බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුටා සිල් ගතත්ලු නේහ්.....
    හොදා හොදා.....
    දැන් නාකි-බාකි නිසා යන තැනකට වැඩක් කොර ගන්න එක!:baffled:

    හෙන... තරුණ ඩෑල් එකක් කියන්නේ..:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    huga kalekin ahagaththeth na daamu daamu......

    ඔන්න...

    13296202_10154010671076418_736749086_n.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිල් අරන් තියෙනව දැක්කා?:eek:

    :yes: වෙසක් පෝය නිසා ආස හිතුනා අයියේ.. ඒ නිසා ගියා ආසාවෙන්....

    Sil binda gaththada? :rofl:
    :rofl::P දැන් අපි හොඳ ළමයි... මධ්‍යසාර කටේ තියන්නේ නෑ...:no:

    පුටා සිල් ගතත්ලු නේහ්.....
    හොදා හොදා.....
    දැන් නාකි-බාකි නිසා යන තැනකට වැඩක් කොර ගන්න එක!:baffled:
    :(:(:( ඔව් අයියේ.. නහින්න ඉන්න කාලේ යන තැනකට පිනක් හරි කොර ගන්න එපැයි.. අයියා මක්කෙයි කොලේ වෙසක් පෝය දවසේ.. ශ්‍රම දානයක් ද ගෙදර?:D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes: වෙසක් පෝය නිසා ආස හිතුනා අයියේ.. ඒ නිසා ගියා ආසාවෙන්....

    :rofl::P දැන් අපි හොඳ ළමයි... මධ්‍යසාර කටේ තියන්නේ නෑ...:no:

    :(:(:( ඔව් අයියේ.. නහින්න ඉන්න කාලේ යන තැනකට පිනක් හරි කොර ගන්න එපැයි.. අයියා මක්කෙයි කොලේ වෙසක් පෝය දවසේ.. ශ්‍රම දානයක් ද ගෙදර?:D

    Dan banda ganin ehenam. Nonath ekkama sil ganna yanna puluwanne.:eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Dan banda ganin ehenam. Nonath ekkama sil ganna yanna puluwanne.:eek:
    :P මේ දවස් වල හොඳ නෝනා කෙනෙක් හොයනවා බන්... මූණු පොත පැත්ත පලාතේ යන්න බෑ බන්.. එකම මගුල් සක්වලයි.... හැම එකාම බැඳලා පොටෝ දාලා... දුකේ බෑ.. මේවා මෙහෙම තියන් ඉඳලා මොට වෙයිද මන්දා.... :sorry::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    @පේරා..

    මචෝ දුවට කොහොමද? කොහොම ඉතින් අලුත් ජීවිතේ...? චූ රෙදි නයිට් කෝස් එක තවම යනවද...? :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :P මේ දවස් වල හොඳ නෝනා කෙනෙක් හොයනවා බන්... මූණු පොත පැත්ත පලාතේ යන්න බෑ බන්.. එකම මගුල් සක්වලයි.... හැම එකාම බැඳලා පොටෝ දාලා... දුකේ බෑ.. මේවා මෙහෙම තියන් ඉඳලා මොට වෙයිද මන්දා.... :sorry::dull:

    හී..හී..හී....™

    Honda ekak hoyagena banda ganin ehenam. Ita passe ubath photo ekak dapan. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි...
    මම නම් මොකුත්ම කීවේ නෑ ඕං... බැනුම් අහපල්ලා කොකටුවො ටික.. අහිංසක වයසක මාමිට ඉන්න දෙන්නේ නෑ...

    13281978_10154010699771418_1007527493_n.jpg

    13277974_10154010699591418_2101870949_n.jpg

    13282217_10154010699611418_937597544_n.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    @පේරා..

    මචෝ දුවට කොහොමද? කොහොම ඉතින් අලුත් ජීවිතේ...? චූ රෙදි නයිට් කෝස් එක තවම යනවද...? :D

    හොඳා හොඳා මචන්... හොඳින් ඉන්නවා.. අලුත් ජීවිතේ හොඳා.. කස්ටිය එනකොට වරෙන්කෝ :)