ශ්‍රී ලාංකිකයන් මැරී ඉපදී ඇත. යුද්ධය නුඹට ඕනාවට, කාපු කෑම දිරවන්නට, ජොලියට කල එකක් ලෙස උන් අද දකිති.යුද්ධයේ ලේ හැලීම ගැන ලොකුවට කතා කරති, මැරුවේ කොටි නොව අපේම සහෝදර සහෝදරියන්යැයි විලාප තියති. බෝම්බ වලට මර බයේ ගෙයින් එලියට බැහැපු කාලයක් කිසිදා නොතිබුනු ලෙස බබා ටෝක් දෙති. මේ කැණහිලුන් කියන විදියට ලංකා හමුදාව අසරණ දෙමළ මිනිස්සුන්ව හිතු මනාපේ මරා දමා ඇත. නිකං ඉන්න බැරුවටය. ඒ විලි ලැජ්ජාව මෙලෝ කොඩියකින් වසාගත නොහැක. කොටි බෝම්බ තිබ්බේ නැත, ඒවායින් අහිංසක මිනිස්සු මැරුනේ නැත, චුට්ටි කූඹියෙක්වත් මැරුනේ නැත. ඒ බෝම්බ පොඩි එව්න්ට ආතල් දෙන්න රතිඥ්ඥා වගේ ඔහේ පිපිරුවා පමනය.ඔය මුකුත් නොකර සහෝදරත්වයෙන් ඊලම දුන්නානම් ඉවරය.
මහා කලකිරීමක් හිතේ ඇත,වෙන කිසිවක් නිසා නොව ඔබලාගේ මහන්සිය, ජීවිතය කෙලෙහි ගුණ නැති හිවලුන් රැලක් නිසා නිස්කාරනේ නැති කරගත් නිසාවෙන්. සිංහලයාගේ ඇස් ගෙඩි වලට පමනක් නොව මුලු ආත්මයටම හෙණ ගසා ඇත. කවදාහරි මුන්ට සත්‍ය වැටහේවි. ඒත් එදාට පරක්කු වැඩි වේවි .. - wasana
![]()




mun hithan inne yuda jayagrahanaya semareem kiyanne mahindawa uda demeema kiyala. maha puke anduwak ban.






....බෝට්ටුවක්ම හොයාගන්න වෙනවා