බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරේදා අපේ ගෙදරට යන්න හිටියේ දුවවත් ඇන්නම..
    ඇඳුම් එහේ. අපි මෙහේ. බාගයක් එහේ. බාගයක් මෙහේ.. තැන තැන. එපා වෙනවා.. :sorry:

    දුව එක්කන් යන්න එපා තව මාසෙකටවත්.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්.. :yes:

    :(:( ගෙවල් පැත්තේ තවම වතුරද බං..... කෑම බීම නම් අපේ පැත්තෙත් කොහෙවත් නෑ.... එලවලුවක් ඇත්තෙම නෑ..... පරිප්පු තමා තියෙන්නේ..... !! :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අර රෙඩ් ලේබල් එක අපරාදේ නේහ්... :dull:

    :shocked::shocked: හිටපන් හිටපන්.... ඒක මම තනියම බොන්නේ නෑ..... June 01 බොමුද...?? අපේ ගෙදර...?? දැන් ඉඩත් තියෙනවා සෑහෙන්න..... උඹලා අස් කරලා දුන්නනේ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹලා කා ගාව හරි බඩාගේ ඒසී එකේ පොටෝ එකක් තියෙනවා නම් මේකේ දාපල්ලකෝ බලන්න. ඕක නිසා කී දාහක් අනාත උනාද බන්...

    සොප් එකට එනවාලු ටිකකින්. ඇවිත් අමතයි මට...

    :growl::growl::growl::growl::growl::growl::growl: මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා..... :( අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!! :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ආරන්චියක් ආවා
    හවස් වෙලා එනවා මම කොලඹ...

    අවුලක් උනොත් ආපහු පුන්චිලයි පැත්තේ යනවා:confused:

    :rolleyes::rolleyes: උදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !! :yes: අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !! :yes::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes::rolleyes: උදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !! :yes: අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !! :yes::lol:
    ayyawa halala enna kiwwama nikan baya hithanawa wage
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    :growl::growl::growl::growl::growl::growl::growl: මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා..... :( අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!! :(:(
    :eek::eek::baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :growl::growl::growl::growl::growl::growl::growl: මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා..... :( අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!! :(:(
    තාප්ප එහෙම අලුතින් බදින්න වෙයි නේද බන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :rolleyes::rolleyes: උදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !! :yes: අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !! :yes::lol:

    අහ්හ් යුරාජ් අයියේ
    143 තාම වැඩ නෑ නෙහ්
    මම කඩුවෙල පැත්තට ඇවිත් අමතන්නම්කෝ අවුලක් වගේ නම්
    බයික් එක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: යකෝ ඒ අපේ උන්ගේ මඩ...... :growl::growl: ඔය මගේ කම්පියුටර් ටේබල් එක.... ඒක වතුරට ඉවරයක්ම උනා.... පස්ම උනා..... :(
    දවස් 5ක් විතර වතුරට යට වෙලා තිබ්බ නේද
    දැන් ඉතින් ආයෙත් අලුතින්ම ගන්න වෙනව නෙ
    ඕව තමා බන් ඉතින් එපා වෙන්නේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒක නං ඇත්ත....:dull:

    අර යුරා එතන තිබ්බ බෝතල් ටික ගසලා ගේ ඇතුලේ දාල තිබ්බ කබරයා පාරෙ ෆොටෝ එක දාපං කෝ........
    අම්මපා මේ යුරා නං අම්මපා.......:growl:

    :growl::growl::growl::growl: දත් මාමේ..... මාව කාපිය මීට හොදා....!! :growl::growl: