බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    එදා මචං එකේ.. අපි නොදැනුවත්ව මොනා හටි උනාද?
    :baffled:
    ඊඊඊඊඊඊඊඊඊ යා

    :frown::frown: ඩ්‍රයි සීසන් පිට නේද ඉන්නේ....?? ඔහොම හිතෙන එක සාදාරණයි ඉතින්.....!! :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කිව්වට කිම්බුල මාමි හොඳයි. මෝර මාමිත් හොඳයි. මෝර මාමි එහෙ සෙට්, අපි මෙහෙ සෙට්. ඉස්කයිප් දාගෙන ලඟින් වගේ ඉන්න බැරියැ

    අම්ම ගහයි.. කොහොමද මේ බටර් පාර.. :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol:
    කොහොමද ගේ ඉස්සරහා අපි ඔක්කොම බෝර්ඩ් එල්ලං ඉන්නකොට. පොලිසිය පැත්තක වාහනත් එක්ක..

    පත්තර වලින් TV එකෙන් කට්ටියවත් ගෙන්නමු. ඕනේ නම් රස්සා නැති උපාධ් කට්ටියවත් ගෙන්නමු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    XP සීඩී එක ඉල්ලනව බන් කොහොමත්.

    පෙරා නන්ගිට කියපන් සුවර් එකටම ඉක්මනට දෙනව කියල. අහ් නන්ගිල දෙන්නටම

    මට බෑ. ඔව්වා කියලා මම විහින් ලිඳේ වැටෙන්න. බොට ඕන නම් කියා ගං. නොම්මර තියෙනවා නේ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවා:)
    දෙපාරක්ම කබරය දැම්ම....:P
    ඕක බොද්දි මට බයිට් කිලෝ එකක් විතර කන්න ඔනේ ශොට් එකක් දාල :baffled:

    සර් එඩ්වඩ් මතක් කරපු වෙලේ මට වුන සීන් එකක් කියන්නම්..:)

    මගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එක ඉන්නවා 12 ක් වගේ..බොක්කෙන්ම ඉන්න සෙට් එකක්..ඉස්කෝලේ කාලේ ඉඳලම කට්ටිය එකට..:cool: දැනුත් එහෙමයි..:) දැන් නම් 3-4 දෙනෙක් බැඳලා..ඉතින් සෙට් එකේ ඉස්සෙල්ලම බැන්ද එකාගේ මගුලට අපි ගානේ අපේ තෑග්ග විදිහට බොන්න අරන්දෙන්න කට්ටිය තීරණය කළා..:baffled: VAT69 දෙන්න හිතුවත් බඩු හොයාගන්න නැතුව ගන්න වුනේ සර් එඩ්වඩ්..බෝතල් 25ක් ගෙනාවා..:dull: බෝතලේ හොඳකමට බෝතල් 11ක්ම ඉතුරු වුනා..එක්කෝ අරු අපිට බොන උන් ගාන වැඩියෙන් කියලා..:frown: අන්තිමට ඉතුරු බෝතල් 11 යාලුවෙක්ගෙ ගෙදර ගෙනිහින් දැම්මා..අපි හිමිට සෙට් වෙන වෙලාවල් වලට මේක ගම්මු කියලා..වෙලාවට ඌ බොන්නේ නැති එකෙක්..:)

    ඊට සති 2කට පස්සේ කට්ටිය ආයේ සෙට් වුනා..අතනින් බෝතල් 2ක් අරන් ගසමු කියලා..ඉතින් බෝතල් 2ක් ගන්න යාලුවට කතා කලාම ඌ ගෙදර නෑ..:growl: පස්සේ ඌ කිව්වා ගෙදරට කියන්නම් ගිහින් ගනින් කියලා..පස්සේ ගෙදරට ගිහින් උන්ගේ අම්මටත් නෝන්ඩි වෙලා බෝතල් 2ත් අරන් කට්ටිය සෙට් වුනා..:angry: වැඩේ බාගයක් වගේ යද්දී මට තේරුණා පොඩ්ඩක් අවුල් වගේ කියලා..ඒ වුනාට පහුවදා සෙනසුරාදා නිසාත් කට්ටිය හිටිය නිසාත් ඔහේ ගැසුවා..:rolleyes: අන්තිමට ඉවර වෙලා යාලුවෙක්ගෙ වාහනේක කට්ටිය සින්දු දාගෙන නටනවා විතරයි මතක..:baffled:

    එතනින් එහාට යාලුවෝ කිව්ව විදිහට සිද්ධිය මෙහෙමයි..:nerd:
    නට නටා හිටිය මම එහෙමම බිමට පත බෑවිලා..:dull:අපි නැටුවේ පාර අයිනේ කඩ පේලියක් ළඟ..පස්සේ යාලුවෝ ටික මාව ඒ කඩේ පඩිය උඩින් තියලා..තිබ්බා විතරයි එතන කබරයා දාල..:P අයිතිකාරයට උදේ මොනවා හිතුනද දන්නේ නෑ කඩේ අරිද්දි..:baffled: පස්සේ එතන කඩේ දොරට හේත්තුවක් දාල නිදාගෙන..ටිකක් වෙලා ගිහින් යාලුවෝ අහලා දැන් අඩුයිද තව කබ්බා දාන්න ඕනෙද කියල..අවුලක් නෑ ගෙදර යමු කියලා වාහනේට නැග්ගලු...:rolleyes: නැග්ගා විතරයි වාහනේ ඇතුලේ ආයේ කබ්බා දාල..පස්සේ සිට් එකයි දොරයි ගන්න දෙයක් නෑලු..:rofl::rofl: කොහොම හරි අරුන් මාව හෝදලා වහෙන්ත් හෝදගෙන ශේප් එකේ ගෙදරට ගෙනත් දාල..:love: මම ගේ ඇතුලටත් ගිහින්..මට මොකුත් මතක නෑ..පහුවදා උදේ ඇහැරුණා පාන්දර..ඇහැරිලා බලද්දී තමා සීන් එක..:shocked: මම ඔෆිස් ගිය විදිහටම තමා ඇඳේ නිදාගෙන තියෙන්නේ..බැක්පැක් එකත් දාගෙන සපත්තුත් එහෙමම දාගෙන නිදාගෙන..ඇඳෙන් එකයි වැලි..ඒ මදිවට මඩ ගෑවිලා හැමතැනම..:( උදේ පාන්දර නිසා ගෙදර කව්රුත් ඇහැරිලා නෑ කියලා තමා මම හිතුවේ..පස්සේ ඇඳ අස්කරලා වෙන ඇඳුමක් දාගෙන ආයේ නිදාගත්තා..ඒ නිදාගෙන ඇහැරිලා එලියට යද්දී තාත්තා අහනවා "මොකද ඊයේ රෑ කුඹුරක්වත් හෑරුවද..?" කියලා..ඇඩ්‍රස් නෑ ඉතින්..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උබල ගමට ආසයි...අපි මෙහට ආසයි...:)
    මාතර එකෙක් කොලබ ආවා කියන්නේ ආපහු ගමේ යන්නේ නැහැලුනේ:rolleyes:

    :oo: බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!! :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    අර මාගාල්ල පැත්තේ "කුජීත උනා" කියන්නේ මේකට තමා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!! :baffled:
    මම උපන්නේ කොළඹ සහෝ.
    එපික් ෆේල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාර්යාලයයේ බොල. අලුත් එව්වට නම් 8 දමල එනව. මගෙ එක 2010 ආව යන්තරේ.

    නාකි බොලාට මොන 8 ද බං. XP ත් හොඳ වැඩී. 98 වගේ තමා හරියන්නේ//
     
    Status
    Not open for further replies.