බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ අට හමාරට. කටුනායක පොග් සීන් එකක්ලුනෙහ්? ගිහින් මත්තල අතාරිය්ද දන්නෙ නෑ. අර තඩි ප්ලේන් එකේ එන්නෙ. 777-300 ER
    ඔය මගුල තමයි දැනට ලංකාවට එන ලොකුම එක. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඩයිවර්ට් කරනවා.

    මධුසංක මාමිත් ඉඳී නේ.. :cool:
    මාත් කැෆෙනවා එහෙනම්. 5යි වෙලාව.

    කිඹුලයියා, අච්චු මාමා, බඩා, මදුසංක මාමි, රංගුවා ඇතුලු ඔක්කොටම කීවා. මම ගියා.. ජය වේවා!!! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අමතලා නේද මටයි බඩාටයි...
    බඩෝ.... මාරු වෙයං. කිතුල්පත්තෙන් ඊලඟ එක සෙට් වෙන්නේ. මාත් මාරුවෙනෝ...

    :lol: අනේ මේ..... නිකන් බය නොවී හිටු...... :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උදේ අට හමාරට. කටුනායක පොග් සීන් එකක්ලුනෙහ්? ගිහින් මත්තල අතාරිය්ද දන්නෙ නෑ. අර තඩි ප්ලේන් එකේ එන්නෙ. 777-300 ER
    ඔය මගුල තමයි දැනට ලංකාවට එන ලොකුම එක. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඩයිවර්ට් කරනවා.

    Emirates Ground Service Manager මගේ බැචෙක්. උදව්වක් ඕනේ නම් කියන්න. හරි විස්තර පම් කරන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තොට මම ගිය සිකුරාදා එන්න කීවේ පරයා......
    වයින් එකට දුක් විදින්න දෙන්න බෑ.....
    මම තනියම ගසමි!

    :shocked: ගිය සතියේ මෙතන වැඩ වලට හිර උනා නෙව.......!! :sorry: :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    poddak airport situation eka ahala message ekak dapan ayya. dan tika dawasaka indan katunayaka fog seen ekaklu. :(

    හරි මන් දාන්නම්

    මේ තියෙන්නේ පෙරේද උදේ 6.30-7 ට විතර කටුනායක හරිය

    12734043_628476490632919_5602813112522848084_n.jpg
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මධුසංක මාමිත් ඉඳී නේ.. :cool:
    මාත් කැෆෙනවා එහෙනම්. 5යි වෙලාව.

    කිඹුලයියා, අච්චු මාමා, බඩා, මදුසංක මාමි, රංගුවා ඇතුලු ඔක්කොටම කීවා. මම ගියා.. ජය වේවා!!! :cool:
    ඕකේ පේරා ජයවෙවා ! පරිස්සමින් පලයන්:)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් පොඩ්ඩකට එලියට යනවා. උදෙ බැංකුවක් කැඩුව. දැන් ටිකකට කලින් පොලිසියෙන් පැන්න. දැන් පොලිසියත් එක්ක ෂොපින් යනවා. 7 ට ඉස්සෙල්ල එන්න බලන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් පොඩ්ඩකට එලියට යනවා. උදෙ බැංකුවක් කැඩුව. දැන් ටිකකට කලින් පොලිසියෙන් පැන්න. දැන් පොලිසියත් එක්ක ෂොපින් යනවා. 7 ට ඉස්සෙල්ල එන්න බලන්

    Seems like Achchu nandi is giving a good run to achchu uncle.
    Good luck!!! :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මට එදා ජයික් එකේදි නම් කොයිල්ම වෙලා ගියා බං. කලවං වෙච්චි එකට වඩා අරූගේ ත්‍රයි ලෝකේ තමා සැර. සිගරටුත් පට්ටම සැරයිනේ එදා.. ඒක තමා පාර්ටිය... :rolleyes:

    Mama ekane oka gahawwe naththe, thry loke nawaththala godak kal ban.
    පෙරා හෙට ඔන්ලයින් නැතිවෙයි නෙහ්?:rolleyes: මම හෙටින් පස්සේ මේකෙ එල්ලිලා ඉන්නෙ නෑ.:yes: කෙල්ල බලන් ඉන්නව මගේ කරේ එල්ලෙන්න. :love:මොනව හරි වෙනසක් තිබ්බොත් කෝල් එකක් ගහපිය.:cool: අද රෑ තමයි නිදා ගන්න බැරිම රෑ.:(
    Lankawata ena dawasa tharan happy feeling ekak enne na kawadawath, ane manda wachanen kiyanna ba.....
    උදේ අට හමාරට. කටුනායක පොග් සීන් එකක්ලුනෙහ්? ගිහින් මත්තල අතාරිය්ද දන්නෙ නෑ. අර තඩි ප්ලේන් එකේ එන්නෙ. 777-300 ER
    ඔය මගුල තමයි දැනට ලංකාවට එන ලොකුම එක. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඩයිවර්ට් කරනවා.

    [
    Ada fog thibbeth na hetath 8 pannata passe fog thiyena ekak na...

    Emirates Ground Service Manager මගේ බැචෙක්. උදව්වක් ඕනේ නම් කියන්න. හරි විස්තර පම් කරන්න

    Aiya kiyanne Mr. Ravida?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mama ekane oka gahawwe naththe, thry loke nawaththala godak kal ban.

    Lankawata ena dawasa tharan happy feeling ekak enne na kawadawath, ane manda wachanen kiyanna ba.....

    Ada fog thibbeth na hetath 8 pannata passe fog thiyena ekak na...

    Aiya kiyanne Mr. Ravida?

    Umba gedarada? Mama nala ennam Kimbulage show eka ahanna. Show ekata set wemu ekenma..
     
    Status
    Not open for further replies.