බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෙහෙත් නම් බොනව මලේ. ඒත් එච්චර ෆිට් එකක් නෑ. ප්‍රෙසරුත් තාම පොඩියක් වැඩියි. අසනීප වෙන්න කලින් තිබ්බ සනීපේ නෑ.:(

    කොහොම හරි අපේ සෙටමෝලට කෙලවිලා ගියේය.. :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල පනියෙන්ඩේ වෙලා ඉන්නෙ අද.:eek::lol:

    ලංකාවේ තියෙන ප්‍රශ්ණ අමතක කරලා දාලා වැඩ ටික කොරා නම්. ඉතුරුවා මෙහේ ආවම බලමු.. :cool::cool:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    animal-fights-emgn-4.jpe
    shark-vs-croc.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ මේකේ අනිත් බෙබාලා??
    මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
    කවුද එන්නේ මා එක්ක???
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෝ මේකේ අනිත් බෙබාලා??
    මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
    කවුද එන්නේ මා එක්ක???

    මම ස්කයිප් එකෙන් සෙට් වෙන්නම්.:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කෝ මේකේ අනිත් බෙබාලා??
    මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
    කවුද එන්නේ මා එක්ක???

    19 දවල් පටන් ගත්තහම 20 හවස වෙනකම්.........හොදා ......... හොදා............ ලග පාඨක සැට් වෙමු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අදත් යනගමන් යන්න ඕනේ...:yes:
    හැමදම හවස යනගමන් ශොප් එකට ගොඩ වෙලා මූන පොඩ්ඩක් පෙන්නල ගියානම් පොර බයට ටග් ගාල හදල දෙයි මට:P

    :lol: එහෙනම් වැඩේ කෙරෙන්නෙම නෑ කියලා හිතා ගනින්කෝ......!! :growl::frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol: එහෙනම් වැඩේ කෙරෙන්නෙම නෑ කියලා හිතා ගනින්කෝ......!! :growl::frown:
    අනේ යුරාජ් අයියේ..මොකක්ද ඒකේ විස්තරේ..කියන්නකෝ:sorry:

    අදත් එනවා මන් හෙටත් එනවා මන්;)
     
    Status
    Not open for further replies.