කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..කෝ මේකේ අනිත් බෙබාලා??
මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
කවුද එන්නේ මා එක්ක???

බීල මම වෙලට චූ කරනවා

කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..කෝ මේකේ අනිත් බෙබාලා??
මේක හරියන්නේ නෑ. මම 20 බොනවා. එන උන් වරෙල්ලා. වෙන කොහේ හරි සැට් වෙලා බොමු..
කවුද එන්නේ මා එක්ක???


කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..
බීල මම වෙලට චූ කරනවා![]()
හැම මෝරටත් එච්චරයි!මම නැතුව බොනවා කොදුය. මොන හූනටත් එච්චරයි.![]()
ඌට දෙවේලක ලපං ලු!!මම තනියම ගසමි...
දැං ඇයි අර කිඹුලා මාමි එක්ක ඇරගන්නේ???![]()
මම ද පටන් ගත්තේ.......මම නෙමේ ඌ පටන් ගත්තේ...ගේම නම් ගේම...
![]()



වරකෝ.....කිබුලලයි ගෙදර ගාව ප්ලෙස් එකක සෙට් වෙමු..
බීල මම වෙලට චූ කරනවා![]()




ඔව් අර කිබුලා එපා කිවුවා ඒවා ඔක්කොම කරන්න ඕනේ උට පේන්න..සෝ ගෙවල් ලගම ප්ලෙස් එකක සෙට් වෙමු..අනිවා වෙලට චූ දානවාඒ හරියේ ඉන්න බල්ලොන්ටයි පුසොන්ටයිත් කන්න දෙමු
කපන්න කලින් චූ දාල සත්තුන්ටත් කන්න දීලා දුවනවා ගෙදරමවරකෝ.....
කපනවා ජුංඩා...........![]()

කපන්න කලින් චූ දාල සත්තුන්ටත් කන්න දීලා දුවනවා ගෙදරම![]()


පෙරා බිරින්දෑගේ තත්වය කෙසේද?




තව ඩොකෙක් කෙට චැනල් කරනවලු බන්...කැස්ස නෙහ්පෙරා බිරින්දෑගේ තත්වය කෙසේද?

යහපතක් නැත. අයහපතද නැත. එසේමය..
කීයද ඊයේ බීලා ඉවර වෙනකොට???
මෙහ්.. මොකද්ද උඹ පාවිච්චි කරන AC එක??![]()
මැච් එක ඉවර වුනු ගමන් අවා බන්.
AC එකනං chinese එකක් බන්, අඩුවට හම්බුන නිසා ගත්තා......
Power Consumption??
Power Consumption??
ලාබෙට බ්රන්ඩඩ් AC ඕනේ නම් කියන්න. හැබැයි යුස්ඩ්. ඉන්ස්ටලේශ්නුත් කරනවා