බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූදු හුකන්නො, ලොන්ත කොකටුවො මම දන්නෙ නෑ. සත්තුන්ගෙ නම් මුලට ගස් කෑල්ල දාන එක හෙන වැඩක්ද? :eek:ඔය කියන්නෙ ගස් ගෝනා, ගස් බෙල්ලා, ගස් ලේනා..ඕනි තරම්..:lol::lol::lol:

    අනික ගස් කක්කුට්ටා කියල සතෙක් ඇත්තටමත් ඉන්නව. මේ ඉන්නෙ.;)

    https://en.wikipedia.org/wiki/Aratus_pisonii
    විකියෙන් හොයන්න ම රිදිලා.........
    මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවට...!!!!:lol:
    මාමේ මූදු සුකන්නා කියන එක අපි ඉස්කෝලේ යන කාලෙත් පාවිච්චි කරලා තියෙනවා (එලකිරියක් දන්නේවත් නෑ ඒ කාලේ)
    :nerd::nerd::nerd:
    නහී අදාලක්තා හෛ!!!!:frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අගනුවර ප්‍රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...;)
    ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...:yes:
    කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලියක් යනවා කියලා ආරංචියක් ආවේය.
    සෙටමෝල නොපැවැත්වෙන බවටද ආරංචියක් ආවේය..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    වලියක් යනවා කියලා ආරංචියක් ආවේය.
    සෙටමෝල නොපැවැත්වෙන බවටද ආරංචියක් ආවේය..
    වලි ගැන හොයන්න කලින් කියපන්ම් ඔබ තුමාගේ බිරින්දෑගේ තතු කෙසේද ??:growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අගනුවර ප්‍රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...;)
    ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...:yes:
    කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි:)

    මෙතන අමතන කට්ටිය නම් ඕනේ තරම් ඉන්නවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පවුලට මොකෝ?:eek:

    වලි ගැන හොයන්න කලින් කියපන්ම් ඔබ තුමාගේ බිරින්දෑගේ තතු කෙසේද ??:growl:

    හොඳක් නෑ බොලං. කහිනකොට බලාගෙන ඉන්න බෑ. :sorry: :sorry: :sorry:
    හෙට තව දොස්තර කෙනෙක්ට පෙන්වන්න තියෙනවා.. :sorry: :sorry: :sorry:

    රංගුවා. රිපෝර්ට් කොලේ දියං මම කලෙක්ට් කරලා දෙන්නම්. මෝර මාමේ.. මොකෝ තත්වේ? බෙහෙත් එහෙම බොනවා නේ??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය. බිත්තර රොටි සමඟින් වැඩි සීනි ප්ලේන්ටිද ලැබෙන්නේය...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හොඳක් නෑ බොලං. කහිනකොට බලාගෙන ඉන්න බෑ. :sorry: :sorry: :sorry:
    හෙට තව දොස්තර කෙනෙක්ට පෙන්වන්න තියෙනවා.. :sorry: :sorry: :sorry:

    රංගුවා. රිපෝර්ට් කොලේ දියං මම කලෙක්ට් කරලා දෙන්නම්. මෝර මාමේ.. මොකෝ තත්වේ? බෙහෙත් එහෙම බොනවා නේ??
    ඔව් බන් අපේ ඔෆිස් එකේත් ප්‍රෙඩ්නඩ් කෙල්ලෙක් ඉන්නවා කහිනවා ඊට පස්සේ වමනේ දානවා දැක්කම දුකයි..
    රිපොර්ට් කොලේ උබට දෙන්නේ කොහොමද කියල බැලුවේ බන්..
    හෙට මන් ස්ට්‍රොන් ඇන්ඩ් ස්ට්‍රීන් එක ගාව අපේ බිල්ඩින් එකට එනවා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හොඳක් නෑ බොලං. කහිනකොට බලාගෙන ඉන්න බෑ. :sorry: :sorry: :sorry:
    හෙට තව දොස්තර කෙනෙක්ට පෙන්වන්න තියෙනවා.. :sorry: :sorry: :sorry:

    රංගුවා. රිපෝර්ට් කොලේ දියං මම කලෙක්ට් කරලා දෙන්නම්. මෝර මාමේ.. මොකෝ තත්වේ? බෙහෙත් එහෙම බොනවා නේ??

    බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්‍රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.:(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය. බිත්තර රොටි සමඟින් වැඩි සීනි ප්ලේන්ටිද ලැබෙන්නේය...

    ඕක කන්න අර ඩොටේ ට යන්න එපයි.

    දැන් ඇවිත් සැරට අමතයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්‍රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.:(

    මේ තියෙන්නේ බෙහෙත්. මුනවල් ටික කැපුවා
    32zu8ia.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්‍රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.:(

    brandi shot deka thunak da ganin siyalu leda duk niwaranai :)
     
    Status
    Not open for further replies.