නෝනාව කඩේ තියහන්කෝ
නෝනව කඩේ තියල බෑ මාමා.... මෙහේ ගෑණු කෙනෙක්ට කඩයක් කරන්න අමාරුයි....
මෙහේ ඉන්නේ මල් අදින, කුඩු ගහන වේ, පුතාලා ...
එහෙව් පරිසරේක උන්දෑව තියන්න බෑ

නෝනාව කඩේ තියහන්කෝ

නෝනව කඩේ තියල බෑ මාමා.... මෙහේ ගෑණු කෙනෙක්ට කඩයක් කරන්න අමාරුයි....
මෙහේ ඉන්නේ මල් අදින, කුඩු ගහන වේ, පුතාලා ...
එහෙව් පරිසරේක උන්දෑව තියන්න බෑ![]()

ඒක තමා කීවේ බයික් අරගෙන විකුනපන් කියනා. ඔහේ බයික් පිස්සො නෙහ් ඉන්නේ..
...හම්.... එහෙමවත් කරන්න ඕනා කීයක් හරි එකතු කරගෙන...
මේ දවස් වල ඔන්ලයින් ජොබ්ස් ගැන හොයමින් ඉන්නේ බං...
ශොප් එකේ ලැගා ගහන වෙලේ ඒකවත් කරන්න ඉන්න ගමන්
ජීවතුන් අතර. උඩහට යන්නේ නෑ..
ආයේ කොයි කාලේ ඒ පැත්තට යන්න වේවිද දන්නේ නෑ..![]()

මම බලාගෙන හිටියේ. බට් අයිම් නොට් ඉන්ට්‍රස්ටඩ් ඔන් දැට් පටික්‍යුලර් ටොපික්ස්.
උඹලට පෙනුනේ නැතු වුනාට මම මේ කිරියම දිහා බලං ඉන්නේ.....

.... 
හොඳායි...
කෝ බන් සුන්දර කුමාර456 සහ කොක්ශේක් රංගු?

කිරියට අධිගෘහිත කිඹුල්නායක දෙයියෝ......... තරහ අවසර...![]()

උඹ කවද්ද එන්නේ මචං?
දෙන්නම දුවනවද?
මට ආසාවක් ආව එයින් එකක යන්න....දොඩන් ගේ බ්ලොග් එක කියවලා![]()

හ්ම්..මාත් ඕකම තමා හිතුවේ...
ඒත් ජොබට යන අදහසට පොඩි හරි තල්ලුවක් වැටුනේ තියන ලෝන් බෝන් ගෙවල කාල බීල ඉවර වෙද්දි අතේ මොන උලව්වක් වත් ඉතුරු වෙන් නැති නිසා....
සදා එකතැන
කිරියට අධිගෘහිත කිඹුල්නායක දෙයියෝ......... තරහ අවසර...![]()

626 දුවනවා. 627 දැක්කේ නෑ. දැන් එච්චර ඔවුවා පස්සේ දුවන්න වෙලාවක් නෑ මචන්. මගේ ගාව සුපිරි පොටෝ එකක් තියෙනවා. මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම එකෙක් ගාව ඒ පින්තූරේ ඇති කියලා. 2010 වෙච්චි සීන් එකක්. ඩවුන් උඩරට මැණිකේ ට්‍රේන් එකේ එන්ජිම (M6 එකක්) ඔහිය - ඉදල්ගස්හින්න අතරේ ශට් ඩයුන් වෙනවා. මිනිස්සු කට කපලා එකයි. මොකෝ බස් එකේ යන්න කියලා යෑ පට්ට කැලේ මැද නේ. ඒක ඇදගෙන එන්න යවන්නේ 627. එයා ගිහිල්ලා ඇන්ජිමයි කෝච්චියයි දෙකම ඇදගෙන කොළඹ එනවා. එන්ජින් දෙක එක ලඟ. එලකිරි ට්‍රැවලර් සෙට් එක එදා පට්ටිපොල..
අපි කොළඹ ආවේ ඒ කෝච්චියේ. උදේ 5.45ට බදුල්ලෙන් පිටත් වෙච්චි කෝච්චිය කොළඹ එනකොට පහුවදා පාන්දර 2යි.
ඔය පින්තූරේ ෆේස් බුක් කෝච්චි ගෲප් වල සෑහෙන්න හිට් උනා..
ඔය බ්ලොග් එක ලියන හාදයා මට දිරවන්නේ නැත.
ජූලි අග හරි අගෝස්තු මුල හරි තමා මචෝ. ගත්ත කාමරේ මාස 3ක් තියෙනව. අගෝස්තු 7 වෙනකන්. ජූලි අග තමා ගෙයක් ගන්න වෙන්නෙ.

කිපුණ ?

626 දුවනවා. 627 දැක්කේ නෑ. දැන් එච්චර ඔවුවා පස්සේ දුවන්න වෙලාවක් නෑ මචන්. මගේ ගාව සුපිරි පොටෝ එකක් තියෙනවා. මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම එකෙක් ගාව ඒ පින්තූරේ ඇති කියලා. 2010 වෙච්චි සීන් එකක්. ඩවුන් උඩරට මැණිකේ ට්‍රේන් එකේ එන්ජිම (M6 එකක්) ඔහිය - ඉදල්ගස්හින්න අතරේ ශට් ඩයුන් වෙනවා. මිනිස්සු කට කපලා එකයි. මොකෝ බස් එකේ යන්න කියලා යෑ පට්ට කැලේ මැද නේ. ඒක ඇදගෙන එන්න යවන්නේ 627. එයා ගිහිල්ලා ඇන්ජිමයි කෝච්චියයි දෙකම ඇදගෙන කොළඹ එනවා. එන්ජින් දෙක එක ලඟ. එලකිරි ට්‍රැවලර් සෙට් එක එදා පට්ටිපොල..
අපි කොළඹ ආවේ ඒ කෝච්චියේ. උදේ 5.45ට බදුල්ලෙන් පිටත් වෙච්චි කෝච්චිය කොළඹ එනකොට පහුවදා පාන්දර 2යි.
ඔය පින්තූරේ ෆේස් බුක් කෝච්චි ගෲප් වල සෑහෙන්න හිට් උනා..
ඔය බ්ලොග් එක ලියන හාදයා මට දිරවන්නේ නැත.
තමන්ගෙම කියල දෙයක් තියෙනව නම් මචෝ රස්සාවකට එන්න එපා. ඕක කොහොම උනත් දාහෙන් සම්පතයි..