Me TV series eka balapalla. Europe wala train journeys. Patta show eka. Mata europe ratakata yanna asa hithue meka balala.
Great Continental Railway Journeys http://www.imdb.com/title/tt2498076/

Me TV series eka balapalla. Europe wala train journeys. Patta show eka. Mata europe ratakata yanna asa hithue meka balala.
Great Continental Railway Journeys http://www.imdb.com/title/tt2498076/

සුන්දර කුමාර456
![]()
පිරිමියෙක්ගෙ සුන්දරත්වය දකින්නත්, ඒවා ප්රසිද්ධියෙ ප්රකාශ කරන්නත් තරම් උඹ මේ ටයිප් එකේ පොරක් ද?

මම ඉතින් සෙනසුරාදා යනව බන්..![]()

සමලිංගික කතා නවත්තපල්ලකෝ...ඇත්තටම එපා වෙනවා....
කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු![]()
ඒ වගේ එකක් කතා කර කර නේ හිටියේ.. සුන්දර කුමාර ඇවිල්ලා දෙල් කරා..
ඔයා කන්ටිනිව් කරන්ඩ රයිඩර්..
සමලිංගික කතා නවත්තපල්ලකෝ...ඇත්තටම එපා වෙනවා....
කෝච්චි වගේ වැදගත් දෙයක් ගැන කතා කරමු![]()
මේ අළුත් ත්රෙඩ් එකක් දාමු නේහ්..
තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද![]()
මේ අළුත් ත්රෙඩ් එකක් දාමු නේහ්..තාම ජීටී මාමා මුකුත් කිව්වෙ නැද්ද
එල.. ආපුවාම අනිවා සෙට් වෙන්ඩෝනේ...![]()
එකෙන්ම...
නෝන එක්ක බැරි උනොත් තනියම හරි ඇවිත් යන්න එන්නම්..
මොකද මේ මැල්වෙයා සීන් එක. එහෙම නෙමේ කිවම ලෝඩ් නම් උනා.
පෝස්ට කෝට් කරාමත් වෙන ඒව නේද කෝට් වෙන්නෙ..

අනිවා මචං... උඹලෑ ගේ තියෙන්නේ කොහෙද?
මොකේද ගියේ?
පට්ට සීතලයි ලූ අද උදේ..
මම 18 යනවා බන් වෙඩිමකට. මාතලේ.. කාර් එකේ යන්න බෑ. ඒසී බස් එකක ගිහින් ඉන්ටර් සිටි ට්රේන් එකේ ටිකට් බුක් කරලා කොළඹ එනවා..![]()