කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද?![]()
අදත් පටන් ගන්නද යන්නේ දෙන්නා කොක්ක. ඒකෙන් මේකෙන් සෙටමෝලට කෙල වෙච්චි එක විතරයි උනේ..
කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද?![]()
1 විනාඩියෙදි හැදෙන්න ඕනේ..කොහොමද ගෙදර යද්දි ආතල් එකවයිෆ් නැති නිසා උපරිම මට මිනිත්තු 10යි සහෝ ගෙදරට..![]()

අදත් පටන් ගන්නද යන්නේ දෙන්නා කොක්ක. ඒකෙන් මේකෙන් සෙටමෝලට කෙල වෙච්චි එක විතරයි උනේ..

ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..
ප.ලි.
බෑඩ් මිස් බඩෝ....![]()


ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..
![]()
ප.ලි.
බෑඩ් මිස් බඩෝ....![]()
එඒක ඉන්වර්ටර් නෙවෙයි.....
ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්.....
හීල කෑම ඇරඹිලා වගේ.......![]()
සාමාන්‍යයෙන් මම දවසට කිලෝ මීටර 03ක් දුවනවා. ව්‍යායාම සඳහා. වෝර්ම් අප් එකට ඇවිදින ඒවත් එක්ක කි.මී. 05ක් වගේ දවසට. දණහිස පොඩ්ඩක් රිදෙන්න ගන්නවා වගේ තේරෙනවා.
ෆිෂ් ඔයිල් එකක් ගත්තොත් හොඳයිද? මොකද්ද රෙකමන්ඩ් කරන්නේ?





..............තෝ එනවද අනිද්දට? මට කියපං එනවද නැද්ද කියලා.. වස්තරේ..![]()


වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි.......
ඕක දීල මං හිතන්නේ භද්‍ර කල්පයකටත් ටිකක් කල්...


1 විනාඩියෙදි හැදෙන්න ඕනේ..කොහොමද ගෙදර යද්දි ආතල් එක![]()

කැල්සියම් සප්ලිමන්ට් එකක්....සාමාන්‍යයෙන් මම දවසට කිලෝ මීටර 03ක් දුවනවා. ව්‍යායාම සඳහා. වෝර්ම් අප් එකට ඇවිදින ඒවත් එක්ක කි.මී. 05ක් වගේ දවසට. දණහිස පොඩ්ඩක් රිදෙන්න ගන්නවා වගේ තේරෙනවා.
ෆිෂ් ඔයිල් එකක් ගත්තොත් හොඳයිද? මොකද්ද රෙකමන්ඩ් කරන්නේ?
වැඩිපුර අත පාවිච්චි කොලහම ඔහොම වෙනවා..............


කැල්සියම් සප්ලිමන්ට් එකක්....
නෙමෙයිද ගන්න ඕනේ?නෑ හූණ ගෙ අයියා......කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද?![]()
ඊයෙ යන්තං ඉවර කොලා......යකෝ මේ බෝතලේ තාම ඉවරකරලා නැද්ද....![]()
අද දවසම බඩ පල තනියම බොනවට!
උබ inverter නැති එකක් ගනින් 10hours වත් දාන්නේ නැ නේ, 12000btu වලට වැඩ වැඩි එකක් ගනින් එතකොට ඉකමනට cool වෙනවා.........
වැඩිපුර අත පාවිච්චි කොලහම ඔහොම වෙනවා..............


නෑ හූණ ගෙ අයියා......
ඇයි අවුල් ද කොටළුස් ට?
ඊයෙ යන්තං ඉවර කොලා......
ඒක පට්ටාර කොලිටිය ඈ...
පින් සිදුවේවා!