බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇඳුමක්වත් ලේස්ති කරගෙන නෑ කීවා නේහ්.. ඒවා පැක් කරගෙන ගෙදරින් බත් කටක් කාලා කෙල්ල :love: එක්ක පොඩ්ඩක් හිටියොත් නරකද?

    ඔක්කොම හරි. කෙල්ල දොයිය බබා....:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට :(

    සෙරෙප්පුවා
    රබර් නුවන්
    බාටා මාමා
    සෙරෙප්පු වසංගතේ
    සෙරෙප්පු සමයම
    නාකි සෙරෙප්පුවා

    දැං මොකද්ද වෙන්න ඕනේ?
    ඊයෙ පෙරෙදත් අපේ ගෙදර ඇත්තී ඇහුවා කෝ නුවන් අයියා හදලා දෙනවා කීව සෙරෙප්පු කියලා..:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් කඩුවෙල හරිද:growl:

    :dull:
    අච්චර ලස්සන තේවතු තියෙන සුන්දර ගමක ඉපදිලා කඩුවෙල කියන්න ආසම නම් කියපං. අපේ මොකෝ.. නෙද්දකිං ගල් රංගයා..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සෙරෙප්පුවා
    රබර් නුවන්
    බාටා මාමා
    සෙරෙප්පු වසංගතේ
    සෙරෙප්පු සමයම
    නාකි සෙරෙප්පුවා

    දැං මොකද්ද වෙන්න ඕනේ?
    ඊයෙ පෙරෙදත් අපේ ගෙදර ඇත්තී ඇහුවා කෝ නුවන් අයියා හදලා දෙනවා කීව සෙරෙප්පු කියලා..:baffled:

    ඔයාගේ ගෙදර ඇත්තුත් ඉන්නවද.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකක්ද වෙන්න ඕනේ සෙරෙප්පු මාමේ
    පොඩ්ඩක් මේක බලන්නකෝ..
    කොහෙන්වත් කොපි කරන්න ඕනේ නෑ එතකොට
    http://www.google.com/intl/si/inputtools/windows/



    :P:P ගිනි නරියට ඊසි සිංහල දාගනින් මාමේ.....!! :P

    දාගන්න බැලුව දැන්. එක්ස්පී සීඩී එක ඉල්ලනව ගිනි නරිය වැඩ නැහැ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :dull:
    අච්චර ලස්සන තේවතු තියෙන සුන්දර ගමක ඉපදිලා කඩුවෙල කියන්න ආසම නම් කියපං. අපේ මොකෝ.. නෙද්දකිං ගල් රංගයා..
    මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...:)
    උබේ කතාව ඇත්ත...:yes:
    හැම එකාටම මම කියන්නේ මම කඩුවෙල කියල:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...:)
    උබේ කතාව ඇත්ත...:yes:
    හැම එකාටම මම කියන්නේ මම කඩුවෙල කියල:(

    ගම විඳපං.. රෙද්ද කොළඹ මොන මඟුලකට අපි උපන්නද මංදා..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :nerd:
    හරිය...වැඩේ කන්ෆර්ම්ය......
    කොල්ලනි, කවුන්ට් මී අවුට් යැ!:dull:

    එහෙම තමා වෙන්නේ.....
    උඩ පෝස්ට් බලපිය!:growl:

    දැන් ඉතින් මෝරා මාමිට නින්ද යයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...:)
    උබේ කතාව ඇත්ත...:yes:
    හැම එකාටම මම කියන්නේ මම කඩුවෙල කියල:(
    ආපෝ.....
    නිකමටවත් කියනව ද බං...
    අර බුද්ධදාසය ඉන්නකං...
    නෙද්දකිං ඔය නාකි සිපයි මනමාලයා...
    නිකං දෙන තහඩු ගන්න ගෑනුන්ටත් අනින්න බලන්නේ....අවලමා!:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :nerd:
    හරිය...වැඩේ කන්ෆර්ම්ය......
    කොල්ලනි, කවුන්ට් මී අවුට් යැ!:dull:

    එහෙම තමා වෙන්නේ.....
    උඩ පෝස්ට් බලපිය!:growl:

    :oo:
    එහෙම බෑ.. රඹුටන් ගස් පල්ලේ බොන්න දුන්නේ නැත්තම් අපි ඔක්කොම ගේ ඉස්සරහට ඇවිල්ලා සාමකාමී උත්ඝෝෂනයක් කරනවා එදාට..
     
    Status
    Not open for further replies.