විකියෙන් හොයන්න ම රිදිලා.........මූදු හුකන්නො, ලොන්ත කොකටුවො මම දන්නෙ නෑ. සත්තුන්ගෙ නම් මුලට ගස් කෑල්ල දාන එක හෙන වැඩක්ද?ඔය කියන්නෙ ගස් ගෝනා, ගස් බෙල්ලා, ගස් ලේනා..ඕනි තරම්..
අනික ගස් කක්කුට්ටා කියල සතෙක් ඇත්තටමත් ඉන්නව. මේ ඉන්නෙ.
https://en.wikipedia.org/wiki/Aratus_pisonii
මොල්ලි දෙකේ බැක්ට්රියන් ඔටුවට...!!!!

මාමේ මූදු සුකන්නා කියන එක අපි ඉස්කෝලේ යන කාලෙත් පාවිච්චි කරලා තියෙනවා (එලකිරියක් දන්නේවත් නෑ ඒ කාලේ)



නහී අදාලක්තා හෛ!!!!

ඔය කියන්නෙ ගස් ගෝනා, ගස් බෙල්ලා, ගස් ලේනා..ඕනි තරම්..




