බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ශ්‍රී ලාංකිකයන් මැරී ඉපදී ඇත. යුද්ධය නුඹට ඕනාවට, කාපු කෑම දිරවන්නට, ජොලියට කල එකක් ලෙස උන් අද දකිති.යුද්ධයේ ලේ හැලීම ගැන ලොකුවට කතා කරති, මැරුවේ කොටි නොව අපේම සහෝදර සහෝදරියන්යැයි විලාප තියති. බෝම්බ වලට මර බයේ ගෙයින් එලියට බැහැපු කාලයක් කිසිදා නොතිබුනු ලෙස බබා ටෝක් දෙති. මේ කැණහිලුන් කියන විදියට ලංකා හමුදාව අසරණ දෙමළ මිනිස්සුන්ව හිතු මනාපේ මරා දමා ඇත. නිකං ඉන්න බැරුවටය. ඒ විලි ලැජ්ජාව මෙලෝ කොඩියකින් වසාගත නොහැක. කොටි බෝම්බ තිබ්බේ නැත, ඒවායින් අහිංසක මිනිස්සු මැරුනේ නැත, චුට්ටි කූඹියෙක්වත් මැරුනේ නැත. ඒ බෝම්බ පොඩි එව්න්ට ආතල් දෙන්න රතිඥ්ඥා වගේ ඔහේ පිපිරුවා පමනය.ඔය මුකුත් නොකර සහෝදරත්වයෙන් ඊලම දුන්නානම් ඉවරය.
    මහා කලකිරීමක් හිතේ ඇත,වෙන කිසිවක් නිසා නොව ඔබලාගේ මහන්සිය, ජීවිතය කෙලෙහි ගුණ නැති හිවලුන් රැලක් නිසා නිස්කාරනේ නැති කරගත් නිසාවෙන්. සිංහලයාගේ ඇස් ගෙඩි වලට පමනක් නොව මුලු ආත්මයටම හෙණ ගසා ඇත. කවදාහරි මුන්ට සත්‍ය වැටහේවි. ඒත් එදාට පරක්කු වැඩි වේවි ..
    - wasana

    :dull::dull::dull::dull:

    :( :confused::confused::confused::confused::confused:

    mun hithan inne yuda jayagrahanaya semareem kiyanne mahindawa uda demeema kiyala. maha puke anduwak ban.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    KmZ7Rw4.jpg
    ]
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැළණි ගඟේ බන්ට් එකක් කැඩෙන්න යන කතාවක් තියෙන්නේ ඇත්තද :eek::eek:

    හුටා.. පීඩනේ දරා ගන්න බැරුව ඇති බන්...
    මිනිස්සු ටික අයින් කරානන් හරි ඒ හරියෙ ඉන්න..:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හුටා.. පීඩනේ දරා ගන්න බැරුව ඇති බන්...
    මිනිස්සු ටික අයින් කරානන් හරි ඒ හරියෙ ඉන්න..:sorry:


    මං දෙතුන් පොලක දැක්කා එහෙම කතාවක් යනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..බඩාගෙ ගෙදර වත්තේ පින්තූර ටික දැක්කම පට්ට දුකයි බන්. ටහිකෙන සීන් එකක් ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ..බඩාගෙ ගෙදර වත්තේ පින්තූර ටික දැක්කම පට්ට දුකයි බන්. ටහිකෙන සීන් එකක් ..



    හ්ම්.... ඇඬුනා ඒකට නම්:sorry:....

    වතුර පාර දැක්කාම බය හිතෙනවා:eek:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බන්ට් එකක් තියෙන්නේ වැව් වල නෙමේද...:eek::eek:

    kelani gage depeththa pas bemi dala ussala tiyenne machan. nethnam melahakata oyita wada pradeshayak yata wela. eka ubalata kelani vihare gawata giyamai rail pare kelaniya bridge eka udin yaddi penawa. eka adi 20k wage usai. minissu ekai gagai athra thiyena kelleth lele gewal gahagena inne. issellama yata wenne unwa.