මේ සෙනසුරාදා බීමට නියමිතය...
තොපිත් එක්ක නෙමෙයි.. අර එස්කුට්ට එක්ක...
අදාල නැතුව ඇති නේද...![]()

මේ සෙනසුරාදා බීමට නියමිතය...
තොපිත් එක්ක නෙමෙයි.. අර එස්කුට්ට එක්ක...
අදාල නැතුව ඇති නේද...![]()

පෙරෝ දැන් ත්රෙඩ් වැටෙන්නේ කොහොමද..
කවද්ද දාන්නේ..
වේලාසන කියපන්....
මැරීඩ් ක්ලබ් එක පැත්තේ යන්න නම් මම එච්චර කැමති නෑ...

උ.වේ.ස. 
පයනු කෝයනු!!!!!
අයියා යන්නේ 11.15ට විතර නේහ්...
අදත් මට කෝල් කරලා ලයින් එකේ ඉන්න ගමන්ම "කෙල්ලනේ දොර වහගනිව්" කියනකොට වෙලාව 11.15යි...
"කෙල්ලනේ දොර වහගනිව්"
මාර වචනේ අප්පා... ඒක කියනකොට මට නිකන් මොකද්ද මෙවුවා එකක් උනා...![]()

පයනු කෝයනු!!!!!
අද පරක්කුයි!
මම යද්දී පොඩි එකී ඉන්නව පිට්ටනිය ගාව පඩි පෙලේ වාඩි වෙලා...![]()

hmmmmm ekath ehemadaකීවා.. සෙනසුරාදා හවස මගේ නෑනා කෙනෙක් එනවා මස්සිනාව බලන්න
මල්ලිගේ ගෑල්ලමයගේ ගෙදර ඈයෝ අපේ ගෙදර එනවා බන්...![]()
උ.වේ.ස.
![]()

ඒක දිග කතාවක්.....
![]()

11 wenna kalin post 61k adinna amaru wei neda?
Good Morning අමිල බ්රෝ!!!
සුභ උදෑසනක් වේවා අනෙක් හෝතම්බුස්ලා රොත්තටම...
Good morning machan
aluth phone ekak ganna baluwada?
mokakda balana model eka?



