ආයේ නම් සුනාමියක් ආවත් මුන් එකෙක්ටවත් කියන්නේ නම් නෑ......
![]()
යේක යේම කරන්ඩෙපා මාතියා....

ආයේ නම් සුනාමියක් ආවත් මුන් එකෙක්ටවත් කියන්නේ නම් නෑ......
![]()

Anawasara idikirim da?![]()

ඔව් බං..... MOD එකට ගින්න දුන්නා..... මිනිහගේ ආසනේ නේ..... 
ඔව් බං..... MOD එකට ගින්න දුන්නා..... මිනිහගේ ආසනේ නේ.....
![]()
කොළඹ ගංවතුර කේස් වලට ගොඩක්ම හේතුව මචං වතුර බහින තැන් බ්ලොක් කරලා ගෙවල් ගහපු එකඑහෙම හදලා බෑ බං..... වතුර ඉඩම පුරා පිරිලා තමා තාප්පේ කඩලා ගියේ.... මේ පාර ඒ පැත්තෙන් හොදට වතුර බහින්න දැලක් ගහලා දානවා තාප්ප නැතුව..... වතුර එන්න ගොඩක්ම හේතුව ගේ එහා පැත්තේ ඇල පාරේ ගෙවල් හදලා කියහන්කෝ..... ඔක්කොම ගෙවල් ටිකට නඩු දාන්නයි යන්නේ දැන්.....!!
![]()
කොළඹ ගංවතුර කේස් වලට ගොඩක්ම හේතුව මචං වතුර බහින තැන් බ්ලොක් කරලා ගෙවල් ගහපු එක
අහ එහෙනම් සහෝ දැල් ගහන එක තමා හොඳ
අර කොලපාට දැල ගහපන් ෆවුන්ඩේෂන් එකක් දාලා හොඳට

ඒවගේම එකම ලංකාදීපේ හැමදාම බලන්න ඕන වෙන්නෙත් නැහැඔව් මල්ලි චේන් ලින්ක් ෆෙන්ස් එකක් දාන්න. විස්තර ඕනි නම් අහන්න. ආකිටෙක්චරල් ටෙක්නිකල් ඕනි එකක්.
අනික පාරෙ යන නංගිලත් බලන්න පුලුවන්නෙ. ආයෙ පත්තර හංගන් ඉදල චා වෙන්නෙත් නෑනෙ.![]()

ඔව් තවම මම හිතන්නේ මග අඹතලේ hariyea වතුර.... කඩුවෙල ස්ටෑන්ඩ් එකෙත් වතුරද මන්දා..... ඔන්න සෙනග නෑ කියලා බස් ගෙදර ගෙනත් දැම්මා.... පාලුවට ගිහිල්ලා ඔක්කොම.... බයික් එක අපේ ගෙදරවත් ගෙනත් දාපන්..... මගේ බයික් එකත් තියෙනවද කියලාවත් දැක්කේ නෑ..... DX එකත් කොහෙද දන්නේ නෑ....
![]()

මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
Dx එක ගෙදර නෙහ් තිබ්බේ![]()

බයික් එක ගොඩ දාමු මල්ලි. උඹ බය නැතුව හිටු. රෙපෙයාර් කරල දෙනව මගෙ ගානෙ.![]()

බයික් වැද්ඩෝ එළකිරි එකේ ඉන්නෙ බන් උඹ බය වෙන්න එපාමට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
Dx එක ගෙදර නෙහ් තිබ්බේ![]()

මේ මෝර අයියේ...
මගේ යාලුවෙක් කිවුවා ඉන්සූරන්ස් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා...
එහෙම ගන්න පුලුවන්ද...උන්ට කෝල් කරල අහන්නද...

ඔව් මල්ලි චේන් ලින්ක් ෆෙන්ස් එකක් දාන්න. විස්තර ඕනි නම් අහන්න. ආකිටෙක්චරල් ටෙක්නිකල් ඕනි එකක්.
අනික පාරෙ යන නංගිලත් බලන්න පුලුවන්නෙ. ආයෙ පත්තර හංගන් ඉදල චා වෙන්නෙත් නෑනෙ.![]()

මම සීන් එකේ ෆොටෝ ටිකක් එවන්නම් අයියේ..... ඔයා බලලා මොකක්ද එතනට කරන්න ඕනා කියලා කියන්න.... 
මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
Dx එක ගෙදර නෙහ් තිබ්බේ![]()

බයික් එක ස්ටාර්ට් කරන්න යන්න එපා.... දන්න බාස් කෙනෙක්ට දාලා ගලවමු.....
ඔක්කොම වාහන අම්මලගේ මහ ගෙදර දාලා තිබ්බේ.... තවම ගෙදර ගෙනාවේ නෑ DX එකයි බයික් එකයි....!!බයික් එක ගොඩ දාමු මල්ලි. උඹ බය නැතුව හිටු. රෙපෙයාර් කරල දෙනව මගෙ ගානෙ.![]()

කලින් කිව්වා නම් මම DX එකත් වතුරට යට වෙන්න අරිනවා.....!! 
මට හරි සතුටුයි....
බඩා ලිදේ....මාස ගානකට ගොඩ එන එකක් නෑ
ලොල්

උඹත් ඔය වෙසක් සතිය නිසා බේරිලා ඉන්නේ ඈ.....!! 
මම සීන් එකේ ෆොටෝ ටිකක් එවන්නම් අයියේ..... ඔයා බලලා මොකක්ද එතනට කරන්න ඕනා කියලා කියන්න....
![]()

මේ මෝර අයියේ...
මගේ යාලුවෙක් කිවුවා ඉන්සූරන්ස් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා...
එහෙම ගන්න පුලුවන්ද...උන්ට කෝල් කරල අහන්නද...

ඉන්ශුවරන්ස් එකේ ස්වාභාවික විපත් වලට කවර් කරලා තියෙනවා නම්.... ගන්න පුලුවන්....
බයික් එකට ලීස් එකක් යනවා නම් උන් අනිවා ස්වාභාවික විපත් කවර් එක දාලා ඇති.... ඔක්කොමත් හරි කොහෙද ඉන්ෂුවරන්ස් කරලා තියෙන කම්පැණිය....??කලින් කිව්වා නම් මම DX එකත් වතුරට යට වෙන්න අරිනවා.....!!
![]()
ඒ ලදරම කටුගෙට දිය! නිසාන් ටෙටනස්.