බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අහ්හ් ඒකනේ...මම දැනගත්තා ඔයා බිවුවේ නෑ කියල හරියට..:confused:

දැන් ඉතින් අපේ සෙටමෝලත් නැති එකේ..අපි දෙන්නවත් සෙට් වෙලා බියර් එකක් ගසමු:yes:

මේ මාසේ නම් මහා එපා කරපු මාසයක්. ඩේලි සේටමොලක් තියනවා. පටන් ගත්තේ දෙවැනිදා. අද වෙනකොට 3ක් ඉවරයි. අයි 10 ,11, 12, 15, 19 වෙනකම තියනවා.
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බලන්න ඊලග පාර මම ගිහාම පොරගේ තියන සැලකිල්ල. මම ඕන තැනක ඉස්සෙල්ල අල්ලන්නේ පොඩිම මනුස්සයව
    අනිවා ඒ කතාව නම් ඇත්ත තමා:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පේරාට ඇමතුවේය

    වයිට කැස්ස වැඩිලු..

    12ට ඩොක්ටර්ට පෙන්නවා කිවුවා

    මන් දවල් වෙලා අපහු අරන් බලන්නම් උට
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ මාසේ නම් මහා එපා කරපු මාසයක්. ඩේලි සේටමොලක් තියනවා. පටන් ගත්තේ දෙවැනිදා. අද වෙනකොට 3ක් ඉවරයි. අයි 10 ,11, 12, 15, 19 වෙනකම තියනවා.
    මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
    බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
    අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්:nerd:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
    බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
    අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්:nerd:

    දුශ්ඨ කිඹුල් මාමියා.:frown:
     
    Status
    Not open for further replies.