බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.![]()
කොහොම හරි අපේ සෙටමෝලට කෙලවිලා ගියේය..

බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.![]()

මල පනියෙන්ඩේ වෙලා ඉන්නෙ අද.![]()

කොහොම හරි අපේ සෙටමෝලට කෙලවිලා ගියේය..![]()

මම නැතුව බොනවා කොදුය. මොන හූනටත් එච්චරයි.![]()
මම නැතුව බොනවා කොදුය. මොන හූනටත් එච්චරයි.![]()

මම තනියම ගසමි...
දැං ඇයි අර කිඹුලා මාමි එක්ක ඇරගන්නේ???![]()
මම තනියම ගසමි...
දැං ඇයි අර කිඹුලා මාමි එක්ක ඇරගන්නේ???![]()
ගේම නම් ගේම... 
මම නෙමේ ඌ පටන් ගත්තේ...ගේම නම් ගේම...
![]()
පුරුද්ද වෙන්න ඇති.![]()
කෝ මේකේ අනිත් බෙබාලා??
මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
කවුද එන්නේ මා එක්ක???

කෝ මේකේ අනිත් බෙබාලා??
මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
කවුද එන්නේ මා එක්ක???
අදත් යනගමන් යන්න ඕනේ...
හැමදම හවස යනගමන් ශොප් එකට ගොඩ වෙලා මූන පොඩ්ඩක් පෙන්නල ගියානම් පොර බයට ටග් ගාල හදල දෙයි මට![]()
එහෙනම් වැඩේ කෙරෙන්නෙම නෑ කියලා හිතා ගනින්කෝ......!! 

අනේ යුරාජ් අයියේ..මොකක්ද ඒකේ විස්තරේ..කියන්නකෝඑහෙනම් වැඩේ කෙරෙන්නෙම නෑ කියලා හිතා ගනින්කෝ......!!
![]()