උදේ අට හමාරට. කටුනායක පොග් සීන් එකක්ලුනෙහ්? ගිහින් මත්තල අතාරිය්ද දන්නෙ නෑ. අර තඩි ප්ලේන් එකේ එන්නෙ. 777-300 ER
ඔය මගුල තමයි දැනට ලංකාවට එන ලොකුම එක. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඩයිවර්ට් කරනවා.
මධුසංක මාමිත් ඉඳී නේ..

මාත් කැෆෙනවා එහෙනම්. 5යි වෙලාව.
කිඹුලයියා, අච්චු මාමා, බඩා, මදුසංක මාමි, රංගුවා ඇතුලු ඔක්කොටම කීවා. මම ගියා.. ජය වේවා!!!

අනේ මේ..... නිකන් බය නොවී හිටු...... 
ඕකා උපාසක කොබා.....!!
ගිය සතියේ මෙතන වැඩ වලට හිර උනා නෙව.......!!


මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.