බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෝ මේකේ අනිත් බෙබාලා??
    මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
    කවුද එන්නේ මා එක්ක???
    කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..;)
    බීල මම වෙලට චූ කරනවා:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නැතුව බොනවා කොදුය. මොන හූනටත් එච්චරයි. :growl:
    හැම මෝරටත් එච්චරයි!
    මම තනියම ගසමි...
    දැං ඇයි අර කිඹුලා මාමි එක්ක ඇරගන්නේ??? :eek:
    ඌට දෙවේලක ලපං ලු!!
    මම නෙමේ ඌ පටන් ගත්තේ...:frown: ගේම නම් ගේම... :growl:
    මම ද පටන් ගත්තේ.......:growl::growl::growl:
    කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..;)
    බීල මම වෙලට චූ කරනවා:yes:
    වරකෝ.....
    කපනවා ජුංඩා...........:growl::growl::growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒ හරියේ ඉන්න බල්ලොන්ටයි පුසොන්ටයිත් කන්න දෙමු
    ඔව් අර කිබුලා එපා කිවුවා ඒවා ඔක්කොම කරන්න ඕනේ උට පේන්න..සෝ ගෙවල් ලගම ප්ලෙස් එකක සෙට් වෙමු..අනිවා වෙලට චූ දානවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා බිරින්දෑගේ තත්වය කෙසේද?

    යහපතක් නැත. අයහපතද නැත. එසේමය..
    කීයද ඊයේ බීලා ඉවර වෙනකොට??? :P:P:P
    මෙහ්.. මොකද්ද උඹ පාවිච්චි කරන AC එක?? :nerd:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යහපතක් නැත. අයහපතද නැත. එසේමය..
    කීයද ඊයේ බීලා ඉවර වෙනකොට??? :P:P:P
    මෙහ්.. මොකද්ද උඹ පාවිච්චි කරන AC එක?? :nerd:

    මැච් එක ඉවර වුනු ගමන් අවා බන්.
    AC එකනං chinese එකක් බන්, අඩුවට හම්බුන නිසා ගත්තා......
     
    Status
    Not open for further replies.