බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මීට වඩා ලක්සන විදිහකට ආමන්ත්‍රණය කරපන්..එතකොට වැඩේ ලැබෙයි...
    කැ* වේ* බල්* මට කියල ඇ* දෙක පොඩි කරගන්නේ නැතුව හදල දියන්:baffled:

    මචන් ඒක සලාකා යැවුවා...
    ආපහු මගේ එකත් ලගදි හදන්න වෙනවා නෙහ්..ඒක උබ හදල දියන්:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැ* වේ* බල්* මට කියල ඇ* දෙක පොඩි කරගන්නේ නැතුව හදල දියන්:baffled:

    මචන් ඒක සලාකා යැවුවා...
    ආපහු මගේ එකත් ලගදි හදන්න වෙනවා නෙහ්..ඒක උබ හදල දියන්:rolleyes:

    :(:nerd: හා කො:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාහන වලට සොට් එක දීලා නේද පිංවතුනි...:(:(

    මෙච්චර කාලයක් අපි සෙවූ යහපාලනේ මේක තමයි..
    ගසන්න පිංවතුනි අත්පුඩියක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනුන්ගෙ හීන වලට හිනා වෙන්න එපා සහෝ...
    සහෝ ඔය අනුන්ගෙ හීන වලට හිනාවෙච්ච නිසා තමයි සහෝගෙ දඩුමොණරේ සුනාමියට සෙට් වුනේ...:growl::growl:

    ඉන්ෂුවරන්ස් කාරයෝ තාම ආවෙ නැද්ද? උන්ට බබ්බු නලවන්න වගේ කතා කරල හරියන්නෙ නැහැ.. පොඩ්ඩක් අමතපන් සැරට.. දිගටම කෝල් කර කර මතක් කරල අමතපන්.. නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනුන්ගෙ හීන වලට හිනා වෙන්න එපා සහෝ...
    සහෝ ඔය අනුන්ගෙ හීන වලට හිනාවෙච්ච නිසා තමයි සහෝගෙ දඩුමොණරේ සුනාමියට සෙට් වුනේ...:growl::growl:

    ඉන්ෂුවරන්ස් කාරයෝ තාම ආවෙ නැද්ද? උන්ට බබ්බු නලවන්න වගේ කතා කරල හරියන්නෙ නැහැ.. පොඩ්ඩක් අමතපන් සැරට.. දිගටම කෝල් කර කර මතක් කරල අමතපන්.. නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ..
    කොතනද මම හිනා වෙලා තියෙන්නේ කියල පෙන්නපන් ඉස්සෙල්ලාම එලු කුකුවාගෙ ඇස් පේන්නේත් නැද්ද දැන් ????????:angry:
    එස්.යූ.වී
    එකේ තේරුමවත් මම දන්නේ නෑ ඕයි:lol:

    වයිබරේ බලහන්
    මම දාල ඇති බයික් එක සර්විස් දැම්මා කියලා :angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ බේබදු කොටළුවෙක් ද?:baffled:
    හොදයි දැන ගත්ත එකත්..........:dull:

    මෙතන කියන ඒවා ඔහොම බලන්න ගියොත් රංඩු වෙන්නයි වෙන්නෙ.
    බෙබදු - කොහෙත්ම නෑ. කවදාවත් බීල නෑ, බොන්නෙත් නෑ කියල හිතාගෙන ඉන්නෙ.
    කොටලුව - ඒක වෙන්න බෑ. කොටලුවගෙ ජම්මෙ මාරු වෙලා තියෙන්නෙ. එහෙමත් නෑ අපේ ගෙදර. කොටලුවට පරපුරක් හදන්නත් බෑ. දැන් ඒකත් කරල තියෙන්නෙ.

    මාම ෆුල් වලියටනෙ අප්ප.. මොකද මේ ඇදෙ අනිත් පැත්තෙන් බැස්සද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන කියන ඒවා ඔහොම බලන්න ගියොත් රංඩු වෙන්නයි වෙන්නෙ.
    බෙබදු - කොහෙත්ම නෑ. කවදාවත් බීල නෑ, බොන්නෙත් නෑ කියල හිතාගෙන ඉන්නෙ.
    කොටලුව - ඒක වෙන්න බෑ. කොටලුවගෙ ජම්මෙ මාරු වෙලා තියෙන්නෙ. එහෙමත් නෑ අපේ ගෙදර. කොටලුවට පරපුරක් හදන්නත් බෑ. දැන් ඒකත් කරල තියෙන්නෙ.

    මාම ෆුල් වලියටනෙ අප්ප.. මොකද මේ ඇදෙ අනිත් පැත්තෙන් බැස්සද?

    ඉදල හිටල කිඹුලත් ළිදේ බහිනව නේද රෙදි ගලෝලෙන. :baffled::baffled: