සයිකල් පැරේඩ් එකට මෙයාලව එක්ක යනව කියුවලු.
මම කියන්නම්.
මේ නුලේ මුල හරියේ ඇති මහේ පින්තුර. එකක් පොඩි එකට පෙන්නන්න නැත්නම් මව අදුනගන්න බැරිවෙයි


කෝ මාමේ ඔයා තවම ඔන්ලයින් නේ....![]()
![]()



ඔයාල කවද්ද හාවි එකෙ බිවුවෙ![]()
![]()
![]()
![]()
[FONT="]හාවි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙච්චි[/FONT] [FONT="]වෙලාවෙ[/FONT] [FONT="]ගත්ත[/FONT] [FONT="]පින්තූර[/FONT] [FONT="]කිහිපයක්[/FONT]. [FONT="]මෙම[/FONT] [FONT="]දුම්[/FONT] [FONT="]රිය[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රමාද[/FONT] [FONT="]වී[/FONT] [FONT="]ධාවනය[/FONT] [FONT="]වන[/FONT] [FONT="]බව[/FONT] [FONT="]මගීන්[/FONT] [FONT="]කරුණාවෙන්[/FONT] [FONT="]සලකන්න[/FONT].

AUX brand eka
9000BTU තියනවා......
62000/- විතර වෙයි......
බලමු...තත්ත්වය අනුව....
රිදිලාහ්........
![]()

9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න....
එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා.....
![]()

යූස්ඩ් එකක් හොයාගත්තොත් තමා සහෝ.....
ඉනෝවෙක්ස් එකක්වත් ගෙවන්න ගන්න බැලුවේ මාත්.... දැන් නම් හොදම ගණන්..... නින්දක් නෑ.....![]()

මෙහේ දම් රෝ එකේ ඇහුවා 15% ඩිස්කවුන්ට් දෙනවා කිව්වා.....
![]()

මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.
උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.
ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC![]()

ඉන්වර්ටර් ගන්නවා නම් පැනසොනික් ගන්නා ලෙස මාගේ මිත්රයා උපදෙස් දෙයි!
18000 BTU එකට ශොප් එකේ බිල 7500ට කිට්ටුව එන්නේ.....