බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්:nerd:

මදෑ චිස් කොත්තු කන්න බලන් හිටිය.
 
පේරාට ඇමතුවේය

වයිට කැස්ස වැඩිලු..

12ට ඩොක්ටර්ට පෙන්නවා කිවුවා

මන් දවල් වෙලා අපහු අරන් බලන්නම් උට

:D

6 ඩිග්‍රීස්.:baffled:
වහිනවා.:yes:
මට කැස්සක් හැදුන ආපු ගමන්. දැන් මේ රටින් යන්ට කලෙ වගේ.:D:oo::frown::nerd:

:baffled::baffled:

කෝල් කරා.

දැක්කා විස්තරේ මාමේ.......
පලවෙනි ලමයානේ....බය වෙනවා ඕන කෙනෙක්
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දුශ්ඨ කිඹුල් මාමියා.:frown:
    :yes::growl:
    මදෑ චිස් කොත්තු කන්න බලන් හිටිය.
    කමක් නෑ අයියේ.:confused:
    බිත්තර කොත්තුවක් කනවා මම එදාට කඩුවෙල වසන්තගේ සයිවර් කඩෙන්:baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇල් වතුර

    ඕකනේ බැරි

    පේරාට ඇමතුවේය

    වයිට කැස්ස වැඩිලු..

    12ට ඩොක්ටර්ට පෙන්නවා කිවුවා

    මන් දවල් වෙලා අපහු අරන් බලන්නම් උට

    අද උදේ කෝල් එක ආවෙත් නැත්තේ එක වෙන්න ඇති
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අදත් යනගමන් යන්න ඕනේ...:yes:
    හැමදම හවස යනගමන් ශොප් එකට ගොඩ වෙලා මූන පොඩ්ඩක් පෙන්නල ගියානම් පොර බයට ටග් ගාල හදල දෙයි මට:P

    මට බාගයක් අරං දියං මම බඩාව බය කරලා ලැප ඉක්මනට අරන් දෙන්නම්......

    උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි:P

    :P:P:P:P:P:P

    කවුරුහරි පෙරාට අමතනවද? වයිෆ් අසනීපයි කියල හොස්පිටල් යනවයි කිව්ව. මොකෝ දන්නෙ නෑ තත්ත්වෙ.:yes:

    මම දවල් වෙලා අමතලා බලන්නම්.....

    මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
    බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
    අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්:nerd:

    :yes::growl:

    කමක් නෑ අයියේ.:confused:
    බිත්තර කොත්තුවක් කනවා මම එදාට කඩුවෙල වසන්තගේ සයිවර් කඩෙන්:baffled:

    එහෙම කොහොමද බිත්තර කොත්තුවක් අරන් 20 උදේම යමු කිබුල් විලාව ඉදිරිපිට තියාගෙන ගසමු අපි තුන් දෙනා........
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද උදේ කෝල් එක ආවෙත් නැත්තේ එක වෙන්න ඇති
    උබල දෙන්න හැමදාම මල් කඩනවා නෙහ්,...:frown:

    අද ආතල් එකේ අර කාර් එකේ දාන් යන කෙල්ලවත් දාන් එන්න ඇති නෙහ් උබ:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට බාගයක් අරං දියං මම බඩාව බය කරලා ලැප ඉක්මනට අරන් දෙන්නම්......
    එහෙම කොහොමද බිත්තර කොත්තුවක් අරන් 20 උදේම යමු කිබුල් විලාව ඉදිරිපිට තියාගෙන ගසමු අපි තුන් දෙනා........
    එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරල
    ලැප් එකත් අරන් කිබුල් මාමිලයි ගෙදර ගිගින් වෙලේ තියන්
    තව බෝතලයක් ගසල සාමකාමි උපවාසයක් කරමු
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරල
    ලැප් එකත් අරන් කිබුල් මාමිලයි ගෙදර ගිගින් වෙලේ තියන්
    තව බෝතලයක් ගසල සාමකාමි උපවාසයක් කරමු

    :yes::yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරල
    ලැප් එකත් අරන් කිබුල් මාමිලයි ගෙදර ගිගින් වෙලේ තියන්
    තව බෝතලයක් ගසල සාමකාමි උපවාසයක් කරමු

    අපරාදෙනේ ඔය බාගවල් ගහන්නේ. මට බෝතලයක් අරංදීල මාව එකඟ යන්න. අයි බය කරන්න දෙයක් නැහැ. දැක්ක ගමන් බය වෙනවා. ලැප් එක විතරක් නෙමෙයි මුළු ෂොප් එකම උනත් අරන් දෙන්නම්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබල දෙන්න හැමදාම මල් කඩනවා නෙහ්,...:frown:

    අද ආතල් එකේ අර කාර් එකේ දාන් යන කෙල්ලවත් දාන් එන්න ඇති නෙහ් උබ:rofl:

    mona kellada yako eki. matath wada masa 5k wedimal. lamayekuth inna ammandi kenek
     
    Status
    Not open for further replies.