බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    පරන අයි.ඩී... පරන පර්ස් එක... කෙල්ලන්ගෙ ෆොටෝ... ඇද යට තිබ්බ ලාටු... විල්බැරෙක්කේ තිබ්බ දේවල්... ඒ.සී කාමරේ තිබි හමුවූ එවිඩන්ස්... :lol:

    :shocked::shocked: ආයේ නම් ගං වතුරක් නෙවේ සුනාමියක් ආවත් මම උඹලාට නම් කියන්නේ නෑ........ :no: :no: :angry: :frown: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    අපි බයට එකේ ෆොටෝ ගත්තේ නෑ, ඒසී එක හයි කරාම මෙහෙම වැස්ස නම්
    ඔකේ ෆොටෝ අරන් ෆොන් එකට මොකක් හරි වෙයි කියලා:sorry:

    :shocked: :lol: ඒකට නම් හොදටම හිනා ගියා යකෝ.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    තාප්ප එහෙම අලුතින් බදින්න වෙයි නේද බන්

    :(:( ඔව් බං.... තාප්පේ ඩොං ගාලා පෙරලුනේ...... දැන් ඉතින් මේසන් බාස්ලා වන්දනාවේ යන්න ඕනා..... :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :shocked::shocked: එහෙම කරන්න එපා මාමේ..... :(
    මට තමයි අයිඩෙන්ටි, ෆොටෝ වැඩිපුරම සෙට් උනේ, ඒ ටික කිබුලා මාමිට දුන්නා..
    පත්තරේ දාන්න කියලා:sorry::sorry:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    අහ්හ් යුරාජ් අයියේ
    143 තාම වැඩ නෑ නෙහ්
    මම කඩුවෙල පැත්තට ඇවිත් අමතන්නම්කෝ අවුලක් වගේ නම්
    බයික් එක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලම

    :yes: ඔව් තවම මම හිතන්නේ මග අඹතලේ hariyea වතුර.... කඩුවෙල ස්ටෑන්ඩ් එකෙත් වතුරද මන්දා..... ඔන්න සෙනග නෑ කියලා බස් ගෙදර ගෙනත් දැම්මා.... පාලුවට ගිහිල්ලා ඔක්කොම.... බයික් එක අපේ ගෙදරවත් ගෙනත් දාපන්..... මගේ බයික් එකත් තියෙනවද කියලාවත් දැක්කේ නෑ..... DX එකත් කොහෙද දන්නේ නෑ.... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    දවස් 5ක් විතර වතුරට යට වෙලා තිබ්බ නේද
    දැන් ඉතින් ආයෙත් අලුතින්ම ගන්න වෙනව නෙ
    ඕව තමා බන් ඉතින් එපා වෙන්නේ :(

    :(:( ඔව් බං MDF වලින් හදපුවනේ..... අපි හිතුවේ නෑ ඔය මිදුලට වතුර ටිකක් දැම්මට මෙහෙම පරිප්පුවක් සෙට් වෙයි කියලා..... 1989 ආවට පස්සේ ඔය වතුරක් ආවමයි..... !!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(:( ඔව් බං.... තාප්පේ ඩොං ගාලා පෙරලුනේ...... දැන් ඉතින් මේසන් බාස්ලා වන්දනාවේ යන්න ඕනා..... :dull:
    අපෝ ඒක නම් එපාම වෙන ජොබ් එක සහෝ
    අඩෝ කණු එහෙම දාලා හදපන් හොඳටම
    එතකොට බය වෙන්න දෙයක් නැහැ
    බඩු ගන්න පුළුවන් බන් කාටවත් කරදරයක් නොවුන එක ලොකු දෙයක් යකෝ :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(:( ඔව් බං MDF වලින් හදපුවනේ..... අපි හිතුවේ නෑ ඔය මිදුලට වතුර ටිකක් දැම්මට මෙහෙම පරිප්පුවක් සෙට් වෙයි කියලා..... 1989 ආවට පස්සේ ඔය වතුරක් ආවමයි..... !!
    MDF ටුක් ගලා වතුර ගෑවුණ ගමන් පිම්බිලා පස් වෙනවා බන්
    පිකර් එහෙම චොර වෙලා යන්නෙ එකනෙ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    පරන අයි.ඩී... පරන පර්ස් එක... කෙල්ලන්ගෙ ෆොටෝ... ඇද යට තිබ්බ ලාටු... විල්බැරෙක්කේ තිබ්බ දේවල්... ඒ.සී කාමරේ තිබි හමුවූ එවිඩන්ස්... :lol:

    :growl::growl::growl::growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මහ වැසි ........වසින්නේ
    කැළණිය දෙගොඩ යන්නේ
    කඩුවෙලද යට ...වෙන්නේ
    රත්නෙ අවතැන් ...වන්නේ

    ගලා විත් බැමි බිම ...හෙලා
    යුරාගේ ගේ යට .....වෙලා
    කර වටක් මඩ දිය ....ගලා
    ගේ පුරා මහ වින .....කලා

    වතුර මට්ටම ලිය .....තියා
    මහ මඩක් ගේ තුළ ...තියා
    ඔන්න හෝදා ගනු ....කියා
    ඊයේ දිය කද බැස ....ගියා

    ඇද පුටු මේස සහ රෙදි ..........පෙරෙදී
    ෆ්‍රිජ් අල්මාරි කාමර තුලට ...........වැදී
    දියකද කලා අපෙ රත්නේට .........හදී
    ඉතිරිව වූයේ රොන් මඩ ටික සහිත හොදී

    එළ කිරි සෙට් එකකි ඊයේ .....බසින්නේ
    හයිප්‍රෙෂ වතුර සහ ක්ලීනර් ....ඉසින්නේ
    කොල්ලෝ එකතු වී මඩ ගොඩ පිසින්නේ
    තනියෙන් කොලා නම් රත්නේ නසින්නේ

    රත්නේගෙ කොම්පියුටර මේසේට
    වතුරට පෙගී එය හැරිලා... පසට
    පුරවා ගිහින් දැම්මා විල්බරෝවට
    අහෝ!! MDF කියලා සිතුනි මට

    අවතැන් ආධාර බත් ගෙඩි ටික ලිහා ....කකා
    ගේ ගොඩ ගියා අපෙ රත්නෙට නොදී ....දුකා
    සත් පැය ගෙවුනි නොදැනිම ඒ වෙහෙස මකා
    රත්නේ බයිට් වුනි මැරුනා සිනා ........කකා

    හොද හරිය.....

    රෙඩ් ලේබල් හිස් බොතල් ..තියෙන්නේ
    ඒව පෙරලලා ‍"කොටයක්" හොයන්නේ
    අඩියේ තියෙන ඒවා මුන් .....පිහන්නේ
    තිනර් බොතලත් නූලෙන් .....ගහන්නේ

    ලාටු ඇලෙනවා වාගේ ඇදන් ...යට
    ඇගිලි පාරවල් බිත්තියෙ විටින් .විට
    ඇදන් තුනකි දෙන්නා ඉන්නා .ගේට
    කතා ගොඩයි රත්නේ වැටුනා ..ළිදට

    හිච්චි කාලේ පුංචි ෆොටෝ ගොඩ එන්නේ
    අයිඩී කාඩ් සහ තොරතුරු මතු ...වන්නේ
    කස්ටිය ෆොටෝ ගහගෙන ඒවා .දෙන්නේ
    රත්තේ අනේ තව තව අසරණ .වෙන්නේ

    පෙගුන ඇදන් වල මෙට්ටා ...අස්සේ
    වැල පත්තරත් තිබෙනා බව පැවසේ
    මේවා අසා රත්නේ ආයෙත් ගැස්සේ
    අහෝ බැලින්නම් හාමිනේ පිටිපස්සේ

    lol lol lol Sriboyyaa........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මට තමයි අයිඩෙන්ටි, ෆොටෝ වැඩිපුරම සෙට් උනේ, ඒ ටික කිබුලා මාමිට දුන්නා..
    පත්තරේ දාන්න කියලා:sorry::sorry:;)

    :growl::growl: කොටියම කන්න එපායේ ඉතින්.....!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    අපෝ ඒක නම් එපාම වෙන ජොබ් එක සහෝ
    අඩෝ කණු එහෙම දාලා හදපන් හොඳටම
    එතකොට බය වෙන්න දෙයක් නැහැ
    බඩු ගන්න පුළුවන් බන් කාටවත් කරදරයක් නොවුන එක ලොකු දෙයක් යකෝ :yes:

    :dull: එහෙම හදලා බෑ බං..... වතුර ඉඩම පුරා පිරිලා තමා තාප්පේ කඩලා ගියේ.... මේ පාර ඒ පැත්තෙන් හොදට වතුර බහින්න දැලක් ගහලා දානවා තාප්ප නැතුව..... වතුර එන්න ගොඩක්ම හේතුව ගේ එහා පැත්තේ ඇල පාරේ ගෙවල් හදලා කියහන්කෝ..... ඔක්කොම ගෙවල් ටිකට නඩු දාන්නයි යන්නේ දැන්.....!! :growl::growl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :dull: එහෙම හදලා බෑ බං..... වතුර ඉඩම පුරා පිරිලා තමා තාප්පේ කඩලා ගියේ.... මේ පාර ඒ පැත්තෙන් හොදට වතුර බහින්න දැලක් ගහලා දානවා තාප්ප නැතුව..... වතුර එන්න ගොඩක්ම හේතුව ගේ එහා පැත්තේ ඇල පාරේ ගෙවල් හදලා කියහන්කෝ..... ඔක්කොම ගෙවල් ටිකට නඩු දාන්නයි යන්නේ දැන්.....!! :growl::growl:

    Anawasara idikirim da? :eek: