බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:yes:
දනිමි.. ඒ ට්‍රැඩිශන් එක ලොවෙත් නෑ. ඔක්කොම ඔෆිස් වල උන් නිවාඩු දානවා නේ දවස් දෙකක්.. අපේ ට්‍රේඩ් එකේ ගොඩක් උන් රෝයල්, තොරා. ඔක්කොම නිවාඩු. ෆෝන් ඕෆ්..

images
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා ට......

    ඉක්මාන්.එල්කේ එකෙන් දැන් කතා කලා.....
    යකෝ ෆ්‍රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
    මොන හුයන්නක් ද බං මේහ්!
    මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!:growl::growl::growl::growl:
    පෝස්ට් යුවර් ඇඩ් ෆ්‍රී කියල දාන්නේ මොන හුයන්නට ද බං එහෙනං.......
    වස්ත්‍රය....
    සසගයෙහි යෙදෙන්න කියහං........
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පෙරා ට......

    ඉක්මාන්.එල්කේ එකෙන් දැන් කතා කලා.....
    යකෝ ෆ්‍රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
    මොන හුයන්නක් ද බං මේහ්!
    මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!:growl::growl::growl::growl:
    පෝස්ට් යුවර් ඇඩ් ෆ්‍රී කියල දාන්නේ මොන හුයන්නට ද බං එහෙනං.......
    වස්ත්‍රය....
    සසගයෙහි යෙදෙන්න කියහං........

    ඔය කියන්නේ අර පල්ලෙහට යන්නේ නැතිව උඩම තියන්න්න තමයි 500 ක් ගෙවන්න කියන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාර අපේ one day එක තියෙන්නේ කෙත්තරමේ ලු day&night. මෙච්චර කල් තිබුනේ SSC එකේ. හැබැයි අපි one day එකට එච්චර සෙට් වෙන්නේ නැහැ. බිග් මට්ච් එක තමයි ඔක්කොම සෙල්ලම්

    අන්ලිමිටඩ් ලිකර් තියෙන හට් වල වෝටර් ඩිස්පෙන්සර් වලින් නේද අයියේ ලිකර් බෙදන්නේ? :shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ammo kalawan bonne natha paadam igena gena atha.............

    මට එදා ජයික් එකේදි නම් කොයිල්ම වෙලා ගියා බං. කලවං වෙච්චි එකට වඩා අරූගේ ත්‍රයි ලෝකේ තමා සැර. සිගරටුත් පට්ටම සැරයිනේ එදා.. ඒක තමා පාර්ටිය... :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරා හෙට ඔන්ලයින් නැතිවෙයි නෙහ්?:rolleyes: මම හෙටින් පස්සේ මේකෙ එල්ලිලා ඉන්නෙ නෑ.:yes: කෙල්ල බලන් ඉන්නව මගේ කරේ එල්ලෙන්න. :love:මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.:cool: අද රෑ තමයි නිදා ගන්න බැරිම රෑ.:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ට......

    ඉක්මාන්.එල්කේ එකෙන් දැන් කතා කලා.....
    යකෝ ෆ්‍රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
    මොන හුයන්නක් ද බං මේහ්!
    මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!:growl::growl::growl::growl:
    පෝස්ට් යුවර් ඇඩ් ෆ්‍රී කියල දාන්නේ මොන හුයන්නට ද බං එහෙනං.......
    වස්ත්‍රය....
    සසගයෙහි යෙදෙන්න කියහං........

    :eek:
    ඒ මොන පයන්නක්ද අයියේ???
    ඇහැවුවේ නැද්ද ජොබ් වලට විතරද කියලා????
    පුක්ෂනය කරවන්න ඕනේ... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා හෙට ඔන්ලයින් නැතිවෙයි නෙහ්?:rolleyes: මම හෙටින් පස්සේ මේකෙ එල්ලිලා ඉන්නෙ නෑ.:yes: කෙල්ල බලන් ඉන්නව මගේ කරේ එල්ලෙන්න. :love:මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.:cool: අද රෑ තමයි නිදා ගන්න බැරිම රෑ.:(

    හෙට උදේ ඔන්ලයින් ඉඳී.. කීයටද අයියේ ලෑන්ඩ් කරන්නේ? ඉරිදා උදේම මම අමතන්නම් ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අන්ලිමිටඩ් ලිකර් තියෙන හට් වල වෝටර් ඩිස්පෙන්සර් වලින් නේද අයියේ ලිකර් බෙදන්නේ? :shocked::shocked:

    ඔව්. ගිය පාර ලොකු රා බැරල් 3ක් තිබුන අරක්කු, රම්, වොඩ්ක. හවස් වෙනකොට බැරල් හිස්. පහුවෙනිදට අයෙත් රිෆිල් කරනවා. හැමදාම උදේට කිරිබත් බ්‍රෙක්ෆස්ට්. දවල්ට බුෆේ බයිට් වර්ග කීපයක් ෆ්‍රී අනිත් ඒවා සල්ලි දීල ගන්න ඕනේ. දෙවැනි දවසේ ඉදන් උදේට තැබිලි තියනවා නාන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්. ගිය පාර ලොකු රා බැරල් 3ක් තිබුන අරක්කු, රම්, වොඩ්ක. හවස් වෙනකොට බැරල් හිස්. පහුවෙනිදට අයෙත් රිෆිල් කරනවා. හැමදාම උදේට කිරිබත් බ්‍රෙක්ෆස්ට්. දවල්ට බුෆේ බයිට් වර්ග කීපයක් ෆ්‍රී අනිත් ඒවා සල්ලි දීල ගන්න ඕනේ. දෙවැනි දවසේ ඉදන් උදේට තැබිලි තියනවා නාන්න.

    :lol::lol:
    මට විස්ථර කීවා.. තැඹිලි කථාව තමා ආතල්ම..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෙට උදේ ඔන්ලයින් ඉඳී.. කීයටද අයියේ ලෑන්ඩ් කරන්නේ? ඉරිදා උදේම මම අමතන්නම් ;)

    උදේ අට හමාරට. කටුනායක පොග් සීන් එකක්ලුනෙහ්? ගිහින් මත්තල අතාරිය්ද දන්නෙ නෑ. අර තඩි ප්ලේන් එකේ එන්නෙ. 777-300 ER
    ඔය මගුල තමයි දැනට ලංකාවට එන ලොකුම එක. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඩයිවර්ට් කරනවා.

    2z6ebdd.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!:growl:

    පෙරෝ..රෙඩ් වයින් 4ක් තියනව ලු.
    මොකෝ කියන්නේ

    :shocked: :shocked: අර පෙට්ටගමෙන් ඕකක් උස්සන්න නම් එකම එකයි ඉන්නේ...... :P :yes: ඔව් ඔව් ඌ තමා..... ;);) ඌ නම් ඕක නීත්‍යානුකුලවම තමා උස්සන් යන්න ඇත්තේ..... :D :P
     
    Status
    Not open for further replies.