන්නේ 2nd ෆ්ලෝ එකේ...මගේ වම් පැත්තට වෙන්න වගේ තමා අලුත් කෑල්ල ඉන්නේ...:yes:
    ශේප් එකේ ලයින් පාරක් දාන්න ඕනේ;)

    තෝ මැරුම් කරන්න යන්නේ බොල..
    මගෙන් නෙමෙයි ඒකිගෙ මිනිහගෙන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අක්කා කෙනෙක් බන්....නැත්තම් ඉතින් !@#E$ර්‍%&&$%$%&*^;)

    නැත්තම් මොනා කරන්නද?
    අනේ නිකං පලයං රංගු යන්න..

    hqdefault.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රූම්ස් ගන්නේ මෙහෙමයි. ට්වින් ශෙයාර් බේසිස් ඒවා මේ.. මෙහෙමයි කාමර වලට වැටෙන්නේ..
    දත් මාමි සහ මෝර මාමි එකේ.. (කවියක් ලියාගෙන ආතල් එකේ ඉඳි දෙන්නා. අයියයි මල්ලියි නේහ්)
    රංගුවා සහ කුමාරයා.. (දෙන්නම සබ්ජෙක්ට් එකේ නිසා මාරුවක් ගහගෙන ඉඳිවි)
    අමිලයා සහ තිලිනයා.. (යාලුවෝ දෙන්න නේහ් එක ගමේ. රස කතාවක් කියාගෙන ඉඳි)
    සෙරෙප්පුවා සහ මල්කවියා (ලොන්ත කොකටු නාකි දෙන්නා. රෑ එලි වෙනකන් සමයං කියව කියව ඉඳී)
    රයිඩරයා සහ බඩා (වෙලඳාමක් ගැන කථා කරගෙන ඉඳී. එලි වෙනකොට එකෙක් මැරිලා ඉඳිද මංදා. බඩාට ඒසී රූම් එකක් අරන් දෙන්ඩෝනේ)
    ට්‍රිපල් රූම් එකක් අරගෙන ඉන්නවා මායි හෙලිකොප්පරයයි, උපාසකයි.... (බීලා සමයං කියව කියව ඉන්නවා තුන් දෙනා එක්ක එලි වෙනකන්)

    එතකොට බොන්නේ දත් මාමිලෑ කාමරේ.බීලා, කාමරේ වනසලා, බාත් රූම් එකේ චූ කරලා විනාස කරලා දාලා එනවා..

    amilaya enne na june. ooi mai hamba wenne na lankawedi me awurudde. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාලිගාව වැදල බොන්න? ශික්:sorry:

    :dull:
    වෙනදටත් වෙන්නේ එහම නේහ්..
    නුවර කාර්ගිල්ස් එකෙන් සුදු ඇඳගෙන ගිහිල්ලා බොතල් ගන්නකොට කොහොමද? :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ටහිකෙයි කීවලු...
    මයි ඩොකියුමන්ට්ස් එකයි ඩෙස්ක්ටොප් එකයි දෙකම මගේ, මුලු නෙට්වර්ක් එකටම ශෙයාර් වෙලා තිබිලා තියෙන්නේ කියහන්කෝ....

    :shocked::lol::lol::lol: Lol oi.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බලන්නේ නෑ නේ බං... වෙන එකෙක්ට ඩේටා වගයක් කොපි කරලා දෙන්න උගෙ පීසී එකට ගියාම දැක්කේ...

    ඔක්කොම හංගලා දැම්මා... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උබගේ ඒසී එක ගත්ත දවසේ ඉදන් වහිනවා බන්
    ඔය මගුල ගලවල බස් එකක අඩේකට තියහන්

    :frown::frown: AC එකකින් බස් එකක් නවත්තලා තියන්න පුලුවන්ද ගොනෝ.....?? :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලා ඉන්නේ 1st ෆ්ලෝ එකේ බන්..;)
    මම ඉන්නේ 2nd ෆ්ලෝ එකේ...මගේ වම් පැත්තට වෙන්න වගේ තමා අලුත් කෑල්ල ඉන්නේ...:yes:
    ශේප් එකේ ලයින් පාරක් දාන්න ඕනේ;)

    හිටපිය කෙල්ලගෙ ගෙදරටම ගිහිල්ලා කියන්නම් උඹේ කැරැට්ටුව.. :frown: