බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    apey gedarath apaya wage.:eek: ikmanata geyak ganna oni tikka loku ekak. podi untath bibibli daalaa... :(

    :eek: බිබිලි දාලා??
    මම කීවේ. ගෙයක් බලමු... ;)
    ඔහෙන් ඔයා බලන්න ඉක්මන් එකේ.. :)
    මම මෙහේ බලන්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය..
    බිත්තර රොටි සමගින් වැඩි සීනි ඉඟුරු ප්ලේන්ටි ලැබෙන්නේය..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා
     
    :shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා
    :shocked::shocked::eek::eek:
    අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
    ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked::eek::eek:
    අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
    ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට:baffled:

    උඹ උදේ කෝල් කල වෙලේ මට ඇහුනා ගෑංළමයි ටිකගේ සිරික්කිය. හනේ අම්මේ.. ඉතිං :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked::shocked::eek::eek:
    අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
    ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට:baffled:

    අපේ KORD 2 යි කටර 1 යි. ඔක්කොම 3 phase නේ. සමහර මාස වලට ලක්සේ පනිනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සත්තුන්ට කන්න දෙන්නේ මොකක්ද...:eek::eek:
    අරූ ගේ ජුංඩා කපලා.......:dull::dull:
    අද උපන්දින සාදයක් පැවැත්වෙන්නේය..
    බිත්තර රොටි සමගින් වැඩි සීනි ඉඟුරු ප්ලේන්ටි ලැබෙන්නේය..
    සමන්සිරි හෝටලයෙ නං කාලා හෙට කක්කුස්සෙ පදිංචිය ස්ථිරයි ඈ........!!:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ඒසී හයිකොරන්න යන්නේ....
    හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
    බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්....
    කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද ඒසී හයිකොරන්න යන්නේ....
    හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
    බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්....
    කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....

    25000කට වගේ මොකුත් නෑ??:baffled:
     
    Status
    Not open for further replies.