පෙරේදා අපේ ගෙදරට යන්න හිටියේ දුවවත් ඇන්නම..
ඇඳුම් එහේ. අපි මෙහේ. බාගයක් එහේ. බාගයක් මෙහේ.. තැන තැන. එපා වෙනවා..![]()
දුව එක්කන් යන්න එපා තව මාසෙකටවත්.

පෙරේදා අපේ ගෙදරට යන්න හිටියේ දුවවත් ඇන්නම..
ඇඳුම් එහේ. අපි මෙහේ. බාගයක් එහේ. බාගයක් මෙහේ.. තැන තැන. එපා වෙනවා..![]()

මෝල් වගේ මට.![]()

. විශබීජ පිරිල ඇති.
Apita ehema waradilawath kiyanda honda na ithin![]()

අනේ බං කිය කියා ඉන්න තියා තවම හරියට සිහියක්වත් නෑ මට..... උනේ මොකක්ද කියකා හිතා ගන්න බැරුව ඉන්නේ..... 
පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.

ස්තූති දත් මාමේ...... !! 
අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්..![]()

ගෙවල් පැත්තේ තවම වතුරද බං..... කෑම බීම නම් අපේ පැත්තෙත් කොහෙවත් නෑ.... එලවලුවක් ඇත්තෙම නෑ..... පරිප්පු තමා තියෙන්නේ..... !! 

අනේ බං කිය කියා ඉන්න තියා තවම හරියට සිහියක්වත් නෑ මට..... උනේ මොකක්ද කියකා හිතා ගන්න බැරුව ඉන්නේ.....
![]()

අර රෙඩ් ලේබල් එක අපරාදේ නේහ්...![]()

හිටපන් හිටපන්.... ඒක මම තනියම බොන්නේ නෑ..... June 01 බොමුද...?? අපේ ගෙදර...?? දැන් ඉඩත් තියෙනවා සෑහෙන්න..... උඹලා අස් කරලා දුන්නනේ..... 
උඹලා කා ගාව හරි බඩාගේ ඒසී එකේ පොටෝ එකක් තියෙනවා නම් මේකේ දාපල්ලකෝ බලන්න. ඕක නිසා කී දාහක් අනාත උනාද බන්...
සොප් එකට එනවාලු ටිකකින්. ඇවිත් අමතයි මට...

මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා.....
අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!! 

dekka dekka sihiyak thiyenne kohomada thadi kaba parak atha arala thiyena kotaඅනේ බං කිය කියා ඉන්න තියා තවම හරියට සිහියක්වත් නෑ මට..... උනේ මොකක්ද කියකා හිතා ගන්න බැරුව ඉන්නේ.....
![]()
ඔව් බන් ආරන්චියක් ආවා
හවස් වෙලා එනවා මම කොලඹ...
අවුලක් උනොත් ආපහු පුන්චිලයි පැත්තේ යනවා![]()

උදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !!
අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !! 

ayyawa halala enna kiwwama nikan baya hithanawa wageඋදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !!
අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !!
![]()
මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා.....
අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!!
![]()

තාප්ප එහෙම අලුතින් බදින්න වෙයි නේද බන්මම බය උනා යකෝ වතුර වැඩි වේගෙන වේගෙන ගිය හැටියට AC එකත් යට වෙයිද කියලා.... රෑ අම්මලගේ ගෙදර පහලට ඇවිත්.... "නව කැළණි ගග" අපේ මිදුල මැදින් හෝ ගාලා ගලාගෙන යන හැටි දැකලා මගේ බොක්ක රත් වෙලා හිටියේ ගේත් ගහගෙන යයිද කියලා.....
අම්මෝ බං ඒ ෆීලින් එක නම් ආයේ ඕනම නෑ......!!
![]()
dekka dekka sihiyak thiyenne kohomada thadi kaba parak atha arala thiyena kota

යකෝ ඒ අපේ උන්ගේ මඩ...... 
ඔය මගේ කම්පියුටර් ටේබල් එක.... ඒක වතුරට ඉවරයක්ම උනා.... පස්ම උනා..... 
උදේ මම එනකොටත් රේඛා එක පැත්තට පාර වසා ඇත කියලා දාලා තිබ්බා ..... !!
අවුලක් නම් අපේ දිහා වරෙන්.... අයියලව හලලා වරෙන් හැබැයි..... !!
![]()
දවස් 5ක් විතර වතුරට යට වෙලා තිබ්බ නේදයකෝ ඒ අපේ උන්ගේ මඩ......
ඔය මගේ කම්පියුටර් ටේබල් එක.... ඒක වතුරට ඉවරයක්ම උනා.... පස්ම උනා.....
![]()

ඒක නං ඇත්ත....
අර යුරා එතන තිබ්බ බෝතල් ටික ගසලා ගේ ඇතුලේ දාල තිබ්බ කබරයා පාරෙ ෆොටෝ එක දාපං කෝ........
අම්මපා මේ යුරා නං අම්මපා.......![]()

දත් මාමේ..... මාව කාපිය මීට හොදා....!! 

බඩාව තව වසරක් ළිදේ දැමීමට මැටීරියල් තිබේ!![]()

එහෙම කරන්න එපා මාමේ..... 