ඉන්න බෑ අයියේ...![]()
apey gedarath apaya wage.
ikmanata geyak ganna oni tikka loku ekak. podi untath bibibli daalaa... 
ඉන්න බෑ අයියේ...![]()
ikmanata geyak ganna oni tikka loku ekak. podi untath bibibli daalaa... 
apey gedarath apaya wage.ikmanata geyak ganna oni tikka loku ekak. podi untath bibibli daalaa...
![]()
බිබිලි දාලා??

බිබිලි දාලා??
මම කීවේ. ගෙයක් බලමු...
ඔහෙන් ඔයා බලන්න ඉක්මන් එකේ..
මම මෙහේ බලන්නම්

Power?
අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය..
බිත්තර රොටි සමගින් වැඩි සීනි ඉඟුරු ප්ලේන්ටි ලැබෙන්නේය..
එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා

එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා

අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට![]()

අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට![]()
)අරූ ගේ ජුංඩා කපලා.......සත්තුන්ට කන්න දෙන්නේ මොකක්ද...![]()

සමන්සිරි හෝටලයෙ නං කාලා හෙට කක්කුස්සෙ පදිංචිය ස්ථිරයි ඈ........!!අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය..
බිත්තර රොටි සමගින් වැඩි සීනි ඉඟුරු ප්ලේන්ටි ලැබෙන්නේය..

malli 9000 BTU Inverter AC ekek aran kamarekata hai kara ganna. podi kamarekata athi. echchara bilak yanne na. used ewwa ganna mama recommend karanne na. (Professional experience)

9000 BTU Inverter AC ekek යනු කුමක්ද?![]()
9000 BTU capacity. (Lowest capacity in the market for domestic use)
Invertor technology. Lowest power consumption.
Split type ekak ganna.

කවුද ඒසී හයිකොරන්න යන්නේ....
හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්....
කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....