පරන අයි.ඩී... පරන පර්ස් එක... කෙල්ලන්ගෙ ෆොටෝ... ඇද යට තිබ්බ ලාටු... විල්බැරෙක්කේ තිබ්බ දේවල්... ඒ.සී කාමරේ තිබි හමුවූ එවිඩන්ස්...![]()

ආයේ නම් ගං වතුරක් නෙවේ සුනාමියක් ආවත් මම උඹලාට නම් කියන්නේ නෑ........

අපි බයට එකේ ෆොටෝ ගත්තේ නෑ, ඒසී එක හයි කරාම මෙහෙම වැස්ස නම්
ඔකේ ෆොටෝ අරන් ෆොන් එකට මොකක් හරි වෙයි කියලා![]()
ඒකට නම් හොදටම හිනා ගියා යකෝ.....!! 

Dan moko thathwe? Oya paththe wathura nathima welada dan?![]()

කොහෙවත් එලවලුවක් ගන්න නෑ.... කඩ ඔක්කොම වගේ වහලා..... වතුර හැම තැනම බැහැලා ගිහින් නෑ..... 
තාප්ප එහෙම අලුතින් බදින්න වෙයි නේද බන්

ඔව් බං.... තාප්පේ ඩොං ගාලා පෙරලුනේ...... දැන් ඉතින් මේසන් බාස්ලා වන්දනාවේ යන්න ඕනා..... 
මට තමයි අයිඩෙන්ටි, ෆොටෝ වැඩිපුරම සෙට් උනේ, ඒ ටික කිබුලා මාමිට දුන්නා..එහෙම කරන්න එපා මාමේ.....
![]()

අහ්හ් යුරාජ් අයියේ
143 තාම වැඩ නෑ නෙහ්
මම කඩුවෙල පැත්තට ඇවිත් අමතන්නම්කෝ අවුලක් වගේ නම්
බයික් එක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලම
ඔව් තවම මම හිතන්නේ මග අඹතලේ hariyea වතුර.... කඩුවෙල ස්ටෑන්ඩ් එකෙත් වතුරද මන්දා..... ඔන්න සෙනග නෑ කියලා බස් ගෙදර ගෙනත් දැම්මා.... පාලුවට ගිහිල්ලා ඔක්කොම.... බයික් එක අපේ ගෙදරවත් ගෙනත් දාපන්..... මගේ බයික් එකත් තියෙනවද කියලාවත් දැක්කේ නෑ..... DX එකත් කොහෙද දන්නේ නෑ.... 
කොහෙවත් එලවලුවක් ගන්න නෑ.... කඩ ඔක්කොම වගේ වහලා..... වතුර හැම තැනම බැහැලා ගිහින් නෑ.....
![]()
දවස් 5ක් විතර වතුරට යට වෙලා තිබ්බ නේද
දැන් ඉතින් ආයෙත් අලුතින්ම ගන්න වෙනව නෙ
ඕව තමා බන් ඉතින් එපා වෙන්නේ![]()

ඔව් බං MDF වලින් හදපුවනේ..... අපි හිතුවේ නෑ ඔය මිදුලට වතුර ටිකක් දැම්මට මෙහෙම පරිප්පුවක් සෙට් වෙයි කියලා..... 1989 ආවට පස්සේ ඔය වතුරක් ආවමයි..... !!අපෝ ඒක නම් එපාම වෙන ජොබ් එක සහෝඔව් බං.... තාප්පේ ඩොං ගාලා පෙරලුනේ...... දැන් ඉතින් මේසන් බාස්ලා වන්දනාවේ යන්න ඕනා.....
![]()

MDF ටුක් ගලා වතුර ගෑවුණ ගමන් පිම්බිලා පස් වෙනවා බන්ඔව් බං MDF වලින් හදපුවනේ..... අපි හිතුවේ නෑ ඔය මිදුලට වතුර ටිකක් දැම්මට මෙහෙම පරිප්පුවක් සෙට් වෙයි කියලා..... 1989 ආවට පස්සේ ඔය වතුරක් ආවමයි..... !!

පරන අයි.ඩී... පරන පර්ස් එක... කෙල්ලන්ගෙ ෆොටෝ... ඇද යට තිබ්බ ලාටු... විල්බැරෙක්කේ තිබ්බ දේවල්... ඒ.සී කාමරේ තිබි හමුවූ එවිඩන්ස්...![]()

මට තමයි අයිඩෙන්ටි, ෆොටෝ වැඩිපුරම සෙට් උනේ, ඒ ටික කිබුලා මාමිට දුන්නා..
පත්තරේ දාන්න කියලා![]()

කොටියම කන්න එපායේ ඉතින්.....!! 
කොටියම කන්න එපායේ ඉතින්.....!!
![]()

පෙගුන ඇදන් වල මෙට්ටා ...අස්සේ
වැල පත්තරත් තිබෙනා බව පැවසේ
මේවා අසා රත්නේ ආයෙත් ගැස්සේ
අහෝ බැලින්නම් හාමිනේ පිටිපස්සේ
lol lol lol Sriboyyaa........

macho apita karanna puluwan deyak thiyenawa nam kiyapan. lankwe hitiya nam awith yanna enawa.

විශේෂ දෙයක් නෑ බං..... ගොඩක්ම අමාරුවේ නොවැටී බේරුනා ඉතින්..... 
අපෝ ඒක නම් එපාම වෙන ජොබ් එක සහෝ
අඩෝ කණු එහෙම දාලා හදපන් හොඳටම
එතකොට බය වෙන්න දෙයක් නැහැ
බඩු ගන්න පුළුවන් බන් කාටවත් කරදරයක් නොවුන එක ලොකු දෙයක් යකෝ![]()
එහෙම හදලා බෑ බං..... වතුර ඉඩම පුරා පිරිලා තමා තාප්පේ කඩලා ගියේ.... මේ පාර ඒ පැත්තෙන් හොදට වතුර බහින්න දැලක් ගහලා දානවා තාප්ප නැතුව..... වතුර එන්න ගොඩක්ම හේතුව ගේ එහා පැත්තේ ඇල පාරේ ගෙවල් හදලා කියහන්කෝ..... ඔක්කොම ගෙවල් ටිකට නඩු දාන්නයි යන්නේ දැන්.....!! 

ආ මල්ලි ඔහොම නාලා ජලසන්නිය අල්ලයිද දන්නෙ නෑ.![]()

ආයේ නම් සුනාමියක් ආවත් මුන් එකෙක්ටවත් කියන්නේ නම් නෑ...... 