අද මැයි 18.........
අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මගේ රටේ මිනිස්සුන්ට-විශේෂයෙන් මගේ ද්‍රවිඩ සොයුරන්ට කරදරයක් සහ මගේ රටට හිසරදයක් වෙලා තිබ්බ, මගේ රටෙන් කෑල්ලක් ස්වකීය උදර පෝෂණය සදහා ඊනියා දෙමළ විමුක්තියේ නාමයෙන් ඉල්ලපු පාහර ත්රස්තවාදීන් පරාද කරලා, මගේ දරුවන්ට බෝම්බ බය නැතුව ජීවත් වෙන්න සළකුණ තැබූ දවස.........
ඒ වෙනුවෙන් මේ රටේ මිනිසුන්, විශේෂයෙන් මගේ හමුදා සගයන් කළ කැපකිරීම අති මහත්. නමුත් ඒ කැප කිරීම අද අගය කෙරෙනවා ද??????
අද නිකං ම නිකං දියාරු දවසක් බවට පත් කරලා. විජයග්‍රහණයේ පෙළපාලිය අද නෑ. මගේ හමුදා සගයන් කල කැප කිරීම සහ උන් ගේ ජයග්‍රහණය වර්තමාන සහ අනාගත පරපුරේ මනසින් මකා දැමීමේ පාහර ක්‍රියාවලියක ආරම්භය තමා මේ.....
මෙහෙම කරන්නට පිඹුරුපත් හදන, ඒව ක්‍රියාත්මක කරන නිවට පාහර රැළ පිළිකාවන් සෑදී, නොවිදිනා දුක් විද නැති බංගස්තාන වේවායි මම පතමි.
මගේ මව් රටට සදා ජය!!!!!












