පුටා සිල් ගතත්ලු නේහ්.....
හොදා හොදා.....
දැන් නාකි-බාකි නිසා යන තැනකට වැඩක් කොර ගන්න එක!![]()

බිබිලි නො01 ඊයේ දත් මාමිව ලිඳේ දාපු වයිබර් චැට් එකේ ස්ක්‍රීන් සොටක් තියේ..![]()
innawa innawa moko ganwathuren awlak na ne?
ubalata kohomada? awulak na neda? 
na macho safe...ubalata kohomada? awulak na neda?
සිල් අරන් තියෙනව දැක්කා?![]()
වෙසක් පෝය නිසා ආස හිතුනා අයියේ.. ඒ නිසා ගියා ආසාවෙන්.... Sil binda gaththada?![]()

දැන් අපි හොඳ ළමයි... මධ්‍යසාර කටේ තියන්නේ නෑ...
පුටා සිල් ගතත්ලු නේහ්.....
හොදා හොදා.....
දැන් නාකි-බාකි නිසා යන තැනකට වැඩක් කොර ගන්න එක!![]()

ඔව් අයියේ.. නහින්න ඉන්න කාලේ යන තැනකට පිනක් හරි කොර ගන්න එපැයි.. අයියා මක්කෙයි කොලේ වෙසක් පෝය දවසේ.. ශ්‍රම දානයක් ද ගෙදර?
වෙසක් පෝය නිසා ආස හිතුනා අයියේ.. ඒ නිසා ගියා ආසාවෙන්....
දැන් අපි හොඳ ළමයි... මධ්‍යසාර කටේ තියන්නේ නෑ...
ඔව් අයියේ.. නහින්න ඉන්න කාලේ යන තැනකට පිනක් හරි කොර ගන්න එපැයි.. අයියා මක්කෙයි කොලේ වෙසක් පෝය දවසේ.. ශ්‍රම දානයක් ද ගෙදර?
![]()

Dan banda ganin ehenam. Nonath ekkama sil ganna yanna puluwanne.![]()
මේ දවස් වල හොඳ නෝනා කෙනෙක් හොයනවා බන්... මූණු පොත පැත්ත පලාතේ යන්න බෑ බන්.. එකම මගුල් සක්වලයි.... හැම එකාම බැඳලා පොටෝ දාලා... දුකේ බෑ.. මේවා මෙහෙම තියන් ඉඳලා මොට වෙයිද මන්දා.... 

මේ දවස් වල හොඳ නෝනා කෙනෙක් හොයනවා බන්... මූණු පොත පැත්ත පලාතේ යන්න බෑ බන්.. එකම මගුල් සක්වලයි.... හැම එකාම බැඳලා පොටෝ දාලා... දුකේ බෑ.. මේවා මෙහෙම තියන් ඉඳලා මොට වෙයිද මන්දා....
![]()

@පේරා..
මචෝ දුවට කොහොමද? කොහොම ඉතින් අලුත් ජීවිතේ...? චූ රෙදි නයිට් කෝස් එක තවම යනවද...?![]()