බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
:shocked: That Cafe එකේ කෑම නම් (කලින් මැනේජ්මන්ට් එක ඔතනම; වෙන නමකින් කරද්දි) මෙලෝ රහක් නෑ බං...... :yes:

ඒකේ බොන්න දෙනවද.....?? අපි අරන් යන්න ඕනාද....?? නැත්නම් උන්ගේ බාර් එකක් තියෙනවද.....?? :baffled:

math mathki oke kalin broad eaka ehama tibe rathu patin.. dan wena un tika karne.. hodai bn. service eakath hodata duna,eada sena ga hitye nathi nisa call karala order krama tak gala genth duna..kama nm hodai bn.. katata raha dannena tiynwa bn.bar eaka nada mnda bn.ow ow apith aran ghila biwe bn..bottle walata charge kale naa..
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    වහිනවා හෝල් සෙල් එකේ

    හවසට මොනවා හරි කරන්න හිතයි

    බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද, බිරි ද, සැර ද,

    :P බිරිද සැරද කියලා ඉතින් මාමනේ දන්නේ මාමේ..... අපෙන් අහලා හරියනවෑ......!! :rofl: :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකෙක්ව ගගට තල්ලු කරලා දාන්න ප්ලෑන් කරනවා......!!

    9305664.gif

    9Y7qmQ3.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    math mathki oke kalin broad eaka ehama tibe rathu patin.. dan wena un tika karne.. hodai bn. service eakath hodata duna,eada sena ga hitye nathi nisa call karala order krama tak gala genth duna..kama nm hodai bn.. katata raha dannena tiynwa bn.bar eaka nada mnda bn.ow ow apith aran ghila biwe bn..bottle walata charge kale naa..

    :D එහෙනම් දැන් හොද ඈති..... ඒ දවස් වල නම් චාටර් කෑම...... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D එහෙනම් දැන් හොද ඈති..... ඒ දවස් වල නම් චාටර් කෑම...... :dull:

    දැට් කැෆේ එක ලඟම ඉන්නේ නැකතා මාමි. මම ඌට ඕකෙන් කන්න පුරුදු කරලා අම්බානක බැනුම් ඇහුවා සල්ලි වියදම් වෙනවා කියලා. උයන්නේ නැති දවස් වල නිකං කඩේකින් කාපු එකා දැං ඕකෙන්මයි කන්නේ. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)

    කිඹුල් මාමා ඊයේ ඉඳන් ඇවිත් නෑ:no:..මොකද කේස් එක:nerd::nerd:

    :rolleyes: අපි වගේයෑ බං... දත් අංකල් බිසී ඈති...... දතක් දෙකක් ගලවන් ඈති මර මර ගාලා හිරිවට්ටන්නේ නැතුවම.....!! :P
     
    Status
    Not open for further replies.