බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: එහෙම හදලා බෑ බං..... වතුර ඉඩම පුරා පිරිලා තමා තාප්පේ කඩලා ගියේ.... මේ පාර ඒ පැත්තෙන් හොදට වතුර බහින්න දැලක් ගහලා දානවා තාප්ප නැතුව..... වතුර එන්න ගොඩක්ම හේතුව ගේ එහා පැත්තේ ඇල පාරේ ගෙවල් හදලා කියහන්කෝ..... ඔක්කොම ගෙවල් ටිකට නඩු දාන්නයි යන්නේ දැන්.....!! :growl::growl:
    කොළඹ ගංවතුර කේස් වලට ගොඩක්ම හේතුව මචං වතුර බහින තැන් බ්ලොක් කරලා ගෙවල් ගහපු එක

    අහ එහෙනම් සහෝ දැල් ගහන එක තමා හොඳ
    අර කොලපාට දැල ගහපන් ෆවුන්ඩේෂන් එකක් දාලා හොඳට
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කොළඹ ගංවතුර කේස් වලට ගොඩක්ම හේතුව මචං වතුර බහින තැන් බ්ලොක් කරලා ගෙවල් ගහපු එක

    අහ එහෙනම් සහෝ දැල් ගහන එක තමා හොඳ
    අර කොලපාට දැල ගහපන් ෆවුන්ඩේෂන් එකක් දාලා හොඳට

    ඔව් මල්ලි චේන් ලින්ක් ෆෙන්ස් එකක් දාන්න. විස්තර ඕනි නම් අහන්න. ආකිටෙක්චරල් ටෙක්නිකල් ඕනි එකක්.:yes:

    අනික පාරෙ යන නංගිලත් බලන්න පුලුවන්නෙ. ආයෙ පත්තර හංගන් ඉදල චා වෙන්නෙත් නෑනෙ.:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මල්ලි චේන් ලින්ක් ෆෙන්ස් එකක් දාන්න. විස්තර ඕනි නම් අහන්න. ආකිටෙක්චරල් ටෙක්නිකල් ඕනි එකක්.:yes:

    අනික පාරෙ යන නංගිලත් බලන්න පුලුවන්නෙ. ආයෙ පත්තර හංගන් ඉදල චා වෙන්නෙත් නෑනෙ.:lol:
    ඒවගේම එකම ලංකාදීපේ හැමදාම බලන්න ඕන වෙන්නෙත් නැහැ ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes: ඔව් තවම මම හිතන්නේ මග අඹතලේ hariyea වතුර.... කඩුවෙල ස්ටෑන්ඩ් එකෙත් වතුරද මන්දා..... ඔන්න සෙනග නෑ කියලා බස් ගෙදර ගෙනත් දැම්මා.... පාලුවට ගිහිල්ලා ඔක්කොම.... බයික් එක අපේ ගෙදරවත් ගෙනත් දාපන්..... මගේ බයික් එකත් තියෙනවද කියලාවත් දැක්කේ නෑ..... DX එකත් කොහෙද දන්නේ නෑ.... :lol:

    මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
    මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
    ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
    මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
    Dx එක ගෙදර නෙහ් තිබ්බේ:confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
    මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
    ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
    මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
    Dx එක ගෙදර නෙහ් තිබ්බේ:confused:

    බයික් එක ගොඩ දාමු මල්ලි. උඹ බය නැතුව හිටු. රෙපෙයාර් කරල දෙනව මගෙ ගානෙ. :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බයික් එක ගොඩ දාමු මල්ලි. උඹ බය නැතුව හිටු. රෙපෙයාර් කරල දෙනව මගෙ ගානෙ. :yes:

    :D
    මේ මෝර අයියේ...
    මගේ යාලුවෙක් කිවුවා ඉන්සූරන්ස් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා...
    එහෙම ගන්න පුලුවන්ද...උන්ට කෝල් කරල අහන්නද...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
    මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
    ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
    මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
    Dx එක ගෙදර නෙහ් තිබ්බේ:confused:
    බයික් වැද්ඩෝ එළකිරි එකේ ඉන්නෙ බන් උඹ බය වෙන්න එපා :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :D
    මේ මෝර අයියේ...
    මගේ යාලුවෙක් කිවුවා ඉන්සූරන්ස් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා...
    එහෙම ගන්න පුලුවන්ද...උන්ට කෝල් කරල අහන්නද...

    ඉන්ශුඅරන්ස් පොත බලන්න. හදිසි ආපදා කවර්ද කියලා. කවර් නම් පුලුවන්, නැත්නම් බෑ. කවර් නම් බයික් එක හොල්ලන්නෙවත් නැතුව ඒජන්ට්ට කෝල් කරල එන්න කියල පෙන්නපන්. ස්ටාර්ට් කලොත් ලෙඩේ.ඕක හදන තනකට ලොරියක පටවන් තමයි යන්න වෙන්නෙ.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් මල්ලි චේන් ලින්ක් ෆෙන්ස් එකක් දාන්න. විස්තර ඕනි නම් අහන්න. ආකිටෙක්චරල් ටෙක්නිකල් ඕනි එකක්.:yes:

    අනික පාරෙ යන නංගිලත් බලන්න පුලුවන්නෙ. ආයෙ පත්තර හංගන් ඉදල චා වෙන්නෙත් නෑනෙ.:lol:

    :rolleyes::rolleyes: මම සීන් එකේ ෆොටෝ ටිකක් එවන්නම් අයියේ..... ඔයා බලලා මොකක්ද එතනට කරන්න ඕනා කියලා කියන්න.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට බයික් එක ගැන විතරයි දුක යුරාජ් අයියේ
    මම ඉස්සෙල්ලම මගේ කියල ගතිපු එකනේහ්
    ස්ටෑන්ඩ් එකේ වතුරලු තාම
    මම මේ දැන් මාතර ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හයිවේ බස් එකක් එනකම්
    Dx එක ගෙදර නෙහ් තිබ්බේ:confused:

    :(:( බයික් එක ස්ටාර්ට් කරන්න යන්න එපා.... දන්න බාස් කෙනෙක්ට දාලා ගලවමු..... :yes: ඔක්කොම වාහන අම්මලගේ මහ ගෙදර දාලා තිබ්බේ.... තවම ගෙදර ගෙනාවේ නෑ DX එකයි බයික් එකයි....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :D
    මේ මෝර අයියේ...
    මගේ යාලුවෙක් කිවුවා ඉන්සූරන්ස් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා...
    එහෙම ගන්න පුලුවන්ද...උන්ට කෝල් කරල අහන්නද...

    :yes::yes: ඉන්ශුවරන්ස් එකේ ස්වාභාවික විපත් වලට කවර් කරලා තියෙනවා නම්.... ගන්න පුලුවන්.... :D බයික් එකට ලීස් එකක් යනවා නම් උන් අනිවා ස්වාභාවික විපත් කවර් එක දාලා ඇති.... ඔක්කොමත් හරි කොහෙද ඉන්ෂුවරන්ස් කරලා තියෙන කම්පැණිය....??