මොකද වෙන්නේ මේ පැත්තේ ?

එකෙක්ව ගගට තල්ලු කරලා දාන්න ප්ලෑන් කරනවා......!! 
mona gon athal ekakda ban ... oke thiyena address ekata post karanam iwarane
ekath FB dala famous wenna yanawa![]()
අනේ මන්දා බං..... එක්සෑම් ලග ඈති......!!That Cafe එකේ කෑම නම් (කලින් මැනේජ්මන්ට් එක ඔතනම; වෙන නමකින් කරද්දි) මෙලෝ රහක් නෑ බං......
![]()
ඒකේ බොන්න දෙනවද.....?? අපි අරන් යන්න ඕනාද....?? නැත්නම් උන්ගේ බාර් එකක් තියෙනවද.....??![]()
වහිනවා හෝල් සෙල් එකේ
හවසට මොනවා හරි කරන්න හිතයි
බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද,
බිරිද සැරද කියලා ඉතින් මාමනේ දන්නේ මාමේ..... අපෙන් අහලා හරියනවෑ......!!

math mathki oke kalin broad eaka ehama tibe rathu patin.. dan wena un tika karne.. hodai bn. service eakath hodata duna,eada sena ga hitye nathi nisa call karala order krama tak gala genth duna..kama nm hodai bn.. katata raha dannena tiynwa bn.bar eaka nada mnda bn.ow ow apith aran ghila biwe bn..bottle walata charge kale naa..
එහෙනම් දැන් හොද ඈති..... ඒ දවස් වල නම් චාටර් කෑම...... 
ඔව් අද උදේ තමා වැඩේ අහවර උනේ
අවිස්සාවෙල්ලේ පාටියකට නේද ගියා කිව්වේ![]()
එහෙනම් දැන් හොද ඈති..... ඒ දවස් වල නම් චාටර් කෑම......
![]()

බිරිද සැරද කියලා ඉතින් මාමනේ දන්නේ මාමේ..... අපෙන් අහලා හරියනවෑ......!!
![]()
![]()


බිරිද සැරද කියලා ඉතින් මාමනේ දන්නේ මාමේ..... අපෙන් අහලා හරියනවෑ......!!
![]()
![]()
කිඹුල් මාමා ඊයේ ඉඳන් ඇවිත් නෑ..මොකද කේස් එක
![]()
අපි වගේයෑ බං... දත් අංකල් බිසී ඈති...... දතක් දෙකක් ගලවන් ඈති මර මර ගාලා හිරිවට්ටන්නේ නැතුවම.....!! 