බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෑ.. ඕනි නෑ..
    කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
    ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා... :rofl:

    නුද්දකින් විලි සංගෙ නැති එකා..:frown:
    අර ත්‍රී ඩී එකක් ගනින්. මේ ඉන්නව වගේ.. ලොල්...:lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    http://www.elakiri.com/forum/showpost.php?p=18014531&postcount=80

    ටිකක් පරණ ත්‍රෙඩ් එකක්...මාමලා මෙය දුටුවෙහිද:rolleyes:

    බොරු බන්. ඔය කෙල්ලගෙ හබී හෙන සල්ලි කාරයා. අනික මංජුලා ලේසියෙන් මොඩ්ලින් පික් වත් දෙන්නෙ නෑ. අපි එක සැරයක් ටෙලියකට කතා කලා ස්ක්‍රිප්ට් එක බලල බෑ කිව්ව. මම දන්න තරමින් මෙයා සල්ලි වලට යන කෙනෙක් නොවේ.:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒක නම් කැතම කැතම කැතම කට් එක බන්..... :lol:
    වල් අලියා නැට්ට උස්සගෙනම කොල්ලුපිටිය මුහුදේ..
    දවසේ කතාව :lol:

    ඔයාට ඉතින් ඩ්‍රයි සීසන් ඉවර වෙනවත් එක්කම කොහොමත් මහජනතාව අවදියෙන් තමා.....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොරු බන්. ඔය කෙල්ලගෙ හබී හෙන සල්ලි කාරයා. අනික මංජුලා ලේසියෙන් මොඩ්ලින් පික් වත් දෙන්නෙ නෑ. අපි එක සැරයක් ටෙලියකට කතා කලා ස්ක්‍රිප්ට් එක බලල බෑ කිව්ව. මම දන්න තරමින් මෙයා සල්ලි වලට යන කෙනෙක් නොවේ.:)

    අයියේ......
    සුදු හාමිනේට :love: පොඩි කාලේ ඉඳන්ම පීනන්න උගන්වන්න. පිහිනීමත් එක්ක තව එක් අමතර ක්‍රීඩාවක්. සංගීත භාන්ඩ දෙකක් අවම වශයෙන් වාදනය කරන්න උගන්වන්න. :)
    ඔක්කොම සොන්නලුන්ට කියන්නේ...
    දුවලා සහ පුතාලා ඔක්කොමලට.. :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    නෑ නේ...
    සස්ලිත් අයිය එක සතියක් ඉරබටු තරුව
    කිඹුල් මාම එක සතියක් විල් තෙර...
    සසා මාරු දැන්:baffled:

    ඊටත් කලින් දවසට ෂෝ 2ක් තිබ්බ දවසුත් තිබ්බා...:):) සිකුරාදා දවස් වලට මුලින් කිඹුලා අයියගේ එක ඊළඟට සසාගේ ෂෝ එක...:yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අයියේ......
    සුදු හාමිනේට :love: පොඩි කාලේ ඉඳන්ම පීනන්න උගන්වන්න. පිහිනීමත් එක්ක තව එක් අමතර ක්‍රීඩාවක්. සංගීත භාන්ඩ දෙකක් අවම වශයෙන් වාදනය කරන්න උගන්වන්න. :)
    ඔක්කොම සොන්නලුන්ට කියන්නේ...
    දුවලා සහ පුතාලා ඔක්කොමලට.. :)

    Eka nam sirawatama hondai. Dan inna unta pinanna bane. :no:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අයියේ......
    සුදු හාමිනේට :love: පොඩි කාලේ ඉඳන්ම පීනන්න උගන්වන්න. පිහිනීමත් එක්ක තව එක් අමතර ක්‍රීඩාවක්. සංගීත භාන්ඩ දෙකක් අවම වශයෙන් වාදනය කරන්න උගන්වන්න. :)
    ඔක්කොම සොන්නලුන්ට කියන්නේ...
    දුවලා සහ පුතාලා ඔක්කොමලට.. :)

    aniwa. swiming ugannanna ona. mehe hitiyoth tikak hari kal ice skating ugannanawa. lankawe awoth nam eka ba. sangeetha bandayak wadaya karannai, pal badagena poth kiyawannai purudu karanna inne.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked: කවුද යකෝ කිව්වේ කිඹුලට තුන සෙට් කියලා.....!! :baffled:
    උබනේ ඊයේ කිවුවේ..හ්ම්ම්ම්:baffled:

    රොටුන්ඩා ජබොන්......
    :angry::angry:
    ඔව් ඔව්.. ඊයේ කියව කියව හිටියා බොසාව ශේප් එකක් දාන්න ඕනේ කියලා.. :lol:
    ඕකනේ ඉතින් උබත් එක්ක බැරි.......:frown:
    රංගු
    මොනිටරේ ගත්තද බං....
    මේ ඉරිදා මොකද කරන්නේ
    :rolleyes:
    මොනිටර් එකක් ගත්තා බන්..කොට්ටෝරුවා පාස්වර්ඩ් එකක් දාලා...
    අද වින්ඩෝස් දානවා:)
    :dull:
    සී.ඇස් රංගුගෙන් මොකෙක් හරි "ඉරිදට මොකද කරන්නේ බං?" කියලා අහනවා නම් :baffled: සබ්ජෙක්ට් තමා බ්‍රෝ..
    උබට සබ්ජෙට් ම තමා නෙහ් කොහේ ගියත් කතා කරත්..ඇයි සහෝ ඒ
    ටයිපින් මිස්ටේක් සහෝ. සී. ඇස්. රංගු හෙවත් කොක්ශේක් රංගු
    තේ කොල ගොට්ටේ වැලි පාර්ක් ගිහින් ශුදු පු*ක් බලල ගෙදර ඇවිත් අත පොඩ්ඩක් හොලවල නිදා ගනින් මෙතන වල් කතා නොකියා:growl: