බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුන්දර කුමාර456

    comics-Perry-Bible-Fellowship-snail-gay-252164.gif

    පිරිමියෙක්ගෙ සුන්දරත්වය දකින්නත්, ඒවා ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරන්නත් තරම් උඹ මේ ටයිප් එකේ පොරක් ද?

    image-cacher
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිරිමියෙක්ගෙ සුන්දරත්වය දකින්නත්, ඒවා ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරන්නත් තරම් උඹ මේ ටයිප් එකේ පොරක් ද?

    මම එහෙම නෙමෙයි කියලා මේ මුලු ෆෝරම් එකම දන්නවා බ්‍රෝ..
    ඒත් බ්‍රෝ??? බ්‍රෝයි රංගුයි එහෙමයි කියලා මුලු ෆෝරම් එකම දන්නවා නේහ් බ්‍රෝ?
    දැං...
    පල් හෑලි, පින්තූර, ලොකු අකුරෙන් පෝස්ට්, පාට පාට පොස්ට් දාන්න එපා.
    බ්‍රෝ එහෙම්මම තමයි... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමලිංගික කතා නවත්තපල්ලකෝ:growl::growl:...ඇත්තටම එපා වෙනවා....:frown:

    කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු
    9.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමලිංගික කතා නවත්තපල්ලකෝ:growl::growl:...ඇත්තටම එපා වෙනවා....:frown:

    කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු
    9.gif

    ඒ වගේ එකක් කතා කර කර නේ හිටියේ.. සුන්දර කුමාර ඇවිල්ලා දෙල් කරා..
    ඔයා කන්ටිනිව් කරන්ඩ රයිඩර්..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමලිංගික කතා නවත්තපල්ලකෝ:growl::growl:...ඇත්තටම එපා වෙනවා....:frown:

    කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු
    9.gif



    මේ අළුත් ත්‍රෙඩ් එකක් දාමු නේහ්..
    තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද :nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ වගේ එකක් කතා කර කර නේ හිටියේ.. සුන්දර කුමාර ඇවිල්ලා දෙල් කරා..
    ඔයා කන්ටිනිව් කරන්ඩ රයිඩර්..


    මේ අළුත් ත්‍රෙඩ් එකක් දාමු නේහ්..තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමලිංගික කතා නවත්තපල්ලකෝ:growl::growl:...ඇත්තටම එපා වෙනවා....:frown:

    කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු
    9.gif



    මේ අළුත් ත්‍රෙඩ් එකක් දාමු නේහ්..
    තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද :nerd:

    මේ අළුත් ත්‍රෙඩ් එකක් දාමු නේහ්..තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද

    රයිඩර් උඹට වැඩී බන්™
    ගෙදර ගිහින් නිදියාගනින්™
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මොකද මේ මැල්වෙයා සීන් එක. එහෙම නෙමේ කිවම ලෝඩ් නම් උනා.

    පෝස්ට කෝට් කරාමත් වෙන ඒව නේද කෝට් වෙන්නෙ..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනිවා මචං... උඹලෑ ගේ තියෙන්නේ කොහෙද?


    ගම්පහ -> දිවුලපිටිය -> මරදගහමුල ->.. ඉතුරු ටික මැප් එකෙත් නෑ. එන වෙලාවක පාර කියන්නම් හරියටම.

    උබල එනවට වඩා ලේසි මම තනි එකා ඔහෙ එන එක මාලබේ හරි ඔය කොහෙට හරි ලග තැනකට. බට් උබල සෙට් එක එනව නම් කිසි ගින්නක් නෑ සෙට් වෙන්න පුලුවන්...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මොකේද ගියේ?
    පට්ට සීතලයි ලූ අද උදේ..
    මම 18 යනවා බන් වෙඩිමකට. මාතලේ.. කාර් එකේ යන්න බෑ. ඒසී බස් එකක ගිහින් ඉන්ටර් සිටි ට්‍රේන් එකේ ටිකට් බුක් කරලා කොළඹ එනවා.. :dull:

    වාහනේ ගිහින් ආවේ...යද්දී නම් ශේප්..එද්දී නම් හවස දිගටම නුවර ඉඳලා වැස්ස...:yes::yes: