අපි යමු.. මාලිගාව වැඳලා, පොඩි රවුමක් දාලා රෑ වෙලා බොන්න සෙට් වෙමු.
බීලා රෑට යමු බහිරව කන්දේ..![]()

මාවත් එක්ක පලයල්ලා![]()
කෙල්ලා ඉන්නේ 1st ෆ්ලෝ එකේ බන්..
මම ඉන්නේ 2nd ෆ්ලෝ එකේ...මගේ වම් පැත්තට වෙන්න වගේ තමා අලුත් කෑල්ල ඉන්නේ...
ශේප් එකේ ලයින් පාරක් දාන්න ඕනේ![]()
අක්කා කෙනෙක් බන්....නැත්තම් ඉතින් !@#E$ර්%&&$%$%&*^![]()
රූම්ස් ගන්නේ මෙහෙමයි. ට්වින් ශෙයාර් බේසිස් ඒවා මේ.. මෙහෙමයි කාමර වලට වැටෙන්නේ..
දත් මාමි සහ මෝර මාමි එකේ.. (කවියක් ලියාගෙන ආතල් එකේ ඉඳි දෙන්නා. අයියයි මල්ලියි නේහ්)
රංගුවා සහ කුමාරයා.. (දෙන්නම සබ්ජෙක්ට් එකේ නිසා මාරුවක් ගහගෙන ඉඳිවි)
අමිලයා සහ තිලිනයා.. (යාලුවෝ දෙන්න නේහ් එක ගමේ. රස කතාවක් කියාගෙන ඉඳි)
සෙරෙප්පුවා සහ මල්කවියා (ලොන්ත කොකටු නාකි දෙන්නා. රෑ එලි වෙනකන් සමයං කියව කියව ඉඳී)
රයිඩරයා සහ බඩා (වෙලඳාමක් ගැන කථා කරගෙන ඉඳී. එලි වෙනකොට එකෙක් මැරිලා ඉඳිද මංදා. බඩාට ඒසී රූම් එකක් අරන් දෙන්ඩෝනේ)
ට්‍රිපල් රූම් එකක් අරගෙන ඉන්නවා මායි හෙලිකොප්පරයයි, උපාසකයි.... (බීලා සමයං කියව කියව ඉන්නවා තුන් දෙනා එක්ක එලි වෙනකන්)
එතකොට බොන්නේ දත් මාමිලෑ කාමරේ.බීලා, කාමරේ වනසලා, බාත් රූම් එකේ චූ කරලා විනාස කරලා දාලා එනවා..

pereda rekaiyak gahagena iddi ape genu manussaya kathawak kiwwa, hada riduna ooi ekata nam.... Bendata passe api denna vitharak nuwara eliye gihin enna beri una neda kiyala. ekata upset giye eye ooi

උබ අපි ගෑන හරි සෑලකිලිමත් නෙහ් ....
මාලිගාව වැදල බොන්න? ශික්![]()


amilaya enne na june. ooi mai hamba wenne na lankawedi me awurudde.![]()

ටහිකෙයි කීවලු...
මයි ඩොකියුමන්ට්ස් එකයි ඩෙස්ක්ටොප් එකයි දෙකම මගේ, මුලු නෙට්වර්ක් එකටම ශෙයාර් වෙලා තිබිලා තියෙන්නේ කියහන්කෝ....



Lol oi.Lol oi.

උබගේ ඒසී එක ගත්ත දවසේ ඉදන් වහිනවා බන්
ඔය මගුල ගලවල බස් එකක අඩේකට තියහන්

AC එකකින් බස් එකක් නවත්තලා තියන්න පුලුවන්ද ගොනෝ.....?? 
කෙල්ලා ඉන්නේ 1st ෆ්ලෝ එකේ බන්..
මම ඉන්නේ 2nd ෆ්ලෝ එකේ...මගේ වම් පැත්තට වෙන්න වගේ තමා අලුත් කෑල්ල ඉන්නේ...
ශේප් එකේ ලයින් පාරක් දාන්න ඕනේ![]()
