බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දවසක් දා එළකිරි එකේ එකෙකුයි මමයි තවත් එළකිරි එකෙකුයි
සේටාර් උනා කඩවත පැත්තේ අහවර වෙලා එනකොට 3 උදේට වගේ
ඔන්න බයික් වල එනවා මඟදී හමුදාවේ උන් සෙට් එකක් නැවැත්තුව අපිව
අනිත් බයික් එකේ ගියපු එළකිරි එකා ඇඹරි ඇඹරි බැහැගෙන මොනාද හොයනවා
මෙන්න යකෝ මූ ඇවිල්ලා හමුදාවේ ලයිසන් ඉන්ෂුවරන්ස් අයිඩේන්ටි කාඩ් සේරම
පෙන්නනවා
හමුදා කාරයෝ එකසිය ගානට හිනා වෙනවා
බිල කියලා උන්ට මාට්ටු හොඳටම
අරූ ආයෙත් සේරම ටික ලොකර් දැම්මා ලොල්

:lol::lol::lol:
 
sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    a5e929b3-15bf-4324-ab59-cb8a0246f542.jpg
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya

    කබරයා සීන් එකක් ඊයේ යාළුවෙක් කියපු නිසා මේක මතක් උනේ...

    මීට අවුරුදු 4 ට විතර කලින් සිංහල අවුරුද්ද දවසක මායි, අපේ නැන්දගෙ පුතයි, අපේ ගෙදර ළඟ ගෙදරක අයිය කෙනෙකුයි ඒ අයියගේ ගෙදර හවස 5 ට විතර සෙට් උනා...එදා අම්මල ගමනක් ගිහින්...රෑ වෙද්දි එනවා කිව්ව නිසා ඒ එන්න

    appa bear hari cigarette wala alu hari kalawam unanam ithin iwarama thama.eth ban mama dakala thiyanawa oya dekama kalawam karala bona unuth.passe unta monawa wenawada kiyalanam danne naha.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    දවසක් දා එළකිරි එකේ එකෙකුයි මමයි තවත් එළකිරි එකෙකුයි
    සේටාර් උනා කඩවත පැත්තේ අහවර වෙලා එනකොට 3 උදේට වගේ
    ඔන්න බයික් වල එනවා මඟදී හමුදාවේ උන් සෙට් එකක් නැවැත්තුව අපිව
    අනිත් බයික් එකේ ගියපු එළකිරි එකා ඇඹරි ඇඹරි බැහැගෙන මොනාද හොයනවා
    මෙන්න යකෝ මූ ඇවිල්ලා හමුදාවේ ලයිසන් ඉන්ෂුවරන්ස් අයිඩේන්ටි කාඩ් සේරම
    පෙන්නනවා

    හමුදා කාරයෝ එකසිය ගානට හිනා වෙනවා
    බිල කියලා උන්ට මාට්ටු හොඳටම
    අරූ ආයෙත් සේරම ටික ලොකර් දැම්මා ලොල්

    hamudawe un patta thala ekak ganna athi.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    උබල දැකල තියනවද කසියා ගහන වයසක අය වෙඩින් වලට ආවම ගසන ගැහිල්ල.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dawasak beela a/l kale
    ape un gedara ekkan yanna be kiyala genige ge gawin dala giya
    mona reddak karannada gedara yannath bene
    giya shep eke gate eka aragena
    geni inne uda thattuwe nisa weti weti peyak withara padi pela negala
    wadi una melo deyak mathaka ne tika welawakin balanakota 1i wage
    wenadata mal kadana welawa weri mathema aragena
    mal kadagena yanawa
    geni ahanawa koheda inne kiyala mokada eya hina wena sadde janelen galagena awilla ekitama ehenawa lol
    ammatahudu eka para atha patha ganakota mathak une inne koheda kiyala lol sahagathai shep eke kiwwa dora arinna mama inne methana kiyala byte ekak kiyala 3 wenakam ariye nehe kiyahan ko
    passe nodama beri kamata thattuwak dala aragaththe
    hayyen thattu danna giyanam athule ayata ehenawane

    aye katha karala wedak nehe oya seen eka ape ammata kiyanawa kiyala hena kalayak mawa blackmail karan hitiya
    patta seen
     
    redi naha.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩි කල් නෙමෙයි මේ සිද්ධිය වෙලා. රග්බි ෆයිනල් එක දවසෙ...

    අපි 4 දෙනෙක් ඇක්සිඩන්ට් උන යාලුවෙක් බලන්න ගිහින් ඇවිත් සෙට් උනා එකෙක්ගෙ ගෙදර මැච් එකත් බලාගෙන ඒකා රට ගිහින් ගෙනාපු බෝතලයක් ගහන්න. බොන්න පටන්ගත්තේ මැච් එක පටන්ගන්නකොටමයි.
    කොහොම හරි ඒ බොතලේ ගහලා තවත් ටිකක් හොයාගෙන ගහලා ඉවර වෙනකොට පාන්දර 2යි.
    ටවුන් එකට ගිහින් දුමක් එහෙම ගහලා ගෙදර ඇවිත් නිදාගන්නකොට පාන්දර 3යිලු(හාමිනේ කිව්වේ)
    ඒ වෙලාවෙ මට කිව්වලු උදේ 5.30ට උන්දැට වැඩට යන්න බස් එකට ගිහින් දාන්න තියනවා කියලා. මමත් ඕඕඕකේ මැඩම් කියලා නිදාගෙන.
    උදේ උන්දෑ ලෑස්ති වෙලා එහෙම මට ඇහැරවනවලු.
    මම කියනවලු ඇඳේ නිදාගෙනම,
    "ඉන්න පොඩ්ඩක් මෙතන හදන්න ඕනේ.. අර.. අතනත් හදන්න ඕනේ.. අරූ ආවහම ඔක්කොම හදාගම්මු" කියලා.
    ගෑනිට මල පැනලා. ආයෙත් තව ටිකකින් ඇහැරවලා...
    මම කියනවලු,
    "හා නගින්න ඉතින් කෑගහන්නේ නැතුව.. ඔයානෙ පරක්කු..." කියලා.
    මට 10ට විතර ඇහරුනාම යන්තමට මතකයි අපේ අය්යා කෙනෙකුට කතා කරලා පොරගේ ත්‍රීවීල් එකේ ගෑනිව යැව්ව කියලා.
    ගැනි වැඩට ගිහින් ආවාම මම ඉවරයි කියපන්කො...
    අම්මත් එක්ක එකතු වෙලා මාව නෝන්ඩිම කරලා දැම්මා. ඒ මදිවට අර සෙට් වුන උන් ටිකටත් කියලා කියපන්කෝ...
    ammapa ei ban genu ohoma seen unahama
    ammalawama owata gawa ganne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ බීපුවහම නම් සසර කලකිරෙන වැඩ වෙලා තියෙනව බන්ස්...:baffled::baffled::baffled::baffled::baffled:

    මේ මම බොන්න පටන් ගත්ත කාලෙ උන වැඩක්....:dull::dull:අපි ගියා බොන්න(මම,අයියා,පුංචි අම්මගෙ පුතාල දෙන්නා) ..අපේ ගෙදරට මාමලත් ඇවිත් හිටියා එදා...පොඩි පහේ රෙස්ට් එකකට ගිහින් ගැහුවා ඉතින් ,,මම පොඩ්ඩයි බිව්වෙත්...මොකද බීමට අලුත් නිසා පොඩ්ඩටත් වෙරි...:baffled:සේරම අවුලක් නැතුව උනා..ගෙදරත් ඇවිල්ලා ශේප් එකේ බිව්වෙ නෑ වගේ කාමරේට රිංග ගත්තා...කරුමෙ කියන්නෙ ගිහින් ඇඳට වැ‍ටුනා විතරයි කබරයා දැම්ම කියහන්කෝ....:dull::dull::dull:සසර විලි ලැජ්ජවයි බන්...අම්මලා මාමලා නැන්දලා උන්ගෙ ළමයි අපේ අක්කා සේරම දැක්කා යකුනෙ...:sorry::sorry:එදා තරම් නෝන්ඩි උනේ නෑ බන් කවදාවත්....ඒ වගේමයි තව අප්සට් සීන් එකක් උනා එදා උදේම ..අයියත් බීලනෙ හිටියෙ,,,ඌට එපා කියද්දී ගියා බයික් එකේ වැඩට...විනඩි හතලිහකින් විතර කෝල් එකක් ආව අක්කට ,අයියා ඇක්සිඩන්ඩ් වෙලා කියලා..:(:(හරියටම වැලිසර මැක් එක ඉස්සරහ...මිනිහට වැඩි අමාරුවක් වෙලා තිබුනෙ නෑ..බයික් එක ටිකක් ඩැමේජ්...ගෙදරින් මාසයකටත් වඩා ඕකට බැනුම් ඇහුවා....:dull:

    e kiyanne uba pothe hetiyata inna ona ape gewal peththema thamai
    mc eka kiwwama thiyenawa story ekak
    welawaka dannam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත කතාව...

    දැන් හැමෝම සල්ලි පස්සේ වැටිලා...මාත් ඇතුළුව....නෑදෑකම්, හිතවත්කම්, යාළුකම්, නිදහස සේරම සල්ලි වලින් වැහිලා:(
    aththa kathawa ban
    ඉස්සර හෙනම ෆිට් එකේ හිටපු
    මගේම නංගි වගේ හිටපු අපේ කෙල්ලෙක් නෑයො
    වෙන මේ ලඟදි මැසේජ් එකක් දානවා
    ඔයාට දැන් ඉස්සර ඔයාගේ නංගි ගැන හොයන්නවත් වෙලාවක් නෑ නේද
    අනන්ම් මනම් කියලා
    මොකද ඒ කෙල්ලගෙ තාත්ත නැති පස්සේ ගොඩක් මගෙත් එක්ක ෆිට් එකේ හිටියේ
    දැන් ඔෆිස් වැඩ සේරම රෙද්දවල් නිසා හොයන්නවත් බැරි උනා අවුරුද්දකට කිට්ටු වෙන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    dawasak beela a/l kale
    ape un gedara ekkan yanna be kiyala genige ge gawin dala giya
    mona reddak karannada gedara yannath bene
    giya shep eke gate eka aragena
    geni inne uda thattuwe nisa weti weti peyak withara padi pela negala
    wadi una melo deyak mathaka ne tika welawakin balanakota 1i wage
    wenadata mal kadana welawa weri mathema aragena
    mal kadagena yanawa
    geni ahanawa koheda inne kiyala mokada eya hina wena sadde janelen galagena awilla ekitama ehenawa lol
    ammatahudu eka para atha patha ganakota mathak une inne koheda kiyala lol sahagathai shep eke kiwwa dora arinna mama inne methana kiyala byte ekak kiyala 3 wenakam ariye nehe kiyahan ko
    passe nodama beri kamata thattuwak dala aragaththe
    hayyen thattu danna giyanam athule ayata ehenawane

    aye katha karala wedak nehe oya seen eka ape ammata kiyanawa kiyala hena kalayak mawa blackmail karan hitiya
    patta seen

    :lol::lol::lol:
    කැත සිදිධිය යකෝ.....උඹටත් නින්ද ගිහින් ද පඩිපෙලේම
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    aththa kathawa ban
    ඉස්සර හෙනම ෆිට් එකේ හිටපු
    මගේම නංගි වගේ හිටපු අපේ කෙල්ලෙක් නෑයො
    වෙන මේ ලඟදි මැසේජ් එකක් දානවා
    ඔයාට දැන් ඉස්සර ඔයාගේ නංගි ගැන හොයන්නවත් වෙලාවක් නෑ නේද
    අනන්ම් මනම් කියලා
    මොකද ඒ කෙල්ලගෙ තාත්ත නැති පස්සේ ගොඩක් මගෙත් එක්ක ෆිට් එකේ හිටියේ
    දැන් ඔෆිස් වැඩ සේරම රෙද්දවල් නිසා හොයන්නවත් බැරි උනා අවුරුද්දකට කිට්ටු වෙන්න

    :(:(
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මේක ටිකක් පරන සීන් එකක්. මම අලුත්ගම ඊඩන් හොටෙල් එකේ වැඩ කලේ.. මමයි මගෙ යාලුවෙකුයි අලුත්ගම සෙට් වෙලා බයික් එකේ මොරගල්ල හන්දියට බයික් එකෙ එනව පාන්දර 2 ට විතර..මගෙ යාලුවා තමයි බයික් එක අරන් ආවෙ.. දුර තියාම පොලිසියෙන් ඉන්නව අරූ දකල මට කියනව ''උබනෙ හෙල්මට් එක දාගෙන ඉන්නෙ උබ බයික් එක අරන් පලයන් මම පයින් එන්නම් කියල''. මමත් බයික් එක අරන් හෙමින් හෙමින් එනකොට පොලිසියෙන් නැවැත්තුව.. වයසක පොලිස් මාම කෙනෙක්.. පොර දැනගෙන මම බීල කියල.. '' කෝ හෙල්මට් කියල ඇහුව.. මල කෙලියයි. මම ඔලුව අල්ලල බලනකොට හෙල්මට් එක ඔලුවෙ නෑ..:sorry: පස්ස හරිල බලද්ද්හි අරූ හෙල්මට් එකත් දාගෙන වැනි වැනී පයින් එනව..:lol::lol::lol: පොලිස් පොරවල් දෙන්න පැලෙන්න හිනා වෙනව.:lol::lol::lol:. අරූගෙ පු... ට පයින් එකක් ගහල බැන්න ''පලයව් ගෙවල් වලට'' කියල..
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.