බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පෙරෝ දැන් ත්‍රෙඩ් වැටෙන්නේ කොහොමද..
    කවද්ද දාන්නේ..
    වේලාසන කියපන්....

    මැරීඩ් ක්ලබ් එක පැත්තේ යන්න නම් මම එච්චර කැමති නෑ...

    :rofl::rofl: උ.වේ.ස. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused:
    අයියා යන්නේ 11.15ට විතර නේහ්...
    අදත් මට කෝල් කරලා ලයින් එකේ ඉන්න ගමන්ම "කෙල්ලනේ දොර වහගනිව්" කියනකොට වෙලාව 11.15යි... :rofl:

    "කෙල්ලනේ දොර වහගනිව්"
    මාර වචනේ අප්පා... ඒක කියනකොට මට නිකන් මොකද්ද මෙවුවා එකක් උනා... :rofl:
    පයනු කෝයනු!!!!!
    අද පරක්කුයි!
    මම යද්දී පොඩි එකී ඉන්නව පිට්ටනිය ගාව පඩි පෙලේ වාඩි වෙලා...:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good morning machan
    aluth phone ekak ganna baluwada?
    mokakda balana model eka?

    Wife ට ෆෝන් එකක් ඇන්න දුන්නේය..
    මගේ සුපුරුදු ඇපල් එක ආයේ මගේ අතේය..
    සිම් එක මාරු කරගෙන ඔන්ලයින් එමි.. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් නිවේදනයයි!!

    මේකේ ඉන්න ලොන්ත කොකුවන් හට කෙරෙන අවසන් නිවේදනයයි!
    තොපි ජුනි 15 වන විට සම්මාදමක් දමා මට අළුත් ඇණ-රොයිඩ් ෆෝන් එකක් අරං නොදුන්නොත්, ඩෙෆා අනිවා තොප ගේ ෆෝන් එකක් ගල් කරමි.:angry:
    තොප ගේ ෆෝන් රැක ගනු කැමැත්තෙහි නම්, දැනට ම භාවිතා කරන තෙලබණුවට සසගයෙහි යෙදෙන කතා නොකියා, වහා මට වෙනත් හොද වරිගයක ඇණ-රොයිඩ් තෙලබණුවක් රැගෙන දෙනු!!!:angry::angry: