baba innawada den utaරේඩියෝ තරිඳු...
මනමාලය බොන්නේ නැතිලු බං... මම කිවුව බබා බලන්න එහෙ එනවා කියල.. බොන්න නැතිලු... එන්න කිවුවා...
mu kiwweth nehene bolaehenam uwath minits walata thiyagena athal ekak gamu
kawuda ban u

baba innawada den utaරේඩියෝ තරිඳු...
මනමාලය බොන්නේ නැතිලු බං... මම කිවුව බබා බලන්න එහෙ එනවා කියල.. බොන්න නැතිලු... එන්න කිවුවා...
mu kiwweth nehene bola
අහ් මට කලින් කිව්වා තමයි...අපෝ නැහැ චොප්පේ මහත්තයෝ මම වැලිගම...
අපෙත් අම්මලා මාතර.. ඔහේ ආපු වෙලාවක සෙට් වෙමු.
මිනී මැරෙන්නේ නැතුව ඇති... අපෙත් ඉන්නවා අම්මෝ කැපුවත් මහින්ද... ටොයි සෙට් එහෙකුත් ඉන්නවා... බීපු වෙලාවට ඕක ඇදිලා ආවොත් අම්මෝ... මේ අවුරුදේ අප්‍රේල් අලුත් අවුරුද්දටත් වලියක් ගියා බීලා දේශපාලනේ ඇදිලා ගිහින්...
නෑදෑකම් පවා නැති වෙන්න ගිහින් ආයේ ශේප් උනා..
හින්ට් ගහනවා බයිනවා ටොයි කියලා ඔහේ අහගෙන ඉන්නවා...
මම බීලා හිටියත් බීපු වෙලාවට වලි යනවා කියලා දන්න නිසා මීටරේ ඉන්නේ..
යහපාලනේ ටිකක් චොර වගේ නිසා මම මහින්ද හොඳයි හොඳයි කිය කිය හිටියේ බොන්න කලින් ඉඳන්...
මුටත් හැපී...

එදා කෝම හරි දේශපාලනේ ඇදිලා ඇවිත් මටත් වැදිලා හිටියේ.. ටොයියෝ වැඩී... හෝ ගාලා කියෝනවා...
මමත් පොඩ්ඩක් ආ වැඩුවා ඒ පැත්තට.. 
එද්දි උගේ කාර් එකේ ආවේ... අම්මෝ එනකන් මූ මට කුණුහරුපෙන් බයිනවා... කැ!@#$යා තෝ මට එකක් කියලා එතන එකක් කියනවා... 
මම ගොනා සේ අහන් ආවා..
වෙන දෙයක් කතා කරපන් කියනවා.... 
deshapalanaya gena kawuda ban katha karanneබීපු වෙලාවක දේශපාලනේ කථා කරන තරම් කුජීත දෙයක් තවත් නෑ....මිනී මැරෙන්නේ නැතුව ඇති... අපෙත් ඉන්නවා අම්මෝ කැපුවත් මහින්ද... ටොයි සෙට් එහෙකුත් ඉන්නවා... බීපු වෙලාවට ඕක ඇදිලා ආවොත් අම්මෝ... මේ අවුරුදේ අප්‍රේල් අලුත් අවුරුද්දටත් වලියක් ගියා බීලා දේශපාලනේ ඇදිලා ගිහින්...
නෑදෑකම් පවා නැති වෙන්න ගිහින් ආයේ ශේප් උනා..
මම නම් මුකූත් කියන්නේ නෑ ගොනා වගේ ඉන්නවා ශොට් එක දාගෙන....හින්ට් ගහනවා බයිනවා ටොයි කියලා ඔහේ අහගෙන ඉන්නවා...
මම බීලා හිටියත් බීපු වෙලාවට වලි යනවා කියලා දන්න නිසා මීටරේ ඉන්නේ..
එක පාරක් කසින් අයියා කෙනෙක් එක්ක ගැහුවා... ඌ කැපුවත් මහින්ද... මම ටොයි..යහපාලනේ ටිකක් චොර වගේ නිසා මම මහින්ද හොඳයි හොඳයි කිය කිය හිටියේ බොන්න කලින් ඉඳන්...
මුටත් හැපී...
එදා කෝම හරි දේශපාලනේ ඇදිලා ඇවිත් මටත් වැදිලා හිටියේ.. ටොයියෝ වැඩී... හෝ ගාලා කියෝනවා...
මමත් පොඩ්ඩක් ආ වැඩුවා ඒ පැත්තට..
කසින් අයියට අසූ හාරදාහාට මල පැනලා..එද්දි උගේ කාර් එකේ ආවේ... අම්මෝ එනකන් මූ මට කුණුහරුපෙන් බයිනවා... කැ!@#$යා තෝ මට එකක් කියලා එතන එකක් කියනවා...
මම ගොනා සේ අහන් ආවා..
දැන් බොද්දි දේශපානේ ඇදිලා එද්දිම නවත්තනවා මේ මේ මේ නවත්තහන්.. ඕවා එපා...වෙන දෙයක් කතා කරපන් කියනවා....
deshapalanaya gena kawuda ban katha karanne
linux windows wali yanne nedda ubalage
android windows wali
dialog peo tv wali
anna wali





Katha nam godai..type karanna kammali bn
කම්මෑලි වෙලා බෑ.... දාපන් දාපන්.......!
මොකෝ බන් ඉතින් මූණ ඇද ගහගෙන..
මෙහේ ඉන්න උන් ජපන් පනින්නෙ කොහොමද කියල හිත හිත ඉන්නේ


සැප නේ ඉඳිකටු වගේ තොගයක් ඇනුනාම....
උඹ මීගමුවේ නේ...ප්රියන්ජියා දන්නවද...මාරිස්ටෙලා ගියේ.....කුරණ ඉන්නේ
මොකෝ එහෙම ඇහුවේ?
mama ubawa dannawa ekai, ube yaluwekge bachelors party ekak thibba jaic hilton eke ekedi set wune mathakada danne na ethana hitapu usa mahatha dial eka mama?


අපේ කුසලයගේ පාර්ටි එක?
මධුසංඛ ර***රි හරි නේ???
කවුද දන්නේ උඹ කිරියේ ඉන්නවා කියලා..









mama ube pic ekak dakka watch club eke eken thama meter wune, ela ela, eda ubala KFC giya ekath meke dammoth moko![]()



අඩෝ... අපි KFC ගියා නේ...
අනේ මංදා... මොකක් හරි අවුලක් උනාද?
කීල්ස් එකෙන් නූඩ්ල්ස් එක්ක තව මොනාද බඩු වගයක් ගත්තා. මට පර්ස් එකෙන් සල්ලි හොයාගෙන ගන්න බැරුව කාර්ඩ් එකෙන් ගෙවුවා නම් මතකයි...
එදා නම් නාග සලං...![]()
Ai ban ubala thundenama maruwen maruwata KFC eke ekama de order karala thibbe, kohoma hari eda pandara 3 wena kan gahala mama 6ta nagitala office ekatath giya kiyahanko.............


එහෙම වෙලාද? අනේ මංදා.. මම නං බිත්තියකට හේත්තුවෙලා හිටියා KFC එකේ. එදා නම් වැදුනා කුඩු වෙන්න..
මාත් එහෙමයි බං. යොහානයා ගෙදර දැම්මා. 8ට ඔෆිස් ගියා. අපි ජයික් එකෙන් යද්දි 2ට විතර ඇති නේ? ගෙදර යනකොට 2.30යි කියලා නම් හොඳටම මතකයි..
කොහෙද ඔෆිස් එක? ආයේ සෙට් වෙමු කුසලයගේ ගෙදර..








