අනිත් උන්ගෙ පරණ සුට්ටවල් හොයන්නෙ නැතුව තමන් අදාල කොමෙන්ට් එක දාලා ආවනන් හරිනෙ අබිලියො..![]()
උ.වේ.ස.

අනිත් උන්ගෙ පරණ සුට්ටවල් හොයන්නෙ නැතුව තමන් අදාල කොමෙන්ට් එක දාලා ආවනන් හරිනෙ අබිලියො..![]()

බඩා මාමා..![]()
ඈ බොල හුටම්පාරුවෝ..... තොට කෝල් කීයක් දුන්නද....?? කෝ කෝල් බැක්...?? 

කවුද ඩෝ දිරවන්නේ නැති උන්.... අපේ මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට.... එහෙම නෑ.... හරිය.....
![]()

ඈ බොල හුටම්පාරුවෝ..... තොට කෝල් කීයක් දුන්නද....?? කෝ කෝල් බැක්...??
![]()

හෆ්ෆට ...... මල් කවියා දියුණු වෙලානේ.... හබ්බත් කියනවා * දාලා.....!!
![]()

උයාට අදාලද මම කියපු දේ..
නිකන් යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන...
මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට
මට අදාල නැහැනෙ..
උඹල කොහොමත් ආස නැති උනත් බේබදු ත්‍රෙඩ් එකේ ඉන්නවනෙ අකමැත්තෙන් හරි මමත් උඹල එක්ක ඉන්නවනෙ පෙර කල පවකට වගේ..
උඹල දෙතුන් දෙනා ට අමතරව තව උන් ඉන්නවනෙ බන්..
-rep

ඌට තමා..... 

-rep
![]()
බොට අදාල නැති උනාට මට අදාලයි නෙව.....![]()
ඇත්තටම උඹව මේ ත්‍රෙඩ් එකට එක්කන් ආව එකාට...... ඔව් ඔව්ඌට තමා.....
![]()

කාවවත් මාව උස්සන් ඇවිත් පෝස්ට් දාපන් කියල මේකට එක්කන් ආවෙ නැහැ.. මට හිතුනා මම ආවා..
ඇයි නවත්තන්නද? නි.වැ.බ.ය.ම.ය.
අරකෙ දෙතුන් දෙනෙක් දිරවන්නෙ නැහැ බන්. උඹ අනිවා දන්නවනෙ කව්ද කින්ද ම්න්ද කියල..![]()

coil coil wage. 
බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..
හරි..
බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..
1. මැරීඩ් ක්ලබ් එකට යමු.
2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.
ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

හරි.. දැන් ඔවුවා වැඩක් නෑ..
මැරීඩ් ක්ලබ් එකට යන්නේ නෑ කියලා ස්ථිර නේ.
මැරීඩ් ක්ලබ් එක කිරියේ පරණ ත්‍රෙඩ් එකක්. හැමෝම හිත හොඳ එවුවෝ එකේ උන්නේ. මාත් ඕකේ සෑහෙන කාලයක් උන්නා. වලි දාගත්තා. තරහා උනා. යාලු උනා.. හැමෝම යාලුවෝ අන්තිමට.
ඒ වගේම තමා මේකත්. මේකේ ඉන්නෙත් බොක්ක හොඳ එලකිරි ඩෑල් සෙට් එකක්.
බීපුවම වෙන ආතල් සෙට් එකට මැරීඩ් ක්ලබ් එක වෙන්න බෑ. මැරීඩ් ක්ලබ් එකට බීපුවම වෙන ආතල් සෙට් එක වෙන්නත් බෑ. ඒ දෙක දෙකක්. ඒ නිසා අපි ත්‍රෙඩ් දෙක ක්‍රෑශ් නොකරගමු... මැරීඩ් ක්ලබ් එකේ ඊලඟ ත්‍රෙඩ් එක අප් වෙච්චි දාට අපි යමු හායි පාරක් දාලා එන්න ඒකට. ඒකේ ඈයෝ මේකටත් ගෙන්නගමු..
අන්තිමට අපිට ඉන්නේ අපිම විතරයි උදවුවට. ඒ යාලුකම තියා ගමු.. බඩාගේ සීන් එක වෙලේ, මයේ තාත්තගේ මරණය වෙලේ කස්ටිය උදව් කරපු හැටි අමතක නෑනේ...
අනික..
බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..

උයාට අදාලද මම කියපු දේ..
නිකන් යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන...
මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට
මට අදාල නැහැනෙ..
උඹල කොහොමත් ආස නැති උනත් බේබදු ත්‍රෙඩ් එකේ ඉන්නවනෙ අකමැත්තෙන් හරි මමත් උඹල එක්ක ඉන්නවනෙ පෙර කල පවකට වගේ..
උඹල දෙතුන් දෙනා ට අමතරව තව උන් ඉන්නවනෙ බන්..
කාවවත් මාව උස්සන් ඇවිත් පෝස්ට් දාපන් කියල මේකට එක්කන් ආවෙ නැහැ.. මට හිතුනා මම ආවා..
ඇයි නවත්තන්නද? නි.වැ.බ.ය.ම.ය.
අරකෙ දෙතුන් දෙනෙක් දිරවන්නෙ නැහැ බන්. උඹ අනිවා දන්නවනෙ කව්ද කින්ද ම්න්ද කියල..![]()

politikkek wage. shape wenna balanne.![]()

යුරාගෙයි මගෙයි කතා උයාට අදාල නෑනේ...![]()

අනේ මේ ඔය පරණ කතා අමතක කරලා දාපන් බං..![]()