උඹේ ඩ්රිංකින් කැපෑසිටිය මම හොඳටම දනිමි..
ඒත් ට්රයි කරපංකෝ..![]()
දනිමි.. ඒ ට්රැඩිශන් එක ලොවෙත් නෑ. ඔක්කොම ඔෆිස් වල උන් නිවාඩු දානවා නේ දවස් දෙකක්.. අපේ ට්රේඩ් එකේ ගොඩක් උන් රෝයල්, තොරා. ඔක්කොම නිවාඩු. ෆෝන් ඕෆ්..




ඔහෙං බුර්ක දාගත්තු ඒව ද?![]()


පෙරා ට......
ඉක්මාන්.එල්කේ එකෙන් දැන් කතා කලා.....
යකෝ ෆ්රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
මොන හුයන්නක් ද බං මේහ්!
මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!
පෝස්ට් යුවර් ඇඩ් ෆ්රී කියල දාන්නේ මොන හුයන්නට ද බං එහෙනං.......
වස්ත්රය....
සසගයෙහි යෙදෙන්න කියහං........
මේ පාර අපේ one day එක තියෙන්නේ කෙත්තරමේ ලු day&night. මෙච්චර කල් තිබුනේ SSC එකේ. හැබැයි අපි one day එකට එච්චර සෙට් වෙන්නේ නැහැ. බිග් මට්ච් එක තමයි ඔක්කොම සෙල්ලම්


ade sry wenna one mata meter une uba mahaname kiyala.........


උඹේ ඩ්රිංකින් කැපෑසිටිය මම හොඳටම දනිමි..
ඒත් ට්රයි කරපංකෝ..![]()
නෑ පුතා.. අපි තර්ස්ටන්...![]()
ammo kalawan bonne natha paadam igena gena atha.............

මම හෙටින් පස්සේ මේකෙ එල්ලිලා ඉන්නෙ නෑ.
කෙල්ල බලන් ඉන්නව මගේ කරේ එල්ලෙන්න.
මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.
අද රෑ තමයි නිදා ගන්න බැරිම රෑ.
පෙරා ට......
ඉක්මාන්.එල්කේ එකෙන් දැන් කතා කලා.....
යකෝ ෆ්රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
මොන හුයන්නක් ද බං මේහ්!
මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!
පෝස්ට් යුවර් ඇඩ් ෆ්රී කියල දාන්නේ මොන හුයන්නට ද බං එහෙනං.......
වස්ත්රය....
සසගයෙහි යෙදෙන්න කියහං........


නෑ පුතා.. අපි තර්ස්ටන්...![]()

පෙරා හෙට ඔන්ලයින් නැතිවෙයි නෙහ්?මම හෙටින් පස්සේ මේකෙ එල්ලිලා ඉන්නෙ නෑ.
කෙල්ල බලන් ඉන්නව මගේ කරේ එල්ලෙන්න.
මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.
අද රෑ තමයි නිදා ගන්න බැරිම රෑ.
![]()

අන්ලිමිටඩ් ලිකර් තියෙන හට් වල වෝටර් ඩිස්පෙන්සර් වලින් නේද අයියේ ලිකර් බෙදන්නේ?![]()
ඔව්. ගිය පාර ලොකු රා බැරල් 3ක් තිබුන අරක්කු, රම්, වොඩ්ක. හවස් වෙනකොට බැරල් හිස්. පහුවෙනිදට අයෙත් රිෆිල් කරනවා. හැමදාම උදේට කිරිබත් බ්රෙක්ෆස්ට්. දවල්ට බුෆේ බයිට් වර්ග කීපයක් ෆ්රී අනිත් ඒවා සල්ලි දීල ගන්න ඕනේ. දෙවැනි දවසේ ඉදන් උදේට තැබිලි තියනවා නාන්න.


හෙට උදේ ඔන්ලයින් ඉඳී.. කීයටද අයියේ ලෑන්ඩ් කරන්නේ? ඉරිදා උදේම මම අමතන්නම්![]()
මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!
පෙරෝ..රෙඩ් වයින් 4ක් තියනව ලු.
මොකෝ කියන්නේ
අර පෙට්ටගමෙන් ඕකක් උස්සන්න නම් එකම එකයි ඉන්නේ......
ඔව් ඔව් ඌ තමා..... 
ඌ නම් ඕක නීත්යානුකුලවම තමා උස්සන් යන්න ඇත්තේ.....
