තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට![]()

ගිනි නරියට ඊසි සිංහල දාගනින් මාමේ.....!! 
තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට![]()

ගිනි නරියට ඊසි සිංහල දාගනින් මාමේ.....!! 
ඇඳුමක්වත් ලේස්ති කරගෙන නෑ කීවා නේහ්.. ඒවා පැක් කරගෙන ගෙදරින් බත් කටක් කාලා කෙල්ලඑක්ක පොඩ්ඩක් හිටියොත් නරකද?

තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට![]()

කන්නේ නෑ අනේ අයියේ කැවෙනවා...හපන්න මොනවමහරි ඕනේ බොද්දිඋඹ කොහොමත් බොනවට වඩා කරේ හපන එක තමා..... !!
![]()

අපිත් කඩුවෙල හරිද![]()

උඹ කොහොමත් බොනවට වඩා කරේ හපන එක තමා..... !!
![]()

සෙරෙප්පුවා
රබර් නුවන්
බාටා මාමා
සෙරෙප්පු වසංගතේ
සෙරෙප්පු සමයම
නාකි සෙරෙප්පුවා
දැං මොකද්ද වෙන්න ඕනේ?
ඊයෙ පෙරෙදත් අපේ ගෙදර ඇත්තී ඇහුවා කෝ නුවන් අයියා හදලා දෙනවා කීව සෙරෙප්පු කියලා..![]()
මොකක්ද වෙන්න ඕනේ සෙරෙප්පු මාමේ
පොඩ්ඩක් මේක බලන්නකෝ..
කොහෙන්වත් කොපි කරන්න ඕනේ නෑ එතකොට
http://www.google.com/intl/si/inputtools/windows/
ගිනි නරියට ඊසි සිංහල දාගනින් මාමේ.....!!
![]()
ඔක්කොම හරි. කෙල්ල දොයිය බබා....![]()
මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...
අච්චර ලස්සන තේවතු තියෙන සුන්දර ගමක ඉපදිලා කඩුවෙල කියන්න ආසම නම් කියපං. අපේ මොකෝ.. නෙද්දකිං ගල් රංගයා..

අනේ මේ ....![]()

එහෙම තමා වෙන්නේ.....එහෙම වෙන්නේ කොහොමද?

අර සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගනින් බන්දාගන්න බැලුව දැන්. එක්ස්පී සීඩී එක ඉල්ලනව ගිනි නරිය වැඩ නැහැ

මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...
උබේ කතාව ඇත්ත...
හැම එකාටම මම කියන්නේ මම කඩුවෙල කියල![]()
හරිය...වැඩේ කන්ෆර්ම්ය......
කොල්ලනි, කවුන්ට් මී අවුට් යැ!
එහෙම තමා වෙන්නේ.....
උඩ පෝස්ට් බලපිය!![]()
ආපෝ.....මෙතුවක් කාලෙකට ඔහොම කතාවක් මට කියපු එකම එකා උබ...
උබේ කතාව ඇත්ත...
හැම එකාටම මම කියන්නේ මම කඩුවෙල කියල![]()

හරිය...වැඩේ කන්ෆර්ම්ය......
කොල්ලනි, කවුන්ට් මී අවුට් යැ!
එහෙම තමා වෙන්නේ.....
උඩ පෝස්ට් බලපිය!![]()

ගම විඳපං.. රෙද්ද කොළඹ මොන මඟුලකට අපි උපන්නද මංදා..