බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: කවුද ඩෝ දිරවන්නේ නැති උන්.... අපේ මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට.... එහෙම නෑ.... හරිය..... :angry::angry:

    උයාට අදාලද මම කියපු දේ..
    නිකන් යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන...

    මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට:baffled::baffled::baffled:
    මට අදාල නැහැනෙ..

    උඹල කොහොමත් ආස නැති උනත් බේබදු ත්‍රෙඩ් එකේ ඉන්නවනෙ අකමැත්තෙන් හරි මමත් උඹල එක්ක ඉන්නවනෙ පෙර කල පවකට වගේ.. :baffled::baffled:

    උඹල දෙතුන් දෙනා ට අමතරව තව උන් ඉන්නවනෙ බන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: ඈ බොල හුටම්පාරුවෝ..... තොට කෝල් කීයක් දුන්නද....?? කෝ කෝල් බැක්...?? :angry::angry:

    :eek:
    කවද්ද?
    ඕෆ් වෙලා තිබුනා දවසක් ෆෝන් එක. වල් ඩයලොග් කාරයා සිම් එක ඇක්ටිව් නොකර තිබුනා හිටං...
    ෆෝන් එක ඔන් උනාට පස්සේ උඹ කෝල් කරා??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    උයාට අදාලද මම කියපු දේ..
    නිකන් යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන...

    මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට:baffled::baffled::baffled:
    මට අදාල නැහැනෙ..

    උඹල කොහොමත් ආස නැති උනත් බේබදු ත්‍රෙඩ් එකේ ඉන්නවනෙ අකමැත්තෙන් හරි මමත් උඹල එක්ක ඉන්නවනෙ පෙර කල පවකට වගේ.. :baffled::baffled:

    උඹල දෙතුන් දෙනා ට අමතරව තව උන් ඉන්නවනෙ බන්..

    :frown: -rep :angry:

    බොට අදාල නැති උනාට මට අදාලයි නෙව..... :angry::angry:

    ඇත්තටම උඹව මේ ත්‍රෙඩ් එකට එක්කන් ආව එකාට...... ඔව් ඔව් :yes: ඌට තමා..... :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: -rep :angry:

    බොට අදාල නැති උනාට මට අදාලයි නෙව..... :angry::angry:

    ඇත්තටම උඹව මේ ත්‍රෙඩ් එකට එක්කන් ආව එකාට...... ඔව් ඔව් :yes: ඌට තමා..... :angry::angry:

    කාවවත් මාව උස්සන් ඇවිත් පෝස්ට් දාපන් කියල මේකට එක්කන් ආවෙ නැහැ.. මට හිතුනා මම ආවා..
    ඇයි නවත්තන්නද? නි.වැ.බ.ය.ම.ය.:baffled::baffled:

    අරකෙ දෙතුන් දෙනෙක් දිරවන්නෙ නැහැ බන්. උඹ අනිවා දන්නවනෙ කව්ද කින්ද ම්න්ද කියල..:cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :baffled::baffled: coil coil wage. :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි.. දැන් ඔවුවා වැඩක් නෑ..
    මැරීඩ් ක්ලබ් එකට යන්නේ නෑ කියලා ස්ථිර නේ.
    මැරීඩ් ක්ලබ් එක කිරියේ පරණ ත්‍රෙඩ් එකක්. හැමෝම හිත හොඳ එවුවෝ එකේ උන්නේ. මාත් ඕකේ සෑහෙන කාලයක් උන්නා. වලි දාගත්තා. තරහා උනා. යාලු උනා.. හැමෝම යාලුවෝ අන්තිමට.
    ඒ වගේම තමා මේකත්. මේකේ ඉන්නෙත් බොක්ක හොඳ එලකිරි ඩෑල් සෙට් එකක්.
    බීපුවම වෙන ආතල් සෙට් එකට මැරීඩ් ක්ලබ් එක වෙන්න බෑ. මැරීඩ් ක්ලබ් එකට බීපුවම වෙන ආතල් සෙට් එක වෙන්නත් බෑ. ඒ දෙක දෙකක්. ඒ නිසා අපි ත්‍රෙඩ් දෙක ක්‍රෑශ් නොකරගමු... මැරීඩ් ක්ලබ් එකේ ඊලඟ ත්‍රෙඩ් එක අප් වෙච්චි දාට අපි යමු හායි පාරක් දාලා එන්න ඒකට. ඒකේ ඈයෝ මේකටත් ගෙන්නගමු..
    අන්තිමට අපිට ඉන්නේ අපිම විතරයි උදවුවට. ඒ යාලුකම තියා ගමු.. බඩාගේ සීන් එක වෙලේ, මයේ තාත්තගේ මරණය වෙලේ කස්ටිය උදව් කරපු හැටි අමතක නෑනේ...

    අනික..
    බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..

    මගෙත් අදහස මේකම තමා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    බහුතර කැමැත්තට හිස නමමි....:yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හරි.. දැන් ඔවුවා වැඩක් නෑ..
    මැරීඩ් ක්ලබ් එකට යන්නේ නෑ කියලා ස්ථිර නේ.
    මැරීඩ් ක්ලබ් එක කිරියේ පරණ ත්‍රෙඩ් එකක්. හැමෝම හිත හොඳ එවුවෝ එකේ උන්නේ. මාත් ඕකේ සෑහෙන කාලයක් උන්නා. වලි දාගත්තා. තරහා උනා. යාලු උනා.. හැමෝම යාලුවෝ අන්තිමට.
    ඒ වගේම තමා මේකත්. මේකේ ඉන්නෙත් බොක්ක හොඳ එලකිරි ඩෑල් සෙට් එකක්.
    බීපුවම වෙන ආතල් සෙට් එකට මැරීඩ් ක්ලබ් එක වෙන්න බෑ. මැරීඩ් ක්ලබ් එකට බීපුවම වෙන ආතල් සෙට් එක වෙන්නත් බෑ. ඒ දෙක දෙකක්. ඒ නිසා අපි ත්‍රෙඩ් දෙක ක්‍රෑශ් නොකරගමු... මැරීඩ් ක්ලබ් එකේ ඊලඟ ත්‍රෙඩ් එක අප් වෙච්චි දාට අපි යමු හායි පාරක් දාලා එන්න ඒකට. ඒකේ ඈයෝ මේකටත් ගෙන්නගමු..
    අන්තිමට අපිට ඉන්නේ අපිම විතරයි උදවුවට. ඒ යාලුකම තියා ගමු.. බඩාගේ සීන් එක වෙලේ, මයේ තාත්තගේ මරණය වෙලේ කස්ටිය උදව් කරපු හැටි අමතක නෑනේ...

    අනික..
    බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..

    :yes::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උයාට අදාලද මම කියපු දේ..
    නිකන් යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන...

    මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට:baffled::baffled::baffled:
    මට අදාල නැහැනෙ..

    උඹල කොහොමත් ආස නැති උනත් බේබදු ත්‍රෙඩ් එකේ ඉන්නවනෙ අකමැත්තෙන් හරි මමත් උඹල එක්ක ඉන්නවනෙ පෙර කල පවකට වගේ.. :baffled::baffled:

    උඹල දෙතුන් දෙනා ට අමතරව තව උන් ඉන්නවනෙ බන්..

    කාවවත් මාව උස්සන් ඇවිත් පෝස්ට් දාපන් කියල මේකට එක්කන් ආවෙ නැහැ.. මට හිතුනා මම ආවා..
    ඇයි නවත්තන්නද? නි.වැ.බ.ය.ම.ය.:baffled::baffled:

    අරකෙ දෙතුන් දෙනෙක් දිරවන්නෙ නැහැ බන්. උඹ අනිවා දන්නවනෙ කව්ද කින්ද ම්න්ද කියල..:cool:

    :rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බන් මල්කවියා...

    Trollface.png
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    politikkek wage. shape wenna balanne. :rolleyes::angry:

    මම කිව්වේ ඉතින් ඉන්නේ එකම සෙට් එකනේ..ඉතින් කොයි ත්‍රෙඩ් එකේ කට්ටිය හිටියම මොකද..එකමදේනේ වෙන්නේ..ඒකයි එහෙම කිව්වේ..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිසේ රුදාවයි සිංගලු......
    මොනිටර් එකේ බ්‍රයිට්නස් එකට ඇස් දෙක රිදිල සෙනිකව ඔලුව කැක්කුමක් එනවා...
    එපා වෙලා තියෙන්නෙ..
    අර මොකක්ද ඉරුවාරුදය ලු..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ ඔය පරණ කතා අමතක කරලා දාපන් බං..:yes::yes:

    දෙපාරක් මම එහෙම කරන්න ගිහින් සෝ්ක් බව්වනෙ කියල ඔලුව අතගාපු හැටියෙ බව්වා හපල කෑව බන්...:sorry::sorry::sorry:
    වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයලු. ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයලු..

    ඉතින් අපි ඒ කතා අදාල කරගන්නෙ නැතුව ඉමු බන් ;);)